සවුන්ඩ් සිස්ටම් එකක්..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    345
    196
    43
    මචං මං ටිකක් කොලිටි එකට සින්දු එහෙම ආහන්න කැමති කෙනෙක්...
    කලින් මන් ගන්න බලන් හිටයේ Edifier MR4 එකක්.. දැන් ටිකක් ගනන් වැඩි වගේ ඒක..

    මට මේ විදිහට කොලිට් එකට තියෙන සෙටප් එකක් ජපන් මොනිටර් දෙකක් වගේ අරගෙන කරගන්න බැරිද..
    එහෙම කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකො මොනවද යූස් කරපු බඩු එහෙම කියල..


    images.jpeg
     
    • Love
    Reactions: Ldy

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,177
    4,089
    113
    invoke db "Injected Memory"
    1786008570448.png


    හොද මොනිටර් දෙකකට යන්න බජට් නැත්නම්, මෙන්න මේ වගේ ඇම්ප් එකක් අරන් යූස්ඩ් පැසිව් ස්පීකර් දෙකක් ගන්න,
    මුලින් ඇම්ප් එක ගන්න, ඒක අරන් ජපන් පරන බඩු කඩේකට ගිහින් ටෙස්ට් කරලා හරියටම හරි යන දෙක ගන්න,
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,791
    8,419
    113
    quality hodai ban,bass distortion tikak tiyenawane balance karapan.
    බේස් අවුල තියෙන්නේ කස්ට පිස් එක නිසා බන්. CD එක දැම්මම පට්ට ක්ලියර්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,071
    68,511
    113
    බේස් අවුල තියෙන්නේ කස්ට පිස් එක නිසා බන්. CD එක දැම්මම පට්ට ක්ලියර්.
    ah eka tamai,digital audio in tiyenawada
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,390
    27,679
    113
    කොහොමද මගේ එක.


    patta nice

    මේකේ එකෙක් එකපාරක් කිව්වා මේක හරි නෑ කියල බන්.

    quality hodai ban,bass distortion tikak tiyenawane balance karapan.

    බේස් අවුල තියෙන්නේ කස්ට පිස් එක නිසා බන්. CD එක දැම්මම පට්ට ක්ලියර්.

    ah eka tamai,digital audio in tiyenawada

    ඒයි ඒයි ඒයි ‍ මේ මොකද මේ ලව් කරකර හැමිනෙන්නෙ

    Confused The Office GIF
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,191
    6,177
    113
    36
    හොඳට maintain කරපු vintage system හොඳයි තමයි
    හැබැයි ඔක්කොම ලංකාවේ විකුණන්න වගේ තියෙන්නේ defective බඩු ... Amp වගේ ඒවත් ඇතුලේ electronics යල් පැනලා විශේෂයෙන්ම analog components

    ඒ නිසා used හරි අවුලක් නෑ Edifier MR 3 වගේ monitors 2කක් ගන්න.. ඒව අලුත්

    vintage ජපන් ම ගන්න කියන්නේ ඉතින් අලුත් studio monitors හරි අලුත් bookshelf වල හරි sounds අහලා නැති අය