වෙන මිනිස්සුන්ගේ ගෙවල් ලග කෑම දදා යනවා වගේ නෙවෙයි මේවා පට්ට වැඩ . . 🐕🐈

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,539
    14,570
    113
    35
    Spain
    මන් බල්ලෝ හදන්නේ නැත්තෙත් එකයි. උන් ඕනවට වඩා මිනිස්සු එක්ක යාලු වෙනවා, අන්තිමේ උන් මැරිලා ගියාම හිත වේදනාව විතරයි. බළල්ලු එහෙම නෙවේ, උන්ට තනියම වුනත් ඉන්න පුළුවන්. මෙහෙ බළල්ලු 6ක් ඉන්නවා.
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,410
    113
    meyath hoda marketing parak denwa ee kaale idanma. accounts wala ati hoda ganak. mewa register karala audit karanna eka aniwarya karanna one. ara baw baw eka wage
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,397
    1
    17,157
    113
    −273.15°C
    ඕවා ඇත්ත නම් රෙස්පෙක්ට්!

    ගිනිපිග් උට්ටිගේ බොරුවක් ද දන්නේ නෑ, පිටරට ඔහොම ඒවා සෑහෙන්න කරනවා.
    මුලින් පෙන්වන්නේ එක සතෙක්, පස්සේ පෙන්වන්නේ වෙනම සතෙක් ව.
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,766
    167,431
    113
    එකමත් එක රටක
    ඕවා ඇත්ත නම් රෙස්පෙක්ට්!

    ගිනිපිග් උට්ටිගේ බොරුවක් ද දන්නේ නෑ, පිටරට ඔහොම ඒවා සෑහෙන්න කරනවා.
    මුලින් පෙන්වන්නේ එක සතෙක්, පස්සේ පෙන්වන්නේ වෙනම සතෙක් ව.
    මේ නම් එක ම සත්තු නේද



     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    ගොඩක් මිනිස්සු කෑම දදා යන්නේ සත්තු අරන් ගිහිල්ල හදන්න තැනක් නැති හින්දා/ හදන්න සල්ලි නැති හින්දා. (ඒ වැඩේ හරියි කියනව නෙවෙයි. ඒත් මොනවත් නොදී පොර ටෝක්ස් දෙන හුත්තලාට වඩා සතෙකුට කන්න දෙන එකෙක්ගෙ මනුස්සකම කියන දේ ටිකක් හරි ඉතුරුවෙලා තියෙනව.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,766
    167,431
    113
    එකමත් එක රටක
    ගොඩක් මිනිස්සු කෑම දදා යන්නේ සත්තු අරන් ගිහිල්ල හදන්න තැනක් නැති හින්දා/ හදන්න සල්ලි නැති හින්දා. (ඒ වැඩේ හරියි කියනව නෙවෙයි. ඒත් මොනවත් නොදී පොර ටෝක්ස් දෙන හුත්තලාට වඩා සතෙකුට කන්න දෙන එකෙක්ගෙ මනුස්සකම කියන දේ ටිකක් හරි ඉතුරුවෙලා තියෙනව.
    එහෙම දිගටම වෙන මිනිස්සුන්ගේ ගෙවල් ලග කෑම දදා ඒ ගෙවල් ලග බල්ලෝ හුරු කරන එක වැරදි . . යන අතරමග සතෙක්ට කෑම ටිකක් දෙන එක වෙනයි .
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    එහෙම දිගටම වෙන මිනිස්සුන්ගේ ගෙවල් ලග කෑම දදා ඒ ගෙවල් ලග බල්ලෝ හුරු කරන එක වැරදි . . යන අතරමග සතෙක්ට කෑම ටිකක් දෙන එක වෙනයි .
    :yes:
     
    • Like
    Reactions: babur.leter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    ආදරේ විතරක් නෙමෙයි, සල්ලිත් තියෙන්න ඕන ඔහොම සතෙක් ගොඩ ගන්න නම්. Vet කියන හැම බෙහෙතම අරන් දෙන්නත් ඕන. වෙලාවටම දෙන්නත් ඕන. එහෙම වෙලාවට දෙන්න වෙන රස්සාවක් කරන මනුස්සයෙක්ට ලොවෙත් කරන්න බෑනේ. ඉතින් සල්ලි තියෙන වෙන රස්සාවක් නොකරන මිනිස්සු කීයෙන් කීදෙනෙක මේ රටේ ඇත්තේ.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,921
    1,342
    113
    සබ්ජෙක්ට් එක දන්නව නම් උද්වු කරන්ඩ පුලුවන් නේද.

    මට තිය්න ප්‍රශ්න,

    ලෙඩෙන් ඉන්න බල්ලෙක් අල්ලන්ඩ ගියොත් උන් හපන්ඩ පුලුවන්. ඌට ජලභීතිකාව නම් අපිටත් ප්‍රශ්න.

    ෆේස් බුක් එකේ සත්තුන්ට උද්වු කරන උන්ට මම කතා කරල උද්වු ඉල්ලල තිය්නව, කවදාවත් උද්වු හම්බුනේ නැහැ. සමහර උන් කතා කරන්ඩ කලින් කෝල් එක කට් කර්නව.

    මිනිස්සු පැටිය කාලෙ හුරත්ලේට සත්තු හදන්ව, උන්ට වියදම් කරන්ඩ සල්ලි නෑ. පස්සෙ කොහෙ හරි ගිහින් අත අරිනව. ඒ වගෙ සත්තු පට්ට අසරණයි. කරන්ඩ දෙයක් දන්නෙ නෑ.
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    370
    326
    63
    Colombo
    Godak minissu danne natte maintenance cost eka. eka tamai intial purchasing cost ekata wada godak welawata wadi. Oka tamai godak duppath aya lamayi haduwama wennet. Eyalata terenne na maintenance cost eka gana. Passe e lamayi godak welawata samajayata karadarayak wenawa.

    Rottweiler cost - 50,000 - 100,000 LKR
    10-12 years Maintenance cost is over 1 million LKR

    Fish tank ekak gattat, lamayi haduwat, oka tamai atta tatwe.

    Danna ayata kiyala denna. nattam un sattu gennalla, nattam lamayi hadala anatha karala daanawa.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,839
    26,245
    113
    ලෙඩෙන් ඉන්න බල්ලෙක් අල්ලන්ඩ ගියොත් උන් හපන්ඩ පුලුවන්. ඌට ජලභීතිකාව නම් අපිටත් ප්‍රශ්න.
    mekita ganak na ban, panuwo gahapu ballo ehemath allanawa, gloves wath nathuwa. adath hambuna mata.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මේ මනුස්සය පාරෙ ඉන්න සත්තු බේරගෙන බේත් කරල හොද කරල ගෙවල් හොයල දෙනවා. මාත් කීප සැරයක් donation කලා
     
    • Like
    Reactions: BODHIEE and Udee KJ