බස්, වෙළෙද සැල්, ගෙවල් වල වැඩි ශබ්ද දැම්මොත් මිලියනයක් දඩ..JBL පික්කෝ අනාථයි..🔴

randext86

Well-known member
  • Feb 24, 2009
    1,668
    1,992
    113
    Here and there
    බස් වල ටිකට් දෙන එක, සැරසිලි ඉවත් කරන එක වගේ පොතට විතරක් සීමා නොවුනොත් මේ ලංකාව නෙවෙයි
    ඇත්ත. ලංකාවේ අවුල තියෙන්නේ නීතී නැති එකට වඩා තියෙන නීතී හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,259
    18,148
    113
    35
    Spain
    සද්දේ වැඩියි කියන්නේ කොහොමද බන්? එකට ප්‍රමිතියක් දීල තියෙනවද? පුද්ගලික වාහනේ සද්දේ දාගෙන ගියොත් අවුල්ද? පොලිස්කාරයෝද සද්දේ චෙක් කරන්නේ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,096
    11,505
    113
    ඇත්ත. ලංකාවේ අවුල තියෙන්නේ නීතී නැති එකට වඩා තියෙන නීතී හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එක.
    හෙළයො නිවුස් වල ලියන්නෙ නම් ලොකු වචන "තරා තිරම නොබලා", "දැඩි දඩුවම්", "උපරිම නීතිය", "පක්ශ බෙද නොබලා", "දැඩි ක්‍රියා මාර්ග" වගෙ
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,688
    11,011
    113
    Nugegoda, Sri Lanka
    දැන් නම් පන්සල් වල ගමටම ඇහෙන්න දානවා අඩුයි.
    අල්ල බොසා නම් තාම කෑ ගහනවා
    පල්ලිවලට මුකුත් කියනවා නෙමෙයි. සිත් රිදෙයි! :lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,889
    21,236
    113
    adala nene
    සද්දේ වැඩියි කියන්නේ කොහොමද බන්? එකට ප්‍රමිතියක් දීල තියෙනවද? පුද්ගලික වාහනේ සද්දේ දාගෙන ගියොත් අවුල්ද? පොලිස්කාරයෝද සද්දේ චෙක් කරන්නේ?
    maninna puluwan denatath industrial walata lankawe nithi thiyenawa hebei gazzete eka 1999 :P 🤌
    okata adala BS standered eka me weddi 4parak revised wela thiyenawa :baffled::baffled:
    CEA eke un owa karanne nethi eka aula
     
    • Like
    Reactions: Inigo Montoya