ලංකාවේ සිතා හනුමා රාවනා හිටපු තැන් දැක ඉන්දියානුවො ඉපිෙල්.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,321
    35,012
    113
    කතන්දරයක තිබුණු දේවල් ඇත්ත කියලා හිතාගෙන ඉන්න ඩසප්යෝ. කොහොම හරි කමක් නෑ අලුතින් හරි තැන් ටිකක් හදලා ඩස්පයින්ව චූන් කොරෝලා ගාන කපා ගන්නයි තියෙන්නේ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    කතන්දරයක තිබුණු දේවල් ඇත්ත කියලා හිතාගෙන ඉන්න ඩසප්යෝ. කොහොම හරි කමක් නෑ අලුතින් හරි තැන් ටිකක් හදලා ඩස්පයින්ව චූන් කොරෝලා ගාන කපා ගන්නයි තියෙන්නේ
    Lankawe kohe Hari gal guhawak thibunoth ekko eka Walagamba rajjuruwo hangila hitapu ekak, nathnam seetha hangagena hitapu ekak.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    රට හැමතැනම
    රාමා ආපු තැන
    නිදා ගනිපු තැන
    චූ කරපු තැන
    ඊ තලේ වැදිලා ලේ වැටුනු තැන
    ආදි වශයෙන් පරන තාලෙට තැන් විසාල වශයෙන් එක එක ඒවා හදලා ඩස්පයො චූන් කරලා ගානක් හොයාගන්න බැරිද

    ඒ වටේම රාමන් හොටෙල්, ලක්ශ්මන් හොටෙල්, සීතා හොටෙල් වගේ හෝටල් හදනවා
    තව බොරු කතාවල් හදනවා මේ සීතා පති වුර්තාව රැක ගනිපු ගල් ගුහාවා, මේකට පති වුර්තාව නැති ගෑනු ආවොත් කසාදෙ කැඩෙනවා වගේ

    කරනවා නං මේං වැඩ
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    මෙකි උණවටුනට ගිහින් නැද්ද ? හනුමන් G විසි කරපු කන්ද තියෙනවානේ ලක්ෂ්මන්ට බෙහෙත් ගේන්න කියල උස්සගෙන ආපු
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,037
    15,586
    113
    35
    Spain
    උන් එන එක හොඳයි. ඔය කෝවිලට සෑහෙන ඉන්දියන් උන් එනවා. හනුමන් අදහන උන් බර ඩොනේෂන් දෙනවත් ඇති.
     
    • Like
    Reactions: DarkFox