උඹලගෙ ෆයිබර් වැඩද බං? දැං පැයක් තිස්සෙ no connection

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    1,056
    1,688
    113
    discovered GIF
     
    • Like
    Reactions: AnuradhaRa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,694
    87,072
    113
    ආශ්චර්යමත් රටක
    ෆයිබර් කනෙක්ෂන් එක වැඩ නැත්තං පොඩ්ඩක් මිදුලට පලයන්කො රනිල් සර් රටටම දීපු ෆ්‍රී වයිෆයි එකෙන් කනෙක්ට් වෙන්න. ගේ ඇතුළට සිග්නල් මදි.

    බලපන් ඉතින් රනිල් සර් මෙච්චර සේවයක් කරල දීලත් මුන්ට මතක නෑනෙ @monson @2osama @Inigo Montoya @ozykolla @HKavinda @KDH @tharakaf @IndrajithGamage
     
    • Like
    Reactions: AnuradhaRa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,303
    24,502
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ෆයිබර් කනෙක්ෂන් එක වැඩ නැත්තං පොඩ්ඩක් මිදුලට පලයන්කො රනිල් සර් රටටම දීපු ෆ්‍රී වයිෆයි එකෙන් කනෙක්ට් වෙන්න. ගේ ඇතුළට සිග්නල් මදි.

    බලපන් ඉතින් රනිල් සර් මෙච්චර සේවයක් කරල දීලත් මුන්ට මතක නෑනෙ @monson @2osama @Inigo Montoya @ozykolla @HKavinda @KDH @tharakaf @IndrajithGamage

    රනිල් සෑර්...රනිල් සෑර්...රනිල් සෑර්...රනිල් සෑර්...රනිල් සෑර්...රනිල් සෑර්...

    bugs bunny rabbit GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,694
    87,072
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් සෑර්...රනිල් සෑර්...රනිල් සෑර්...රනිල් සෑර්...රනිල් සෑර්...රනිල් සෑර්...

    bugs bunny rabbit GIF

    හරි හරි අඬන්න දෙයක් නෑ බයිසන්. ඊළඟ පාර ටැග් කරන්නං. 😂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,651
    14,774
    113
    35
    Spain
    ෆයිබර් කනෙක්ෂන් එක වැඩ නැත්තං පොඩ්ඩක් මිදුලට පලයන්කො රනිල් සර් රටටම දීපු ෆ්‍රී වයිෆයි එකෙන් කනෙක්ට් වෙන්න. ගේ ඇතුළට සිග්නල් මදි.

    බලපන් ඉතින් රනිල් සර් මෙච්චර සේවයක් කරල දීලත් මුන්ට මතක නෑනෙ @monson @2osama @Inigo Montoya @ozykolla @HKavinda @KDH @tharakaf @IndrajithGamage
    වැඩ බන්, වද වුනාට ස්තුති. රනිල් ලොක්කා උඹලගේ කොටා අවුරුදු 50කට හිරේ යවනවා කිව්වා
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,118
    113
    Panadura
    10 වෙනිදා රෑ 11 ගානේ ඉඳන් 12 වෙනිදා පාන්දර 5 වගේ වෙනකම් අපේ පැත්තෙත් හැම ගෙදරකටම ෆයිබර් වැඩ කරේ නෑ LOS
    2017 ඉඳන් මේ වෙනකම් දෙවෙනි පාර ඔහොම උන
     
    • Love
    Reactions: AnuradhaRa