netmonstor app එක දාලා ඒ location එකේ ඉඳගෙන screenshot එකක් දාන්න බලන්න. නෙට්වර්ක් 2ම drop වෙනවා නම් usage අවුලක් වෙන්න බෑ. සිග්නල් අවුලක්. එහෙම නැත්නම් උන්ගේ ටවර් එකේ අවුලක්.මම ඉන්න කොළඹ ඒරියා එකට ඩයලොග් සිග්නල් අහුවෙනව හොදටම. 4G තියනවා
ඒත් වැඩේ කියන්නෙ ඩයලොග් රවුටර් එකයි පෝස්ට් පේඩ් පැකේජ් එකයි ඩිස්කනෙක්ට් වෙනව නිතරම
4G පෙන්නුවත් තප්පර 20ක් 30ක් කනෙක්ෂන් එක තියනව ආයෙ තප්පර 20ක් 30ක් කනෙක්ෂන් එක නෑ
මේක නිතරම වෙනවා
කනෙක්ෂන් එක නැති වෙලාවට මෙලෝ දෙයක් ලොඩ් වෙන්නෙ නෑ අයෙ ටිකක් හිටියම ලෝඩ් වෙන්ව මේක මුන්ගෙ හැටිද?
මොබිටෙල් කලින් පාවිච්චි කලේ ඒකෙනම් එහෙම අව්ලක් ආවෙම නෑ
වෙන පෝන් වලට සිම් එක දාල බැලුව වෙන ලැප්ටොප් වයිෆයි එකට කනෙක්ට් කරල බැලුවා ඒත් වෙනසක් නෑ
කස්ටමර් කෙයා කෝල් කලාම උන් කියන්නෙ සිග්නල් අව්ලක් වෙන්න බෑ රවුටර් එක පෝන් එක ඕෆ් කරල ඔන් කරන්න කියල
මුන් සල්ලි ගන්නව විතරයි ප්‍රශ්න විසදන්නෙ නෑ
උබල ඩයලොග් පාවිච්චි කරනවද ?
මේවගේ ප්‍රශ්නයක් තියනවද ?
මේකට මොකො කරන්න පුලුවන් ?
netmonstor app එක දාලා ඒ location එකේ ඉඳගෙන screenshot එකක් දාන්න බලන්න. නෙට්වර්ක් 2ම drop වෙනවා නම් usage අවුලක් වෙන්න බෑ. සිග්නල් අවුලක්. එහෙම නැත්නම් උන්ගේ ටවර් එකේ අවුලක්.
සිග්නල් strength හොඳටම මදි.පරක්කු උනා රිප්ලයි එකක් දාන්න
මෙහෙම තමා නෙට්වර්ක් එක පෙනන්න
Cell ID මාරු වෙනකොට ද කියලා බලන්න අවුල එන්නේ ?මම ඉන්න කොළඹ ඒරියා එකට ඩයලොග් සිග්නල් අහුවෙනව හොදටම. 4G තියනවා
ඒත් වැඩේ කියන්නෙ ඩයලොග් රවුටර් එකයි පෝස්ට් පේඩ් පැකේජ් එකයි ඩිස්කනෙක්ට් වෙනව නිතරම
4G පෙන්නුවත් තප්පර 20ක් 30ක් කනෙක්ෂන් එක තියනව ආයෙ තප්පර 20ක් 30ක් කනෙක්ෂන් එක නෑ
මේක නිතරම වෙනවා
කනෙක්ෂන් එක නැති වෙලාවට මෙලෝ දෙයක් ලොඩ් වෙන්නෙ නෑ අයෙ ටිකක් හිටියම ලෝඩ් වෙන්ව මේක මුන්ගෙ හැටිද?
මොබිටෙල් කලින් පාවිච්චි කලේ ඒකෙනම් එහෙම අව්ලක් ආවෙම නෑ
වෙන පෝන් වලට සිම් එක දාල බැලුව වෙන ලැප්ටොප් වයිෆයි එකට කනෙක්ට් කරල බැලුවා ඒත් වෙනසක් නෑ
කස්ටමර් කෙයා කෝල් කලාම උන් කියන්නෙ සිග්නල් අව්ලක් වෙන්න බෑ රවුටර් එක පෝන් එක ඕෆ් කරල ඔන් කරන්න කියල
මුන් සල්ලි ගන්නව විතරයි ප්‍රශ්න විසදන්නෙ නෑ
උබල ඩයලොග් පාවිච්චි කරනවද ?
මේවගේ ප්‍රශ්නයක් තියනවද ?
මේකට මොකො කරන්න පුලුවන් ?
අඩෝ එහෙමද මේ මාස කීපයක ඉන්දන් තමා මේ අව්ල එන්න ගත්තෙසිග්නල් strength හොඳටම මදි.
RSRP -100ට වැඩි වෙන්න ඕන. SINR/SNR අඩුම 10ක්වත් ඕන.
router එකේ 2300MHz නිසා මීට වඩා weak ඇති.
වෙන network එකකට මාරු වෙන්න. antenna දැම්මත් ඕක fix වෙයිද ෂුවර් නෑ SNR එකත් (-) නිසා.
උබත් ඩයලොග් පාරිභෝගිකයෙක්දCell ID මාරු වෙනකොට ද කියලා බලන්න අවුල එන්නේ ?
හොදට වැඩ කරන්නනේ එක Cell එකකට ද බලන්න
මට ඔය වගේ අවුලක් තියෙනවා Cell ID මාරු වෙනකොට තමා අවුල එන්නේ
Cell Lock කරලා ගැටළුව මම විසදා ගත්තා
හැබැයි උන් ඇවිත් ෆ්රම්වෙයා Update කල මට Cell Lock කරන්න බැරි වෙන්න.
උන් කියන්නේ බලන්න බැරි උනත් Cell මාරු වෙන එක හොදයි කියලා කෝපරේට් Connection එකක් මම Use කරන්නේ එත් ඔය වගේ ගැටළු තියෙනවා එකේ
ඔව් බන් , HBB තමා අවුල් මටනම් Dialog Mobile Broadband වල කිසි අවුලක් නෑඋබත් ඩයලොග් පාරිභෝගිකයෙක්ද