NPP එක දිනපු හැටි

ruka!

Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ලන්කාවේ මිනිස්සුන්ට හොඳම දේ වත්. තමන්ට ඕනිම දේවත් ගන්න පිනක් නෑනෙ බන්. බඩුවක් ගන්න සුපර්මාර්කට් ගියත් එහෙමයි, කෑමක් කන්න ගියත් එහෙමයි, වෙන මොන මගුලක් කරන්න ගියත් එහෙමයි, දේශපාලනයත් එහෙම තමයි. තියෙන ඔප්ශන් ටිකෙන් වැඩේ කරගන්න ඉතින් තියෙන එක අත්හදා බලන්වා පස්සෙ කෙලෞනාම මාරු කරනවා.

    මයිත්‍රි, ගෝටා, අනුර ඔක්කොම ඉතින් එහෙම ට්‍රයි කරපු, ට්‍රයි කරන ප්‍රොඩක්ට් තමයි. හැබයි අනුර/මාලිමාව මිනිස්සුන්ගේ බලාපොරොත්තු උන දේවල් බයිලා නොගහ කරොත් හොඳයි මොකද ගොඩක් උන්ගේ අවසාන බලාපොරොත්තුව මුන්. මුනුත් කරේ නෑ නම් වෙන ඔප්ශන් එකක් නෑ මිනිස්සුන්ට. එච්චරට දේශපාලනය එපා වෙලා ඉන්නෙ සාමාන්ය මිනිස්සු බහුතරෙකට
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113

    Lets be positive. For the first time we have a non communal, non racial party that was elected by all comminities uniting under one country

    The parliament is full of educated diciplined people, comprising almost entirely of graduates

    The parliment has the highest representation in women

    There is very little chance this could go worng. Lets hope for the best and remain positive
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අනුරගේ සමහර උත්තර වල කන්ෆ්ලික්ට් තියෙනවා එක නිසා ලී කිවාන් යු, ඩන්ටේ , නයිබ් වගේ වෙයිද කියන්න අමාරුයි

    ප්‍රයිවට් කියලත් ලොකු වෙනසක් නැහැ සමහර වෙලාවට. මොකද සමාජ පරිහානිය බලපෑම රාජ්‍ය ආයතන වල ලොකුවටම අපිට පෙන්නේ ඒවායේ දේශපාලනය සහ දුෂණය රජ කරන නිසා. ප්‍රයිවට් වල පොඩ්ඩක් ලොකු වැඩක් කර ගන්න ගිහින් බලහන්කො. උනුත් හිර වෙනවා.
    ------ Post added on Nov 16, 2024 at 6:31 PM
    රජයේ ඒව නම් මොනිටර් වෙන්න තැනක් හරි තියෙනවා . ඒත් පෞද්ගලික ආයතන උන්ට ඕන විදියට වැඩ . පෞද්ගලික රෝහල්ම උදාහරණෙට ගන්න පුලුවන් .
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ජෙප්පො කොහොම දින්නත්, මුන්ට කෙල වෙලා ඉබේම බලය අතට එයි කියලා බලන් ඉන්න සජබයියන්ටයි සිලින්ඩර් කාරොයොන්ටයි වෙන්නේ මුන්ට කෙලවුනොත් බලය දිලීත්ට හරි වෙන කාට හරි යන එක බලාගෙන ඉන්න... යුඑන්පී සජබ වගේ බෙලහීන විපක්ශ තමයි මේ රටට තියෙන ලොකුම හෙනේ...
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    ජෙප්පෝ දිනුවේ කුට්ටිආරච්චි, රංජිත් බණ්ඩාර, වීරසිංහ, සාගර කාරියවසම් වගේ හොර ජෙප්පෝ පොහොට්ටුව අස්සට රිංගගෙන ඡන්ද කඩපු නිසා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ

    වෙන දෙන්න එකෙක් හිටියේ නැහැ
    NPP එක බොරු කියලා ඡන්දෙ ගත්තේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,681
    1
    57,803
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොරු කියල චන්දෙ ගත්තෙ.

    විශේෂයෙන්ම කියන්ටෝන රට බංකොලොත් කිව්වෙ බොරුවට. IMF ගියේ නෑ. ඒ ලපයගේ බොරුවක්. රාජපක්ෂලා හොරකම් කරේ නෑ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    බයි විලාප මෙගා ත්‍රේඩ්ස්. 😹 😹 😹 😹 (ජෙප්පොන්ට ඡන්දේ දුන්නු එකෙක් නම් උන් දිනපු හැටි දන්නවා. තෝ නම් තැරි දාර අමු වේස වහල් ගව බයියෙක් ද කොහෙද )
     
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    467184130_498287836558166_2356641347588570542_n.jpg
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,081
    2,575
    113
    රජයේ ඒව නම් මොනිටර් වෙන්න තැනක් හරි තියෙනවා . ඒත් පෞද්ගලික ආයතන උන්ට ඕන විදියට වැඩ . පෞද්ගලික රෝහල්ම උදාහරණෙට ගන්න පුලුවන් .
    ඔව් උන්ගේ වැරැද්දෙන් මරණයක් උනොත් යට ගහනවා
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    Lets be positive. For the first time we have a non communal, non racial party that was elected by all comminities uniting under one country

    The parliament is full of educated diciplined people, comprising almost entirely of graduates

    The parliment has the highest representation in women

    There is very little chance this could go worng. Lets hope for the best and remain positive
    They are Educated people doesn’t mean they can run a country, its a whole different thing, you can be better in what you do but leadership is a different game, its like kholi has records as a batsman but failed as a captain
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    They are Educated people doesn’t mean they can run a country, its a whole different thing, you can be better in what you do but leadership is a different game, its like kholi has records as a batsman but failed as a captain
    If an educated person cannot come to the parliament and succeed then it means the system is fucked up thats exactly why we should try to reform our political and educational systems.
     
    • Like
    Reactions: Schrodinger Cat