NPP එක දින්නේ කොහොමද ?
උබල හිතන්නේ උන් ඇත්තටම දින්නේ උන්ගේ වැඩ පිළිවෙල හින්දද ?
බිම් මට්ටමේ සංවිදානය හොදට කරපු නිසාද ?
වංචාව දුෂණය නැති නිසාද ?
නැත්නම් නිල් කොළ හොරා කාල කාල මේක තව කන්න දෙයක් නැති වෙලා මිනිස්සු හාමත් වෙලා වෙන දෙන්න එකෙක් නැති කමට ඉන්න හොද එකාට දුන්න නෙවේද ?
මමත් දුන්නේ NPP. එත් සමහර දේවල් වලට මටත් NPP එකේ ප්‍රශ්න සහගත දේවල් තියෙනවා. තව අවුරුදු 5ක් බැඳගත්තා බෙරේ ගහන්නත් වෙනවා කැමති උනත් අකමැති උනත්.
75ක් විනාස වෙච්ච එක 5න කරන්න පුලුවන්ද කියන එකත් ප්‍රශ්නයක්
ඇත්තටම අපිට මොනාද ඕන ? මේක සරල උදාහරණයක්
අර බස් එක හැප්පිලා මරුනේ. එකේ ඩ්‍රයිවර් ඊට සති දෙකකට කලින් බිල ලොරියක් එලවල බයික් එකක් හප්පලා උසාවි දාල උසාවියෙන් ලයිසන් සස්පෙන්ඩ් කරලා. මු හෝමාගම පොලිසියෙන් අන්ට්‍රියක් දාල RMV එකෙන් ටෙම්පරියක් අරන් KDU එකේ බස් එක අරන් ගිහින් තියෙන්නේ. අඩුම මේ දෙකට වත් සිස්ටම් එකක් හැදෙයිද? කොච්චර කාලයක් යයිද?
අපි ගෙවන බදු කොන්ත්‍රාත් කාරයන්ගේ සාක්කුවට යන එක නවතිවිද ? නහයෙන් අඩනවා කියල මට බනින්න පුළුවන් උබලට . එත් මුන් හරියට නොකලොත් කටවහන් ඉන්න එපා උබලත් මුන්ට දුන්න කියල. මන් ඉන්නෙත් නැහැ