🥵අතීත කළු සිංහලයා ළමයි 10 15 හැදුවා බෝල

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,718
    3,523
    113
    s-l1600.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,799
    32,540
    113
    Ekale Padura paguwath athi wage Lol

    කලුවෝ මීයෝ වගේ උකෝලා උකෝලා පඩිපෙල වගේ හදලා දැන් ජනගහන ප්‍රශ්න :baffled:
    Idam prashna
    ------ Post added on Aug 6, 2026 at 6:41 AM
     
    • Like
    Reactions: Cypress

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    336
    601
    93
    29
    Anuradhapura
    හොඳට සල්ලි තියෙන කළු සිංහලයෙක් වගේ.
    සල්ලි පැත්තකින් දැම්මත්

    "ඒක තමා දුප්පත් අපට තියන එකම විනෝදේ" 😌
    (D.R නානායක්කාර මහතා)
    143764.jpg
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,898
    17,380
    113
    35
    Spain
    මිටියි නේද?
    ඔවු බන්, අර ගෑණු කෙනා අඩු වයසෙන් බැඳලා වගේ. මිනිහත් 30ට අඩු වගේ පෙනෙන්නේ. සමහරවිට බිරිඳ නැති වෙලා බිරිඳගේ සහෝදරියක් කැන්දාගෙන ආවා වෙන්නත් පුළුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,013
    101,664
    113
    ඔවු බන්, අර ගෑණු කෙනා අඩු වයසෙන් බැඳලා වගේ. මිනිහත් 30ට අඩු වගේ පෙනෙන්නේ. සමහරවිට බිරිඳ නැති වෙලා බිරිඳගේ සහෝදරියක් කැන්දාගෙන ආවා වෙන්නත් පුළුවන්.
    අවුරුදු 12නුත් ඒ කාලේ බදිනවා. බදිනවා කිව්වට එහෙම කොල අත්සන් කිරිල්ලක් නන් තිබිලා නෑ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,898
    17,380
    113
    35
    Spain
    අවුරුදු 12නුත් ඒ කාලේ බදිනවා. බදිනවා කිව්වට එහෙම කොල අත්සන් කිරිල්ලක් නන් තිබිලා නෑ
    ඔවු බන්, අපේ ආත්තම්මා සීයා බැඳලා ළමයි (අපේ තාත්තා සහ සහෝදර සහෝදරියෝ) හම්බ වෙලා ඒ ළමයි රස්සා කරන කාලේ තමයි රෙජිස්ටර් කලේ. ඒ මදිවාට අපේ ආත්තම්මා ගේ අම්මා එකගෙයි කාලාත් තියෙනවා ඉතින් ගමේ ඔක්කොම නෑයෝ. ගමේ හැම එකාටම තියෙන්නේ එකම වාසගම.

    Excited Stage Fright GIF by CaptainBNB
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,013
    101,664
    113
    ඔවු බන්, අපේ ආත්තම්මා සීයා බැඳලා ළමයි (අපේ තාත්තා සහ සහෝදර සහෝදරියෝ) හම්බ වෙලා ඒ ළමයි රස්සා කරන කාලේ තමයි රෙජිස්ටර් කලේ. ඒ මදිවාට අපේ ආත්තම්මා ගේ අම්මා එකගෙයි කාලාත් තියෙනවා ඉතින් ගමේ ඔක්කොම නෑයෝ. ගමේ හැම එකාටම තියෙන්නේ එකම වාසගම.

    Excited Stage Fright GIF by CaptainBNB
    ඔව් බං අපේත් සීයලාගේ ගමේ හැම කෙනාම වගේ කොහෙන් කොහෙන් හරි අන්තිමට නෑයෝ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,278
    1
    29,153
    113
    ඒකාලේ තිබ්බ කෘෂිකාර්මික ජීවන රටාව එක්ක ළමයි කියන්නේ සම්පතක්. මොකද උන් වැඩිවෙන තරමට තමන්ගේ කෘෂිකර්මාන්තයට, ගෙදර ආර්ථිකයට හයියක්. ඕක බටහිර රටවල් වලත් අතීතයේ දී එහෙමයි. අදටත් ඇමරිකාවේ, කැනඩාවේ ඉන්න Amish ජනතාව ළමයි පඩිපෙල වගේ හදන්නේ ඒකයි. මම ඒක වෙලාවක් දැක්කා මුලු Amish පවුලම තිරිගු වගාවෙ.