දොර දෙකේ ශීතකරණයක් ගන්න.. දැන්ම මහවැලි ගඟට යන්න.. 😎👍

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    lyASp8e.jpeg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,297
    6,923
    113

    ඕව විස්වාස කරනවාද උඹලා,

    එහෙනං ඔය 100-200 මැරුනු ඒව වගේද බයි රජතුමාගෙ කාලෙ

    මයින්ද මාත්‍යා අගමැති උනේ 2004 අප්‍රේල් හරි මැයි හරි, දෙසැම්බර් සුනාමිය ආවා 35000ක් මිනිස්සු මැරුනා (මාස 10ක් වත් නෑ)
    ගෝඨාබය ජනාදිපති උන 2019 ඔක්තෝබර් වලද කොහෙද 2019 දෙසැම්බර් Covid ආවා 17000 ගානක් මැරුනා (මාස දෙකයි)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,392
    8,556
    113
    රූකඩ රාජ්ජේ
    අධර්මිෂ්ට පාලකයෝ ප‍ත්උනාම රටවල් වලට වෙනවා කියලා ඉස්සර කිව්වා.. දැන් එහෙම නැද්ද ??🤌🤌
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,530
    3,122
    113
    ඕව විස්වාස කරනවාද උඹලා,

    එහෙනං ඔය 100-200 මැරුනු ඒව වගේද බයි රජතුමාගෙ කාලෙ

    මයින්ද මාත්‍යා අගමැති උනේ 2004 අප්‍රේල් හරි මැයි හරි, දෙසැම්බර් සුනාමිය ආවා 35000ක් මිනිස්සු මැරුනා (මාස 10ක් වත් නෑ)
    ගෝඨාබය ජනාදිපති උන 2019 ඔක්තෝබර් වලද කොහෙද 2019 දෙසැම්බර් Covid ආවා 17000 ගානක් මැරුනා (මාස දෙකයි)
    ඒ කාලෙත් මුන් ආණ්ඩුවේනේ 🫢

    ප.ලි (මම ex ජෙප්පෙක්)
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,297
    6,923
    113
    ඒ කාලෙත් මුන් ආණ්ඩුවේනේ 🫢

    ප.ලි (මම ex ජෙප්පෙක්)

    එතකොට ජෙප්පො ආණ්ඩුවෙ ඉද්දිද ඕක වෙන්නෙ

    ගෝඨාගෙ කාලෙ ජෙප්පො ආණ්ඩුවෙ හිටියෙ නැහැනේ

    ප.ලි : (මම කැම්පේන් එකට කුලියට ලියන කමෙන්ට් මේවා)
     
    • Haha
    Reactions: talkingtom

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,010
    113
    tracing Geo-location.. ... ...
    ඕව විස්වාස කරනවාද උඹලා,

    එහෙනං ඔය 100-200 මැරුනු ඒව වගේද බයි රජතුමාගෙ කාලෙ

    මයින්ද මාත්‍යා අගමැති උනේ 2004 අප්‍රේල් හරි මැයි හරි, දෙසැම්බර් සුනාමිය ආවා 35000ක් මිනිස්සු මැරුනා (මාස 10ක් වත් නෑ)
    ගෝඨාබය ජනාදිපති උන 2019 ඔක්තෝබර් වලද කොහෙද 2019 දෙසැම්බර් Covid ආවා 17000 ගානක් මැරුනා (මාස දෙකයි)

    ඒවත් සාප මේවත් සාප..

    අවුරුදු 5 යනකොට ගංවතුර, නාය යෑම් වලට ගිනස් වාර්තාව තියයි වගේ..
    පච කොටාව ගංවතුරට බිලි දීපල්ලා මේ සාපෙන් ගැලවෙන්න..

    ------ Post added on Aug 4, 2026 at 2:18 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    එතකොට ජෙප්පො ආණ්ඩුවෙ ඉද්දිද ඕක වෙන්නෙ

    ගෝඨාගෙ කාලෙ ජෙප්පො ආණ්ඩුවෙ හිටියෙ නැහැනේ

    ප.ලි : (මම කැම්පේන් එකට කුලියට ලියන කමෙන්ට් මේවා)