ආසාවෙන් ඉන්න වාහන් ගේන්න තව කොච්චර කාලයක් යයිද ? 🔥🎯🚗

laka007

Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    මොකක්ද හිතේතියන වාහනේ කියපන්කො...
    අහ් මාසේ ආදයම වියදමත් දලවශයෙන් දාපන්
     
    • Like
    Reactions: Psiko

    Riddler1

    Active member
  • Oct 12, 2025
    127
    217
    43
    Iye genawe.

    1000061653.jpg
     
    • Like
    Reactions: eksudda and Psiko

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    පුතා මේක ලංකාව. වැඩි උනොත් අඩු වෙච්ච දෙයක් කියන්න.
    වාහන ආයේ ඉස්සර තිබ්බ මිලට ගන්න නම් හීනයක්.
    තව රුපියලක් වත් වැඩි උනොත් මිසක්කා.
     
    • Like
    • Sad
    Reactions: zid2021 and Psiko

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,388
    6,217
    113
    Nissan GTR Nismo. Athme maru karanna wenawa .
    podi kale gear cycle ekak ganna wage . thawa naki unama e asawath nathi wenawa .
     
    • Wow
    Reactions: Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    මුලින්ම එක හිතක හිටපන්කො පොන්නයෝ ආස වාහනේ මොකක්ද කියලා. ඇඳෙන් නැගිටින පැත්ත අනුව් උඹේ ආසාවල් වෙනස් වෙනවනෙ. උඩ ඉන්න දෙයියන්ටත් එපා වෙලා ඇත්තේ උඹෙ දෛවය සැරින් සැරේ වෙනස් කරලා 🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    aluth CRV eka gana podi interest ekak thiyenawa. Stafford un gaawa thiyena trim eka wena ratawal wala nathi amuthuma ekak da koheda
    අඩෝ, ඔව් බන්, උන්ගාව තියෙන්නෙ තායිලන්ඩ් වලින් එක ෆුලී ලෝඩඩ් එක. රිම් එක ලොකුයි අනිත් උන්ට වඩා. සුපිරි බාන්ඩේ. 33mil
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,583
    4,439
    113
    පුතා මේක ලංකාව. වැඩි උනොත් අඩු වෙච්ච දෙයක් කියන්න.
    වාහන ආයේ ඉස්සර තිබ්බ මිලට ගන්න නම් හීනයක්.
    තව රුපියලක් වත් වැඩි උනොත් මිසක්කා.
    Wait..kollo
    "රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට.."

    දැන් හොදටම ලගයි කොයි වෙලේද දන්නෙ නෑ නිව්ස් එක..
    ලන්කාවෙ අර්තිකෙ ෆුල් සාර්තක වෙලා ලෝකේ ධනවත් රටක් කියල කියන්න ඔන්න මෙන්න...මෙතුමගෙ කටින් යන්තම් චුට්ටක් කියවිලා
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    792
    934
    93
    අඩෝ, ඔව් බන්, උන්ගාව තියෙන්නෙ තායිලන්ඩ් වලින් එක ෆුලී ලෝඩඩ් එක. රිම් එක ලොකුයි අනිත් උන්ට වඩා. සුපිරි බාන්ඩේ. 33mil
    Ohom budget ekak thiyenavanan vezel z aluth ekata gihilla ithiri tika invest karahalla

    Wait..kollo
    "රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට.."

    දැන් හොදටම ලගයි කොයි වෙලේද දන්නෙ නෑ නිව්ස් එක..
    ලන්කාවෙ අර්තිකෙ ෆුල් සාර්තක වෙලා ලෝකේ ධනවත් රටක් කියල කියන්න ඔන්න මෙන්න...මෙතුමගෙ කටින් යන්තම් චුට්ටක් කියවිලා

    Ayi munta APIT tax kapenneth na ne
    ------ Post added on Aug 9, 2026 at 8:57 PM