වැස්ස 🤨

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    කැලණි ගඟ වටේ ඉන්න සෙට් එකට හරි වගේ
    Flash flood එකක් ඇවිත් තියෙන්නේ
    :ROFLMAO: කැළණි ගඟ කියල හැදුනට පස්සේ (මස්කෙලි ඔය හා කෙසෙල් ගමු ඔය අවධියෙන් පසු) එය ගලන්නේ ජනාකීර්ණ ප්‍රදේශ පසු කරමින්. එය කඩුවෙල, බියගම ප්‍රදේශ වලදී දෙගොඩ තලා යන එකට Flash Flood කියල හදුන්වන්නේ ගැලවිජ්ජාවට. හරි නම Riverine / Fluvial Floods.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    764089447_2317649725433680_2648544634548016758_n.png