අමුතු හීනයක් දැක්කා බං....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,467
    35,283
    113
    අපේ මල්ලිගෙ ඔලුවෙන් මුවෙක්ගේ වගේ අං තට්ටුවක් ඇවිල්ලා තියෙනවා දැක්කා. මිනිහටත් ගානත් නැතුව එහෙ මෙහෙ ඇවිදිමින් හිටියා. ඒත් එක්කම තවත් මිනිස්සු කීප දෙනෙක්ගේ එහෙම මුව අංතට්ටු ඇවිදින් තිබුනා. මොකක්ද බං ඒ හීනේ තේරුම?
     

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    459
    347
    63
    හිතේ තියෙන දේවල් තමයි ඔය පේන්නෙ :angry: