Upto 449cc approvedඕවට පාරේ යන්න අවසර තියෙනවද?
250 නැත්තන් 125 වෙන්න ඇති.police pakage ladarama 600 cc da?
police pakage ladarama 600 cc da?
අලුත් හිමාලයන් Himalayan එක 452CCUpto 449cc approved
ලොකු බයික් පදින උන්ට ඕක සාමාන්‍ය දෙයක්.. මාව එක දවසෙ තුන් හතර පලක නවත්තල check කරල තියනව. සමහර පොලිස් අය දන්නෙත් නෑ 450 වෙනකන් පදින්න පුලුවන් කියල. දවසක් traffic OIC ට කෝල් කරල තමා verification අරන් මාව යැවුවෙත්
------ Post added on Aug 6, 2026 at 7:15 AM
That's not made in Japan, it's made in Thailand. හැබැයි අපේ අය import කරන්නේ Japan වලින්.Japan Bike awilla
as I think, 200 CC or 250 CC, DT200 එකක පෙනුමක් තියෙන්නේ.police pakage ladarama 600 cc da?

ඉස්සරවෙලා ගෙනාපු එක පැදල බෝර් කරන්න දියන්. ඊට පස්සෙ අලුත් එකක් ගැන හිතන්න කියමු.දැන් ඉතින් අලුත් මනමාලියක් ගෙනාපු එකේ කවසාකියක් බස්සමු දමින්ද

Kawasaki Ninja 400 එකයි 400R and 400RR කියන්නේ බයික් 3ක් මචං. මාත් නින්ජා 400 එකට ආසයි. සීටින් පොෂිසන්, මේන්ටේනන්ස් එහෙම සෑහෙන අඩු බයික් එකක්. ට්‍රැක් වල පදින්නේ නැත්තම් බොරුවට 400R or 400RR වගේ එකක් ගන්නවට වඩා Ninja 400 එකකට යන එක හොඳයි කියලයි මගේ opinion එක. Engine Type දෙකක් හැබැයි 2 Cylinder and 4 Cylinder.Kawasaki Ninja එකක් නේ.. මමත් ආසම බයික් ජාතියක්
4 Cylinder තමා සුපිරිමKawasaki Ninja 400 එකයි 400R and 400RR කියන්නේ බයික් 3ක් මචං. මාත් නින්ජා 400 එකට ආසයි. සීටින් පොෂිසන්, මේන්ටේනන්ස් එහෙම සෑහෙන අඩු බයික් එකක්. ට්‍රැක් වල පදින්නේ නැත්තම් බොරුවට 400R or 400RR වගේ එකක් ගන්නවට වඩා Ninja 400 එකකට යන එක හොඳයි කියලයි මගේ opinion එක. Engine Type දෙකක් හැබැයි 2 Cylinder and 4 Cylinder.
තරුණ කාලේ ඕවා පදින්න ඕනේ ඉතිං. වයසට ගිහිල්ලා ඕවගේ ආතල් ගන්න බෑ
එහෙම බැලුවාම දැනට ගන්න තියෙන හොඳම බයික් එක මට හිතෙන්නේ CBR 400R එක, කලින් ආවේ 2 Cylinder අලුත් එක 4 Cylinder with E clutch. අනෙක Made in Japan.4 Cylinder තමා සුපිරිම![]()
එහෙම බැලුවාම දැනට ගන්න තියෙන හොඳම බයික් එක මට හිතෙන්නේ CBR 400R එක, කලින් ආවේ 2 Cylinder අලුත් එක 4 Cylinder with E clutch. අනෙක Made in Japan.