දන්න කාලෙක ඉඳලා CSE top 3 choices වල තිබ්බේ. End of an era.

Obathuma danna widiyata IESL membership ganna thibuna pathways tika mata kiyanawada ?Source- Trust me bro
Apoo na. MPR hama department ekakatamath IESL na. Obathuma eka dannawada?Obathuma danna widiyata IESL membership ganna thibuna pathways tika mata kiyanawada ?
MPR graduates only kiyala nam kiyanna epa.
Sooo what you are telling me is that not all engineering disciplines are equal ?Apoo na. MPR hama department ekakatamath IESL na. Obathuma eka dannawada?
on pointමහින්ද ආව -> කුළුණු ගැහුවා -> මෝරා batch ටොපාත් civil ගියා -> රැල්ලට ඔක්කොම සිවිල් ගියා ->
මයිනා ගියා -> බිල්ඩින් නෑ -> civil ඇප නෑ -> අඩනවා -> රට ගියා/IT
කොරෝනා ආව -> පඩි USD -> IT කඩ -> රැල්ලට ඔක්කොම IT ගියා -> පදුරට ගැහුවම අස්සෙන් මම SE කියාගෙන එවුන් කෑගහනවා
IT ඉවරයි -> බඩු බනිස් -> අනාථයි
හාමු ගිය -> Clean ශ්‍රී ලංකා ආවා -> දැන් රැල්ලට ඩොබියෝ
මේක විෂම චක්‍රයක්
All I'm saying is, existence is pain.Sooo what you are telling me is that not all engineering disciplines are equal ?
2029 Namol cer -> commis kaakkonta raja magul -> Tangible projects boom -> civil upමහින්ද ආව -> කුළුණු ගැහුවා -> මෝරා batch ටොපාත් civil ගියා -> රැල්ලට ඔක්කොම සිවිල් ගියා ->
මයිනා ගියා -> බිල්ඩින් නෑ -> civil ඇප නෑ -> අඩනවා -> රට ගියා/IT
කොරෝනා ආව -> පඩි USD -> IT කඩ -> රැල්ලට ඔක්කොම IT ගියා -> පදුරට ගැහුවම අස්සෙන් මම SE කියාගෙන එවුන් කෑගහනවා
IT ඉවරයි -> බඩු බනිස් -> අනාථයි
හාමු ගිය -> Clean ශ්‍රී ලංකා ආවා -> දැන් රැල්ලට ඩොබියෝ
මේක විෂම චක්‍රයක්
hemadema yanne sin curve ekaka. kalen kaleta demand/supply adu/wadi wenawa.මහින්ද ආව -> කුළුණු ගැහුවා -> මෝරා batch ටොපාත් civil ගියා -> රැල්ලට ඔක්කොම සිවිල් ගියා ->
මයිනා ගියා -> බිල්ඩින් නෑ -> civil ඇප නෑ -> අඩනවා -> රට ගියා/IT
කොරෝනා ආව -> පඩි USD -> IT කඩ -> රැල්ලට ඔක්කොම IT ගියා -> පදුරට ගැහුවම අස්සෙන් මම SE කියාගෙන එවුන් කෑගහනවා
IT ඉවරයි -> බඩු බනිස් -> අනාථයි
හාමු ගිය -> Clean ශ්‍රී ලංකා ආවා -> දැන් රැල්ලට ඩොබියෝ
මේක විෂම චක්‍රයක්
ගොඩක් උන් දැන් නම් migrate වෙනව නේද බන්, robotics, embedded systems වගේ ඒවාට උන්ට රට ඉල්ලුමක් තියෙනවtronic කරන උනුත් ඉතින් එලියට ගිහින් cs job නේ ගොඩක් කරන්නේ
ඉතින් බන් ඕකනේ වෙන්න ඕනමහින්ද ආව -> කුළුණු ගැහුවා -> මෝරා batch ටොපාත් civil ගියා -> රැල්ලට ඔක්කොම සිවිල් ගියා ->
මයිනා ගියා -> බිල්ඩින් නෑ -> civil ඇප නෑ -> අඩනවා -> රට ගියා/IT
කොරෝනා ආව -> පඩි USD -> IT කඩ -> රැල්ලට ඔක්කොම IT ගියා -> පදුරට ගැහුවම අස්සෙන් මම SE කියාගෙන එවුන් කෑගහනවා
IT ඉවරයි -> බඩු බනිස් -> අනාථයි
හාමු ගිය -> Clean ශ්‍රී ලංකා ආවා -> දැන් රැල්ලට ඩොබියෝ
මේක විෂම චක්‍රයක්
![]()
ලංකාවේ සාගර විශ්ව විද්‍යාලයක් තියනවා. තව ධිවර, සාගර විද්‍යා පීඨ 2, 3ක් ම තියනව. එහෙම තියෙද්දී මම දැක්ක සිවිල් ඉන්ජෝ මුදේ කොරල් සිටවනවා. සාගර විශ්ව විද්‍යාලේ උගන්වන්නේ රට වටේට මුද තියනව කියන එක විතරක්ද මන්ද.
හරි නම් මේක තමයි ලංකාවේ ටොප් ම කැම්පස් එක වෙන්න ඕන.![]()
ලංකාවේ සාගර විශ්ව විද්‍යාලයක් තියනවා. තව ධිවර, සාගර විද්‍යා පීඨ 2, 3ක් ම තියනව. එහෙම තියෙද්දී මම දැක්ක සිවිල් ඉන්ජෝ මුදේ කොරල් සිටවනවා. සාගර විශ්ව විද්‍යාලේ උගන්වන්නේ රට වටේට මුද තියනව කියන එක විතරක්ද මන්ද.
හරි නම් මේක තමයි ලංකාවේ ටොප් ම කැම්පස් එක වෙන්න ඕන.