ඔලුවේ පැත්තක් රිදිලා ඇස් එක පාරට පෙන්නේ නැතිව යන්නේ ඇයි?

nevertheless

Active member
  • Feb 28, 2020
    185
    174
    43
    Bandaragama
    දැන් අවුලක් නැහැ ආයෙත් ඇගේ ( ඔලුවෙන් පහල ) MRI එකක් කලා අද රිපෝර්ට් ආවේ.. ස්නායු දුර්වලයි කියුවා.. කොන්දේ ඇට දෙකක් වෙන් වෙලා කියුවා.. physiotherapy කරන්න කියුවා..
    හොදට බලාගන්න, හිතෙන් දුක් වෙන්න පුලුවන්. එහෙම වෙන්න දෙන්න එපා, සමහරක් වේලාවට වචන දෙක ඈති හොඳ වෙන්න බෙහෙත් වලට වඩා. හොදින් ලෙඩාව බලාගන්න
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,429
    6,603
    113
    ගොඩක් ස්තුතී හැමෝටම.. එදාම හොස්පිටල් ඇඩ්මිඩ් කලා.. MRI එකක් කලා ඔලුවේ.. මොලයේ කලා.. කිසිම ප්‍රශ්නයක් නැහැ කියුවා.. මිග්‍රන් වලට මෙහෙම වෙන්න පුලුවන්ද?
    migraine වලටත් සමහරුන්ට ඔයවගේ එනවලු, තව අධික බඩගිනි ගතිය.
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,073
    18,260
    113
    නිකන් දේදුන්නකින් වැහිලා වගේද. එහෙනං migraine.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,623
    3,175
    113
    ගොඩක් ස්තුතී හැමෝටම.. එදාම හොස්පිටල් ඇඩ්මිඩ් කලා.. MRI එකක් කලා ඔලුවේ.. මොලයේ කලා.. කිසිම ප්‍රශ්නයක් නැහැ කියුවා.. මිග්‍රන් වලට මෙහෙම වෙන්න පුලුවන්ද?
    මට දැන් අවුරුද්දකට උඩදි වාගේ මිග්‍රේන් හැදිලා සමහර වචන කියද්දී ගොත ගැහුණා බං.... පැය 4 කින් වාගේ එක හොඳ උනේ..... Hospital එකෙත් හිටියා. Mri වල මොකුත් නෑ කියලත් කිව්වා.. අනේ මන්දා මේ ලෙඩ..
     
    • Sad
    Reactions: Nidarshana_k

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,623
    3,175
    113
    Migraine walata ehema wenawa. Hemiplegic migraine
    @praskruz වචන් ගොත ගැහෙනා එකත් වෙනවද... සමහර අකුරු කියවෙන්නේ නැතුව.. දිව නැමෙන්නේ නැතුව යනවාද..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,804
    113
    මට දැන් අවුරුද්දකට උඩදි වාගේ මිග්‍රේන් හැදිලා සමහර වචන කියද්දී ගොත ගැහුණා බං.... පැය 4 කින් වාගේ එක හොඳ උනේ..... Hospital එකෙත් හිටියා. Mri වල මොකුත් නෑ කියලත් කිව්වා.. අනේ මන්දා මේ ලෙඩ..

    Virus Stay Home GIF by INTO ACTION
     
    • Wow
    Reactions: eksudda