ගෙයක් ඇතුලට මේ වගේ තැනක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,657
    3,549
    113
    https://www.facebook.com/share/r/1B7tC5T5cv/

    මේ වගේ තැනක් මරු නේද බං. ගෙදර ඉතුරු කෑල්ලට මේ වගේ තැනක් එකතු කරන්න හිතෙනවා. පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා. රලැක්ස් වෙන්න මරු

    https://www.facebook.com/share/r/1EWnevVj57/
    ------ Post added on Aug 8, 2026 at 7:25 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,307
    113
    35
    Spain
    මගේ සහෝදරියක් ඉන්න ගෙදරක ඔහොම හදල තියෙන්නේ. වහින වතුර වැටෙනවා. ගස් නිසා ලස්සනයි. එත් සාලේ ටයිල් උඩ වතුර වැටුනම ඇවිදින්න ඕන අයිස් උඩ ඇවිදිනවා වගේ. වැහි කාලෙ මොප් කරලා ඉවරයක් නැහැ. මීයෝ ගේ ඇතුලට එනවා හිතේ හැටියට. මහා ඇනයක්. හැබැයි ඉතින් ලස්සනයි.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    niyamayine.,
    hadahn,

    saththunta enna bari wenna, specially meeyo
    watetama seal nm podi saththu enna widiyak nane,
    gena pas wala gal wala biththra patau hitiye naththan,
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    312
    344
    63
    ටයිල් වල පෑන් ඉරි ඇදලා වගේ කුරුල්ලො රීලා ඇති
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    අනේ ගොන් වැඩ නොකර ඉඳපන්. Outdoor කියන්නේ Outdoor, indoor කියන්නේ indoor.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,003
    113
    කුරුල්ලො එන නිසා පූසට කන්න දෙන එක ගැන හිතන්නෙ නැතිව සති ගානක් මාස ගානක් උනත් කොහෙ හරි ගිහින් එන්න පුලුවන් නේද

    බොන්න වතුර තියනවා කන්න කුරුල්ලො එනවා
     
    • Love
    Reactions: dinu09

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    142
    134
    43
    අපෙත් ඔය වගේ තිබ්බ ගෙම්බො අල්ලන සර්පයි එනවා. එක එක සත්තු එනවා කරදරේ. දන්නා ගෙදරක් තියේ එකේ ඔයවගේ පොකුණක් නෑ. වැලි තියෙන්නේ. අර ජපන් ගෙවල් වල තියෙනවා වගේ. එකනම් අවුලක් නෑ. එකෙක් ඔයවගේ වහලේ හිඩැසක් තියලා තියෙන්නේ එළිය යන්නයි. වැහි වතුර වැටෙන්න.

    japanese-gardens-in-japan.jpg

    ඔයවගේ පැල හිටෝල වැලි තිබ්බනං අවුලක් නෑ. පොකුණු තමා කරදර.
    ------ Post added on Aug 8, 2026 at 11:33 PM
     
    • Like
    • Love
    Reactions: Mr.dark and SK29

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මගේ යාලුවෙක් ඔය වගේ එකක් හදල එකේ පොඩි තාරාවෝ 2 කුත් (හංසයෝද මන්ද) දාල තිබුනා. වහලෙන් හොරු බැහැල ගේ සුද්දයක් දීල තිබ්බ. පස්සේ එතනට හිඩැස් තියන කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාල වහල දැම්ම. :lol: ඕවා හොදයි බන් දියුණු මිනිස්සු ඉන්න රටවල් වලට.
     

    MacFarlane

    Active member
  • Mar 10, 2026
    142
    134
    43
    මගේ යාලුවෙක් ඔය වගේ එකක් හදල එකේ පොඩි තාරාවෝ 2 කුත් (හංසයෝද මන්ද) දාල තිබුනා. වහලෙන් හොරු බැහැල ගේ සුද්දයක් දීල තිබ්බ. පස්සේ එතනට හිඩැස් තියන කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාල වහල දැම්ම. :lol: ඕවා හොදයි බන් දියුණු මිනිස්සු ඉන්න රටවල් වලට.
    Ehenm ape paththa diyunu paththak :D