බන්ධනාගාර සිද්ධිය එකක් විතරයි - ඉස්සරහට තව ගොඩක් දේවල් තියෙනවා 🧣🔥💥

topkollek

Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,511
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    spit GIF
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    උඹල කථා වෙලා ඵකක් කියපංකෝ..මාලිමා අැමතියා ඵකක් කියනවා ඩෝබියෝ තව ඵකක් කියනවා..🤣

    ulUEzPQ.jpeg

    අපි දන්නේ නෑ.. මහ බයියොම තමයි කියන්නේ.. පොඩ්ඩක් කතා කරලා අහපං ඇත්තද කියලා 🤭
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    අපි දන්නේ නෑ.. මහ බයියොම තමයි කියන්නේ.. පොඩ්ඩක් කතා කරලා අහපං ඇත්තද කියලා 🤭

    උන් කියපුවා වැඩක් නෑනේ.උන් නෙමෙයිනේ බලයේ ඉන්නේ. .දැන් ඵතකොට ඔය හර්ෂණ කියන්‍නේ බොරුද?
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    උන් කියපුවා වැඩක් නෑනේ.උන් නෙමෙයිනේ බලයේ ඉන්නේ. .දැන් ඵතකොට ඔය හර්ෂණ කියන්‍නේ බොරුද?

    ඒක හර්ෂණ ගෙන් අහපං 😁
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ඒක හර්ෂණ ගෙන් අහපං 😁

    උඹෙන් අැහුව කියල ඉතිං අවුලක් නෑනේ..පොහොට්ටුවේ උන් කියන ඒවා දන්නවනම් තමන් කඩේ යන අාණ්ඩුවේ උන් කියන ඒවා නොදැන ඉන්න විදිහක් නෑ..
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    උඹෙන් අැහුව කියල ඉතිං අවුලක් නෑනේ..පොහොට්ටුවේ උන් කියන ඒවා දන්නවනම් තමන් කඩේ යන අාණ්ඩුවේ උන් කියන ඒවා නොදැන ඉන්න විදිහක් නෑ..
    නෑ අපි දන්නේ නෑ.. උඹට දැනගන්න ම ඕන වගේ නං ගිහින් අහපං 😁🤭
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    බයියො මේ වගේ වැඩ කරවන එක හොඳයි. එතකොට රටේ හමුදාවෙ ආදරය ජනාදිපතිට ලැබෙනවා. හමුදාවේ ආදරය නැතුව කිසිම එකෙක්ට මේ රටේ ජනාදිපතිකම් කරන්න බෑ. ඒ නිසයි පොන්න නන්දසේනයට රෙද්දෙ රීගෙන දුවන්න උනේ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    නෑ අපි දන්නේ නෑ.. උඹට දැනගන්න ම ඕන වගේ නං ගිහින් අහපං 😁🤭

    ඔව් ..ජෙප්පන්ගේ ජාන වලම තියෙන අවුලක්නේ ඕක..🤣
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    ඔව් ..ජෙප්පන්ගේ ජාන වලම තියෙන අවුලක්නේ ඕක..🤣

    බයියන්ගේ ජාන වල තියෙන්නේ හොරකම් වංචා දූෂණය නේ 🤭
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113

    Pradeshiya mattamin baiyo hurathal karanne jeppo, ehema hurathal karana jepponwa bara awi jeppo hurathal karanawa, bara awi jeppo babalada pradeshiya mattame baiyanwa hurathal karana jeppo mokkuda kiyala nodakka wage inna...
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,563
    8,924
    113
    මහින්ද ගෙ ගැම්ම නාමල් ට නෑ බන්.අමු මොඩ හිකනලෙක්. මු පොඩි කාලෙම Spoil වෙලා
    anura Bandaranaike wath SWRD Bandaranaike podi kale indanma spoil krla haduwe kiyala Sunethra Bandaranaike interview ekaka kiynwa..

    apith loku character ekakin psse uuge puthalagen e wagema character ekak expect krnwa..eth eka ehema wenne nane..
     
    • Sad
    Reactions: Nidarshana_k

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    බයියන්ගේ ජාන වල තියෙන්නේ හොරකම් වංචා දූෂණය නේ 🤭

    හොරකම් කරන්නේ නැති උපාසක ජෙප්පෝ බලේ ගත්තට පස්සේ උන්ගේ වත්කම් හොයනවට විරුද්ධව නීතිත් ගෙනාවා..🤣
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    හොරකම් කරන්නේ නැති උපාසක ජෙප්පෝ බලේ ගත්තට පස්සේ උන්ගේ වත්කම් හොයනවට විරුද්ධව නීතිත් ගෙනාවා..🤣

    අඩපන්... අඩපන්... තව අඩපන්... කෑ ගහලා අඩපන්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    අඩපන්... අඩපන්... තව අඩපන්... කෑ ගහලා අඩපන්

    කවුද අඬන්නේ උඹද??🤣දෙන්න උත්තර නැත්නම් රිප්ලයි නොදා හිටපංකෝ..😅
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ඕවා මිනිස්සුන්ගේ ඔළු වලට දදා මාලිමා ජෙප්පෝ උන්ගේ වැඩේ ගාණට කරගන්නවා..

    EXgwhFJ.jpeg
     
    • Haha
    Reactions: Nidarshana_k

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,930
    10,308
    113
    දැන් ආණ්ඩුවට බුද්ධි තොරතුරු දෙන්නේ විපක්ෂයෙන්.. ඒ දීලත් මේ http ලා ට ඒක නවත්තගන්න බෑ.. 😂