🥵අතීත කළු සිංහලයා ළමයි 10 15 හැදුවා බෝල

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    311
    513
    93
    28
    Anuradhapura
    :(

    "ආර්ථික ප්‍රශ්නෙට වඩා ලොකුයි නෝන ජාතික ප්‍රශ්නෙ. ජාතිය නැතිකරල විසඳන ආර්ථික ප්‍රශ්නෙ මොකක්ද? "

    ජාතික ප්‍රස්නෙ විසදන්න ගත් පියවර 😌👍
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    311
    513
    93
    28
    Anuradhapura
    s-l1600.jpg
    හැබැයි බල්ලො පූසො පැටව් දානවා වගේ තමා ,මෙතනින් කීදෙනෙක් උපරිම ආයුෂ විඳලා ජීවත් උනාද?,කී දෙනෙක් ලමා කාලෙදිම මොන මොන ලෙඩ හැදිලා මලාද දන්නෙ දෙයියො විතරයි.මේ සේරම අස්සෙ මේ අම්මටම දාව ඉපදුන උපන්ගමන් මැරුන දරුවො කී දෙනෙක් ඇත්ද? ඉපදිලා මාස ගානකින් කී දෙනෙක් මැරිලත් ඇද්ද?? (ඒ කාලෙ ඉතින් infection වලට කියලා ඉස්පිරිතාලෙ උස්සන් දුවන්නයෑ).😕

    උන් ඔක්කොමත් හිටියානම් කැමරාවත් මදි මේ ෆොටෝ එක ගන්ඩ 🤣🙏
     
    Last edited:

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    311
    513
    93
    28
    Anuradhapura
    ඔය 15 ලොකු වෙද්දී එක එක පෙනුම තියනව ගොඩක් වෙලාවට .
    මම මෙහෙම කෙටි කතාවක් කියෙව්වා 🤣🙏ඒකෙ ගෑනු කෙනෙක් ඉන්නවා එක පෝලිමට කොල්ලො දහදෙනෙක් ඉන්නෙ..ඒ ගෑනි ආයෙම බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා ගමේ නාකි ලමයි නැති ගෑනියෙක් දැකලා බයිනවා "මේ පාරත් බඩක් හදාගත්තද?" කියලා.කොහොම හරි කතාව ගලාගෙන යද්දි අර ලමයි දහදෙනාගෙන් පහක් මිනිහගෙ,පහක් එහා ගෙදරක මිනිහෙක්ගෙ කියලා ඒ අදාල ගෑනිම පාපොච්චාරනය කරනවා අර නාකිච්චිට 🤣🙏.මිනිස්සු දෙන්නාගෙන්ම ඇග උඩ නැග්ගාම ගැලවීමක් නෑ කිය කිය 🙂🙂.බලද්දි අන්තිමට හම්බෙන්න ඉන්න ලමයා ඇත්තම කසාද මිනිහගෙ.කෙල්ලෙක් නෑනෙ කියලා කෙල්ලෙක් හම්බෙනකල්ම මිනිහා සටන් කරලා 🤣🙏👍
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,754
    113
    එකමත් එක රටක

    හැබැයි උන් ඒවාට මරාගෙන නෑ අද වගේ පවුල් වල . මම දන්නා පරණ පවුලක් තියනව මාතර පැත්තේ . මහා දෙන්නා සුදුයි . . ළමයි 10ක් විතර ඉන්නව .. 3ක් කලුයි
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,065
    113
    හොඳට සල්ලි තියෙන කළු සිංහලයෙක් වගේ.
    ඔව් පින්තුරේ දැක්කම යමක් කමක් තිබ්බ එකෙක් කියන්න පුළුවන්. පහත රට එකෙක් පවුලක්. නැමි පනාව ගහල ඉන්නේ. මේස් බැනියම ගහල, බෙල්ට් එකත් adala. ලොකු ළමයි හැම කෙනාටම ඇදුමක් අන්දලා තියනව. පිටිපස්සේ තියෙන්නේ මේ අයගේ ගෙදර වෙන්න ඕන. ඔය කාලේ මේ වගේ ගෙයක් තියනව කියන්නේ මුදල් යහමින් තියන මිනිස්සු. තව දරුවෝ 10 හැදුවත් බරක් නැ
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    311
    513
    93
    28
    Anuradhapura
    ඔව් පින්තුරේ දැක්කම යමක් කමක් තිබ්බ එකෙක් කියන්න පුළුවන්. පහත රට එකෙක් පවුලක්. නැමි පනාව ගහල ඉන්නේ. මේස් බැනියම ගහල, බෙල්ට් එකත් adala. ලොකු ළමයි හැම කෙනාටම ඇදුමක් අන්දලා තියනව. පිටිපස්සේ තියෙන්නේ මේ අයගේ ගෙදර වෙන්න ඕන. ඔය කාලේ මේ වගේ ගෙයක් තියනව කියන්නේ මුදල් යහමින් තියන මිනිස්සු. තව දරුවෝ 10 හැදුවත් බරක් නැ
    Good observation 👍🥰
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,443
    3,161