

ubalawage gamwala hedichha ewnta owa common sense unata town wala jivitheta wewakata bahapu nati un owa dannaha banමේවා සාමාන්‍ය දැනීමනේ බන්. වැවක් ටැංකියක් වගේ එකම ගැඹුරින් තියනව කියල හිතන් ඉන්න උන්ට නම් මේවා හොදයි. වැව් හිදෙන කාලෙට ලින් හාරනවා, මැටි වලවල් කපනවා. ඕවා එක්ක වැව් අනාරක්ෂිතයි. අනිත් එක ගමේ එකෙක්ගෙන් අහල නාන්නලු. ගමේ හොද මිනිස්සු වගේම ගොබ්බයොත් ඉන්න බව උ දන්නේ නෑ.![]()
මේ ඉන්නේ ඔය කියන ගමේ ඉන්න ගොබ්බයෙක් ...මේ වගේ එකෙක්ගෙන් ඇහුවොත් වලක් තිබ්බත් කියයි සාමාන්‍ය දැනීම භාවිතා කරලා නාපන් කියලාමේවා සාමාන්‍ය දැනීමනේ බන්. වැවක් ටැංකියක් වගේ එකම ගැඹුරින් තියනව කියල හිතන් ඉන්න උන්ට නම් මේවා හොදයි. වැව් හිදෙන කාලෙට ලින් හාරනවා, මැටි වලවල් කපනවා. ඕවා එක්ක වැව් අනාරක්ෂිතයි. අනිත් එක ගමේ එකෙක්ගෙන් අහල නාන්නලු. ගමේ හොද මිනිස්සු වගේම ගොබ්බයොත් ඉන්න බව උ දන්නේ නෑ.![]()
ඊට පස්සේ මොළේ පාවිච්චි කරපු එකා එකා ඉතුරුවේවි. නැති එකා කුරියා ගහවි. කාලයක් යනකොට රටේ හරක් ගහනය අඩුවෙලා දැන් තියන තත්වයෙන් ගොඩයන්න මග පෑදේවි.මේ ඉන්නේ ඔය කියන ගමේ ඉන්න ගොබ්බයෙක් ...මේ වගේ එකෙක්ගෙන් ඇහුවොත් වලක් තිබ්බත් කියයි සාමාන්‍ය දැනීම භාවිතා කරලා නාපන් කියලා

(මේ වීඩියෝ සිංහලෙන් දාන එක හොදයි. මොකද ජපානේ වතුරක නාන හැටි, විදිමත් විදියට පාරේ යන හැටි ළමයෙක් අවුරුදු 8 වෙනකොට දැනගෙන ඉවරයි).