දැන් මෙහෙමනම් ඒකාලේ සුපිරියට ඉන්න ඇති නේද. අන්රයියට වරදක් කියන්න බෑ තමයි ඉතින්. 


අර වෙඩින් එක්ක දම්පාට සාරියක් ඇඳල ඉන්නෙ මෙයා තමයි.ඔය අර කලින් photo එකේ හිටපු කෙනා නෙවෙයි නේ ..

අර පහනක් පත්තු කරන photo එකේ ඉන්නේ වෙන කෙනෙක්අර වෙඩින් එක්ක දම්පාට සාරියක් ඇඳල ඉන්නෙ මෙයා තමයි.
![]()
ඔව් බං. නැග්ග මටකොහොමදදදදදදද… ශිරන්ති කැලේ නේද![]()
දැන් මෙහෙමනම් ඒකාලේ සුපිරියට ඉන්න ඇති නේද. අන්රයියට වරදක් කියන්න බෑ තමයි ඉතින්.
janadipathi aryawa gena rate minissu danaganna one naddaගොඩේ ගෑනු වගේනෙ උබලා, උගේ ගෑනි මොකා උනත් මොකො?
රටේ first lady ගැන කතාකරන්න පුරවැසියෙක් විදියට අපිටත් අයිතියක් තියෙනව. අල්ලපු ගෙදර ගෑනි ගැන නෙවෙයිනේ කතාකරන්නෙ.ගොඩේ ගෑනු වගේනෙ උබලා, උගේ ගෑනි මොකා උනත් මොකො?
හරියටම කිව්වොත් රම්බන්ඩාගේ මල්ලීගේ ගෑණි
------ Post added on Aug 6, 2026 at 10:03 PM