Endoscopy එකක් කරා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,450
    36,675
    113
    කෑගල්ල
    මෙච්චර කාලේකට ඔයවගේ මගුල් කරලා නෑ, දැන් ඉතින් ඕවට හුරු වෙන්න වෙනවා, ඒ උනාට ඇගත් සීතල වෙලා හිටියේ. කොහොම හරි කරා ඉතින්, බටේ ඔබද්දි නම් ටිකක් අමාරු උනා, ටිකක් වෙලා යද්දි ඒ අමාරුවට හුරු උනා, ultrasound scan එකකුත් කරා. දැනට නම් කිසි අවුලක්. උබල ට මොනවා හරි දැන ගන්න තියනවා නම් අහපල්ලා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,450
    36,675
    113
    කෑගල්ල
    ඕක බස්සන්නෙ ෆීමේල් ඩොකෙක්ද ? මේල් එකක්ද ?
    එහෙම හරියටම කියන්න අමාරුයි, එක එක තැන් වල එක එක විදිහට ඇති. පිරිමි Dr. කෙනෙක් තාම කෙරුවේ මගේ නම්. මම channel කරපු Dr ම තමා. හැබැයි නර්ස්ලා ටිකක් වට කරන් මාව බාදාගෙන හිටියේ. එකද කොහෙද උන් wife ට එළියෙන් ඉන්න කිවේ.. :lol: :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,843
    1
    63,016
    113
    Mother Earth
    එහෙම හරියටම කියන්න අමාරුයි, එක එක තැන් වල එක එක විදිහට ඇති. පිරිමි Dr. කෙනෙක් තාම කෙරුවේ මගේ නම්. මම channel කරපු Dr ම තමා. හැබැයි නර්ස්ලා ටිකක් වට කරන් මාව බාදාගෙන හිටියේ. එකද කොහෙද උන් wife ට එළියෙන් ඉන්න කිවේ.. :lol: :lol:
    ඉතින් නැග්ගද? 🤷🏻‍♂️
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,450
    36,675
    113
    කෑගල්ල
    නෑ යකෝ කටින් එබුවේ. beti gal welada?
    beti gal welada?

    ගැස්ට්‍රික්.
    නස්ලා දැක්කම නගියි කියල හිතට බයක් දැනුනෙ නැද්ද
    ඉතින් නැග්ගද? 🤷🏻‍♂️
    උබල දෙන්න මඟුලක් කියනවා අර මගුල ඔබලා කරකවද් තරු පේනවා..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,810
    48,468
    113
    ඕක කරපු ගොඩක් අයට අැතුලෙන් මුකුත් අවුලක් නෑ කියලා තමයි කියන්නේ ඒත් ඉතිං බලන ඵක වටිනවා කැන්සර් ඵකකට ඵන්න කලින්...බොන උන්ගේ තමයි ගොඩක්ම අාමාශයේ තුවාල තියෙන්නේ..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,900
    17,396
    113
    35
    Spain
    පොඩි කාලේ ඩොකා පුකෙන් මොකක්ද කරලක් දැම්මා. I think that's where it all started
    අඩෝ මගෙත් දාල තියෙනවා. වමනේ නවත්වන බෙහෙතක්, තව ට්‍රමඩොල් ද මන්දා කැක්කුමට බෙහෙතක් දැම්ම. බෙහෙත දාල ඇඟිල්ලෙන් ඔබනවා. ටික දවසක් යනකම් පුකත් රිදෙනවා ඔබපු එබිල්ලට.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,830
    1
    9,761
    113
    colombo
    අඩෝ මගෙත් දාල තියෙනවා. වමනේ නවත්වන බෙහෙතක්, තව ට්‍රමඩොල් ද මන්දා කැක්කුමට බෙහෙතක් දැම්ම. බෙහෙත දාල ඇඟිල්ලෙන් ඔබනවා. ටික දවසක් යනකම් පුකත් රිදෙනවා ඔබපු එබිල්ලට.
    ඔව් බන් නම් උගුරේ ඇගිල්ල ගහලා බලෙන්ම වමනෙ යවා ගත්තා 🙂🙂🙂