මෝරා Engineering Field Selections - CSE පහළටම වැටේ - Migration හිතකර fields උඩටම නැගේ

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,419
    2,760
    113
    දන්න කාලෙක ඉඳලා CSE top 3 choices වල තිබ්බේ. End of an era.

    1785777447211.png
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,478
    14,607
    113
    Civil aya gemmata share karanna.
    Civil engineering kiyanne aagamak !
    Habai Civil idan IT walata penaganna bari una kiyala dukak naha :rolleyes:

    Lankawe engineer kenek widiyata legally valid wenna and documents sign karanna nam IESL membership ona. Habai IESL thibilath jobless un innawa. Eka awilla engineering discipline eke wereddak nemei. Just a matter of demand and supply. Same goes for IT.

    P.S. : https://www.washingtontimes.com/new...l-companies-rehire-customer-roles-eliminated/
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,819
    113
    :ROFLMAO: :ROFLMAO: ලංකාවේ සාගර විශ්ව විද්‍යාලයක් තියනවා. තව ධිවර, සාගර විද්‍යා පීඨ 2, 3ක් ම තියනව. එහෙම තියෙද්දී මම දැක්ක සිවිල් ඉන්ජෝ මුදේ කොරල් සිටවනවා. සාගර විශ්ව විද්‍යාලේ උගන්වන්නේ රට වටේට මුද තියනව කියන එක විතරක්ද මන්ද.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,182
    113
    Kaer Morhen
    thewitcher.com
    මහින්ද ආව -> කුළුණු ගැහුවා -> මෝරා batch ටොපාත් civil ගියා -> රැල්ලට ඔක්කොම සිවිල් ගියා ->

    මයිනා ගියා -> බිල්ඩින් නෑ -> civil ඇප නෑ -> අඩනවා -> රට ගියා/IT

    කොරෝනා ආව -> පඩි USD -> IT කඩ -> රැල්ලට ඔක්කොම IT ගියා -> පදුරට ගැහුවම අස්සෙන් මම SE කියාගෙන එවුන් කෑගහනවා

    IT ඉවරයි -> බඩු බනිස් -> අනාථයි

    හාමු ගිය -> Clean ශ්‍රී ලංකා ආවා -> දැන් රැල්ලට ඩොබියෝ

    මේක විෂම චක්‍රයක්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,101
    8,464

    on point
     
    2029 Namol cer -> commis kaakkonta raja magul -> Tangible projects boom -> civil up
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,101
    8,464
    113
    මහින්ද ආව -> කුළුණු ගැහුවා -> මෝරා batch ටොපාත් civil ගියා -> රැල්ලට ඔක්කොම සිවිල් ගියා ->

    මයිනා ගියා -> බිල්ඩින් නෑ -> civil ඇප නෑ -> අඩනවා -> රට ගියා/IT

    කොරෝනා ආව -> පඩි USD -> IT කඩ -> රැල්ලට ඔක්කොම IT ගියා -> පදුරට ගැහුවම අස්සෙන් මම SE කියාගෙන එවුන් කෑගහනවා

    IT ඉවරයි -> බඩු බනිස් -> අනාථයි

    හාමු ගිය -> Clean ශ්‍රී ලංකා ආවා -> දැන් රැල්ලට ඩොබියෝ

    මේක විෂම චක්‍රයක්
    hemadema yanne sin curve ekaka. kalen kaleta demand/supply adu/wadi wenawa.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,380
    3,535
    113
    tronic කරන උනුත් ඉතින් එලියට ගිහින් cs job නේ ගොඩක් කරන්නේ
    ගොඩක් උන් දැන් නම් migrate වෙනව නේද බන්, robotics, embedded systems වගේ ඒවාට උන්ට රට ඉල්ලුමක් තියෙනව
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,235
    6,804
    113
    මහින්ද ආව -> කුළුණු ගැහුවා -> මෝරා batch ටොපාත් civil ගියා -> රැල්ලට ඔක්කොම සිවිල් ගියා ->

    මයිනා ගියා -> බිල්ඩින් නෑ -> civil ඇප නෑ -> අඩනවා -> රට ගියා/IT

    කොරෝනා ආව -> පඩි USD -> IT කඩ -> රැල්ලට ඔක්කොම IT ගියා -> පදුරට ගැහුවම අස්සෙන් මම SE කියාගෙන එවුන් කෑගහනවා

    IT ඉවරයි -> බඩු බනිස් -> අනාථයි

    හාමු ගිය -> Clean ශ්‍රී ලංකා ආවා -> දැන් රැල්ලට ඩොබියෝ

    මේක විෂම චක්‍රයක්
    ඉතින් බන් ඕකනේ වෙන්න ඕන
    ඩිමාන්ඩ් එක අනුව කෝස් සිලෙක්ශන් එක වෙනස් වෙන්න ඕන. ඔතන මට පේන්නෙ informed descision එකක් අරගෙන තියනවා කැම්පස් වල එවුන්

    අනෙක් පැත්තට සිවිල් එවුන් ඕක ගැන ලොකුවට ශෙයා කරාට උන් බය වෙන්න ඕන දෙයක්
    දැන් සිවිල් වලට අනෙක් එවුන් දාන්නෙ ඩිමාන්ඩ් එකක් තියන නිසා නෙමෙයි වෙන කරන්න දෙයක් නැති නිසා. සිවිල් වල කොහොමත් සැලරි අඩුයි දැන් ඔය අලුත් එවුනුත් සේරම සිවිල් කරාම, industry එක flood වෙලා තව සැලරි අඩු වෙන එක වෙන්නෙ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,132
    24,726
    113
    tracing Geo-location.. ... ...
    :ROFLMAO: :ROFLMAO: ලංකාවේ සාගර විශ්ව විද්‍යාලයක් තියනවා. තව ධිවර, සාගර විද්‍යා පීඨ 2, 3ක් ම තියනව. එහෙම තියෙද්දී මම දැක්ක සිවිල් ඉන්ජෝ මුදේ කොරල් සිටවනවා. සාගර විශ්ව විද්‍යාලේ උගන්වන්නේ රට වටේට මුද තියනව කියන එක විතරක්ද මන්ද.

    ඉතුරු ටික තමන් හොයලා ඉගෙනගන්න ඕනෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,731
    13,015
    113
    35
    Spain
    :ROFLMAO: :ROFLMAO: ලංකාවේ සාගර විශ්ව විද්‍යාලයක් තියනවා. තව ධිවර, සාගර විද්‍යා පීඨ 2, 3ක් ම තියනව. එහෙම තියෙද්දී මම දැක්ක සිවිල් ඉන්ජෝ මුදේ කොරල් සිටවනවා. සාගර විශ්ව විද්‍යාලේ උගන්වන්නේ රට වටේට මුද තියනව කියන එක විතරක්ද මන්ද.
    හරි නම් මේක තමයි ලංකාවේ ටොප් ම කැම්පස් එක වෙන්න ඕන.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,419
    2,760
    113
    හරි නම් මේක තමයි ලංකාවේ ටොප් ම කැම්පස් එක වෙන්න ඕන.
    💯
    එහෙම නොවෙන්න හේතුව කල්පනා කරලා analyse කරන්න පුලුවන්නං ලංකාවෙ තියෙන fundamental අවුල තේරුම්ගන්න ටිකක් හරි ලංවෙන්න පපුලුවන්...