ලයිසන් එක කැන්සල් කරන්න ඕන කියන්නේ මේකයි...

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    කැන්සල් කරාට වැඩක් නැ. මන් ලයිසන් එක හදාගන්න ගිය දවසෙත් එකෙක් 65000 දීලා හදාගත්තා. ලන්කාවෙ මිනිස්සු වැඩි බන්. මෙ රටෙ හැටියට මිනිස්සු වැඩි. එතකොට හෙන තරගයක් පාරෙ ගියත් තියෙන්නෙ
     
    • Like
    Reactions: Absolute Zero

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    simply there is no law in this country. Secretary to Civil Defence was accused of drinking and driving and causing an accident. Now that action is stayed by High Court. What happened to ex Speaker who caused an accident and accused with driving with influence of liquor. What happened? Nothing.
    Lawless country......that is all.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,432
    4,686
    113
    simply there is no law in this country. Secretary to Civil Defence was accused of drinking and driving and causing an accident. Now that action is stayed by High Court. What happened to ex Speaker who caused an accident and accused with driving with influence of liquor. What happened? Nothing.
    Lawless country......that is all.
    agreed
     
    • Like
    Reactions: Absolute Zero

    dillido

    Active member
  • Sep 17, 2025
    158
    201
    43
    ලංකාවේ මාර්ග නීති තද ම කරන්න ඕනේ . වාහන ත් ඔරොත්තු නොදෙන තරමට වැඩි මාරම විධියට( බයික් , වීල්) .දුර යන බස් එකකට නැග්ගොත් driver හැමතිස්සෙම බට්න් ෆෝන් එකක් කනේ ගහගෙන කොල් එකක. නැත්නම් විටක් කටේ.. විනය ක් කියලා දෙයක් හදෙනවනම් අනතුරු අඩුකරගන්න පුළුවන් වෙයි...
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    මම නම් ටිපර් එකෙක් දැක්කත් මුවා වෙනවා
    FUeJi0K.jpg
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,303
    113
    35
    Spain
    ඔවගේ බ්ලයින්ඩ් ස්පොට් තියනවා බන්...පව්.....මම නම් ටිපර් එකෙක් දැක්කත් මුවා වෙනවා
    බ්ලයින්ඩ් ස්පොට් තිබ්බට මෙවයෙ වංගු ගන්න කිසිම බැරිකමක් නැහැ, ගොඩක් උසයි කෙලින්ම ඉස්සරහ පාර හොඳට පෙනෙනවා. මේ බූරුවා ෆෝන් එක දිහා බලන් ගිහින් වගේ.
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    Bus and tipper ewana wesika puthala gen berila inna tharana shehena, himita yana hinda break karala control eke innawa kaanuwe asse, nethtna happena inna thamai wenne!.
    helment eke cam ekak gaahena mewa gihin policita pennanna one.. aduwata action cam ekak gahannama one helmet eke..