අලුතෙන් TV එකක් ගද්දී බලන්න ඕනේ දේවල් මොනවද ?

lilman

Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    අලුතෙන් TV එකක් ගද්දී බලන්න ඕනේ දේවල් මොනවද ?

    50,000/60,000 ට වගේ TV එකක් recommend කරන්න පුලුවන්ද ?

    ගෙදර නෝමල් අම්මලට TV බලන්න බන්.මම නම් දැන් ගොඩක් බලනවා අඩුයි. HDMI තිබබ නම් TV Stick / VIU Hub/ SAT decoder වගේ එකක් ගහල TV බලන්න පුළුවන් නේද ?

    මේක අව්ලක් නැද්ද ?
    https://www.damro.lk/product/innovex-32-led-hd-tv-1-itve3208
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    මේ මම ලඟදි දාපු ත්‍රෙඩ් එකක්, උඹගේ requirements වල වෙනස් කම් තියනවා. නිකමට කියවපන් idea එකක් ගන්න.

    https://elakiri.com/threads/tv-එකක්-ගන්න-විස්තර-ඕනි.2259667/
    ගෙදර නෝමල් අම්මලට TV බලන්න බන්.මම නම් දැන් ගොඩක් බලනවා අඩුයි. HDMI තිබබ නම් TV Stick / VIU Hub/ SAT decoder වගේ එකක් ගහල TV බලන්න පුළුවන් නේද ?
     
    • Like
    Reactions: Piyathissa

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    මේ මම ලඟදි දාපු ත්‍රෙඩ් එකක්, උඹගේ requirements වල වෙනස් කම් තියනවා. නිකමට කියවපන් idea එකක් ගන්න.

    https://elakiri.com/threads/tv-එකක්-ගන්න-විස්තර-ඕනි.2259667/
    Dawalta TV balanne nettam Projector ekak hondai TV walata wada.
    මේක අව්ලක් නැද්ද ?
    https://www.damro.lk/product/innovex-32-led-hd-tv-1-itve3208
     
    • Like
    Reactions: AnuradhaRa

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,022
    1,400
    113
    අබාන්ස් ලගේ තියෙනවා MI ස්මාර්ට් එකක් ඔය බජට් රේන්ජ් එකේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    35000ට daraz එකෙන් ගත්ත එලට වැඩ දැන් අවුරුදු දෙකක්.
    32 MI + full HD කියලා ගහල තියෙන්නේ.
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    32 size eken ekak mamath balanawa, kochchara genawath wedak ne warrety period eka iwara weddi kela wenawa :baffled: :angry:

    Amazon Fire TV stick ekata nisa used 32 monitor ekak wage hoyala gahanawa, ayenam TV ganne ne
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    දැන් කාලේ ටීවි බැලෙන්නෙ නෑනේ බන්. ගෙදර වැඩිහිටියෝ තමයි ටීවි බලන්නේ. මම උනත් නිවුස් බැලුවොත් හැර ටීවී බලන්නෙම නැති තරම්. ටීවි එකක් ගන්නව නම් වොරන්ටි එකයි, රෙපයාරින් ගැන බලපන්. දම්රෝ ටීවි එකත් අවුලක් නෑ. උබ ටීවි එකෙන්ම ෆිල්ම් බලනව නම් හොද එකක් ගනින්. මොන දේගත්තත් HDMIතියනවද බලපන්. HDMI නැති උනොත් Peo Tv, Dialog Tv Decorder එක Connect කරන්න Converter එකක් වෙනම අර ගන්න වෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa and SK29