අන්රයියගෙ පුංචි අම්මගෙ වීඩියෝ එක දැක්කද උඹලා. 😳

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,223
    8,053
    113
    Galaha
    ඔය අර කලින් photo එකේ හිටපු කෙනා නෙවෙයි නේ ..
    අර වෙඩින් එක්ක දම්පාට සාරියක් ඇඳල ඉන්නෙ මෙයා තමයි. :yes:
    img
    link
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    දැන් මෙහෙමනම් ඒකාලේ සුපිරියට ඉන්න ඇති නේද. අන්රයියට වරදක් කියන්න බෑ තමයි ඉතින්. :yes:

    හරියටම කිව්වොත් රම්බන්ඩාගේ මල්ලීගේ ගෑණි


    ------ Post added on Aug 6, 2026 at 10:03 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,223
    8,053
    113
    Galaha
    ගොඩේ ගෑනු වගේනෙ උබලා, උගේ ගෑනි මොකා උනත් මොකො?
    රටේ first lady ගැන කතාකරන්න පුරවැසියෙක් විදියට අපිටත් අයිතියක් තියෙනව. අල්ලපු ගෙදර ගෑනි ගැන නෙවෙයිනේ කතාකරන්නෙ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,664
    25,678
    113
    හරියටම කිව්වොත් රම්බන්ඩාගේ මල්ලීගේ ගෑණි


    ------ Post added on Aug 6, 2026 at 10:03 PM

    එක්කෙනෙක් වයිෆ්, අනිත් එක්කෙනා පුංචි අම්මා. කවුරු කවුද කියලා අහන්න එපා ඒක wild card එකක්
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,948
    113
    සුපිරියටම ඉදල තියනවා, මැරිච්ච මාමණ්ඩියගෙ පඩියත් හොරට අරගෙන
     
    • Haha
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,225
    2,022
    113
    ඉතින් සරල කාන්තාවට පොඩ්ඩක් උත්සවේකට එහෙම සහභගි වෙනකොට අනුර අයියා ගේ වයිෆ් වගේ එකට ඉන්න කියාපල්ලා. නැත්තන් අරූ ඉන්නවා නිකන් තනිකඩයා වගේ. ඩෝබියෝ එක එක ගෑනුන්ගේ ෆොටෝ දානවා අනුර අයියාගේ ගෑනී කියලා.

    අඩු ගානේ එහෙම එක එක ගෑනුන්ගේ ෆොටෝ දාන කොට DDDG හිතෙන මට්ටමේ ගෑනුන්ගේ ඒවා වත් දාපල්ලකෝ.