උබල කොහොමද ජොබ් එක ආසාවෙන් කරන්නෙ ?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,198
    4,893
    113
    Abyss
    කොච්චර හොද ජොබ් එකක් වුනත් කාලයක් ගියාම බෝරින්ග් වෙනවනෙ බන්.

    ඒත් මගෙ වටෙ ඉන්න අයට එහෙම නෑ වගෙ.

    උන් හරි ආසාවෙන් වැඩ කරනවා.



    අර ඉගෙන ගන්න තිබ්බ ආසාව ගිහින් වගේ දැන් :(
     
    • Like
    Reactions: Nidarshana_k

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    උබට හොඳ රස්සාවක් හම්බ උන දාට ඕක හරි යාවි.
    tip-
    අලුත් ඒවට ඇප්ලයි කරන්න.
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,198
    4,893
    113
    Abyss
    උබට හොඳ රස්සාවක් හම්බ උන දාට ඕක හරි යාවි.
    tip-
    අලුත් ඒවට ඇප්ලයි කරන්න.
    රස්සාව හොදයි බන්.

    ඒකෙ අවුලක් නෙවෙයි මේක මගෙ අවුලක්.
    මන් මාර විදිහට කම්මැලි වෙලා වගෙ.
     
    • Like
    Reactions: Bam

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,198
    4,893
    113
    Abyss
    සල්ලි ඕනි හින්දා රස්සාව කරනවා :baffled:
    මාත් දැන් එහෙම තමා බන්. අනික් මිනිස්සු සල්ලි හොයන්න කන කට්ට දැක්කම

    ඇයි අපිට අපෙ ජොබ් එක එන්ජොයි කරන්න බැරි කියල හිතෙනවා
     
    • Like
    Reactions: Avatar998

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    අසාවෙන් නෙවේ වුණත් කරනවා.

    හම්බෙන ගානෙන් ගොඩක් දේවල් කළා, කරන්න තියෙනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    හරි අමාරුයි එහෙම කරන්න
    තමන්ගේ බිස්නස් කරලා වැටුනහම තමයි තේරෙන්නේ job එකක් කළාම ගෙදර යන්නේ පුදුම නිදහසකින් කියලා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල
    ඉගනගත්තේ නැව් ගැන,
    කරන්නෙ නැව් එක්ක ජොබක්.

    උදේ එන්නෙ නැව් 20ක් විතර පහු කරන්. යන්නෙත් එහෙමයි. පඩියත් දැන් ගානට 👍
     
    • Like
    Reactions: Chimpanzee Putha

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ohom baluwoth hamadam jiwath velath epa vei ne
    interesting wenna aluth deval karapan job eketh, ekama kara kara inne nathuw
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔය void එක පුරවන්න බැ. මන් දාපු බන දිනපතා අහලා, ධර්මය අවබෝධ කරන්, නිවන් දැකපන්.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    Perfect dawasak enne ne ban.me mohothe epa karaganne netuwa idapan.choice dekai tiyenne ekko marenakan epa wela mood eke inna eka ekko normal mood eke inna eka.deken mona pare giyath marena eka wenne anthimata.boru wedak karanne epa karagena
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,980
    10,147
    113
    ඉගනගත්තේ නැව් ගැන,
    කරන්නෙ නැව් එක්ක ජොබක්.

    උදේ එන්නෙ නැව් 20ක් විතර පහු කරන්. යන්නෙත් එහෙමයි. පඩියත් දැන් ගානට 👍
    අයියට පඩි කීයද? නැවෙන් අයින් කරන බැරල් තියනවා නම් සෙට් කරපංකෝ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉගනගත්තේ නැව් ගැන,
    කරන්නෙ නැව් එක්ක ජොබක්.

    උදේ එන්නෙ නැව් 20ක් විතර පහු කරන්. යන්නෙත් එහෙමයි. පඩියත් දැන් ගානට 👍

    නැවක ජොබ් එකක් කරන්න අධ්‍යාපන සුදුසුකම් මොනවද ඕනේ?
    ජොබ් කිව්වේ, කලමනාකාර මට්ටමෙන් වගේ.
    පඩි කොහොමද?