Questions ### ජෙලටින් කාලා ඇති වෙලා.

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    ඇත්තටම කිරි ටිකක් හරි තියෙන යෝගට් එක කියපන්.
    ජෙලටින් කාලා ඇති වෙලා.

    • Like
    Reactions: SK29

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කීරි ටිකක් හරි තීන යෝගට් කියන්නේ කීරි නැතුව යෝගට් හදන්න බෑ ජෙලටින් වලින් විතරක්
    ජෙලටින් දාන්නේ යෝගට් එක සෙට් වෙන්න (ජෙලි වගේ ගතිය ගන්න)
    ඉස්සර නිව්දෙල් ක්‍රිමි යෝගට් එක මං හිතන්නේ ජෙල නැතුව හදන එකක්
    එතකොට යෝගට් එකේ ජෙලි වගේ සෙට් නෑ ක්‍රීම් ගතියක් තියෙන්නේ
    යෝගට් ඩ්‍රින්ක් එක අන්න එහෙමයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,106
    46,692
    113
    1bd19e6910dad47c79fcfa54884fec9d_489e5157-4a27-42cd-840a-486678c91599_1280x.jpg
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,119
    1,613
    113
    kohomada hadanne ban ?

    ෆ්‍රෙෂ් මිලක් ගන්න. අරන් හැදී ගගා රත් කරන්න. ගොඩක් නටන ගානට නෙවෙයි. නටන්න එන ගානට. ගෑස් එකේ නම් විනාඩි 5ක් යන එකක් නැහැ. (කැමති නම් සිනි දාන්න)
    ඊට පස්සේ ඕක නිවෙන්න තියන්න නිකන් ඇඟිල්ල දාගන ඉන්න පුළුවන් රස්නේ වගේ එනකන්.

    කලින් ගත්ත යෝගට් එකක් අරන් කැටිති නැති වෙන්න නිකන් ක්‍රීම් එකක් වගේ එන ගානට හොඳට හැන්දෙන් කලාවන් කරලා එක දාන්න අර උණු කරලා නිවාගත්ත කිරි එකට.

    ඕක වහල ටිකක් උණුසුම් තියන තැනකින් පැය 12 ක් වගේ වහල තියන්න. එතකොට සෙට් වෙනවා. ඊට පස්සේ ෆ්‍රිජ් එකට දාන්න.

    ජෙලටින් දාන්නේ නැති නිසා ටිකක් සොලිඩ් ගතිය අඩුයි.

    මි කිරි හට්ටියේ වතුර එනවා වගේ බාජනේ කොටසකින් ඔයා යෝගට් ගත්තොත් වතුර එනවා. අන්න ඒ වතුර අයින් කරගන්න පුළුවන් නම් ටිකක් තද තික්නස් එකක් එන යෝගට් එකක් හදාගන්න පුළුවන්.

    මන් අහල තියනව ග්‍රීක් යෝගට් හදාගන්න නම් අපි හදපු යෝගට් එක කපු රෙද්දකට වගේ දාල වතුර මිරිකලා ගන්න කියල. කරලා බලලා නැහැ.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,201
    2,402
    113
    Srilanka

    කිරි එක නටනකන් උතුරන්න ඕනේ නැද්ද?
    මම තුන්පාරක් ට්‍රයි කලා. එක පාරක් ශපේ එකේ අවා හැබැයි කඩේ එක තරම් thick නෑ. අනිත් දෙපරම සෙට් උනේ නෑ.

    පැය 12ක් එළියේ නිකන් තියද්දී අවුල් යන්නේ නැද්ද මචන්.?
    මම හැබැයි පෙයකින් වගේ ෆ්‍රිජ් එකට දැම්මා තුන් පරම 😯
     
    • Like
    Reactions: Inigo Montoya