බීලා අහුවෙලා මාසයක් ලයිසන් කැන්සල් උනා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    ආයේ පාරක් බීලා ගිහින්
    අහිංසක අසරණ දුප්පත් මනුස්සයෙක්ව
    හප්පන්න කලින් ලැයිසොං එක කැන්සල් කරපු එක හොඳා
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,727
    113
    London, United Kingdom
    අවුරුදු දොලහකට වගේ කලින් බීල ගිහින් මාට්ටු උනා. අලුත්කඩේ උසාවියෙන් මාසෙකට ලයිසන් එක කැන්සල් කරා. නඩුවට කතා කරපු ලෝයර් ගෙන් මම ඇහුව මට මාසයක් එලවන්න ක්‍රමයක් නැද්ද කියල. පොර මට උසාවියෙ හිටපු පොලිස් මාම කෙනෙක් පෙන්නල අන්න අරයට ගිහින් කතාකරන්න, එයා ලගට ගිහින් මගෙ පැත්ත බලන්න කියල, ලොකු හෝල් එකක් මිනිස්සු පිරිල. මම පොලිස් මාම ලගට ගිහින් ලෝයර් ව පෙන්නුව පොරට, ලෝයර් අතින් මොනාද කිව්ව. පොලිස් පොර ගාව පෙට්ටියක් තිබ්බ අර සල්ලි දාල ලොක් කරන සේෆ් එකක් වගේ, ඒකෙ තමයි ඔක්කොම ලයිසන් තියෙන්නෙ. පොර මගෙන් රු. 3000ක් ඉල්ලුව. හොරෙන් සල්ලි දුන්න මේසෙ යටින්, පොර මට ලයිසන් එක දීල කිව්ව, හප්පගන්නෙ නැතුව පරිස්සමින් එලවන්න, හරියටම මාසෙ කල් පිරෙන දවසට පොරට කෝල් එකක් දීල, පොර ඉන්න වෙලාවක ඇවිත් පෙට්ටියට දාන්න කිව්ව, එතකොට පොතේ ලියල අස්සන් අරන් ආපහු දෙන්නම් කිව්ව. හදිස්සියෙවත් හැප්පුනොත් ලයිසන් එක ඉදිරිපත් කරන්න එපා කිව්ව අරූගෙ ජොබ් එකට කෙල වෙන නිසා. හෙන පරිස්සමින් එලෝල ආපහු ගිහින් දීල පොතේ ලියල ගත්ත. හැබැයි අරූ දෙවෙනි දවසේ ආපහු සල්ලි ඉල්ලුව. තව 2000ක් දීල ආව අවුලක් නෑ. මගෙ කතාව කිව්වෙ ආතල් එකට.

    බීල නම් වාහන අතට ගන්න එපා. බිව්වට පස්සෙ පට්ට කොන්ෆිඩන්ස් එකක් එනව සුපිරියට එලවන්න පුළුවන් කියල, ඒත් රිස්ක් එකක් ගන්න එපා. බොනවනම් කැබ් එකක් දාගෙන යන්න.
    උබ මාසයක් පොදු ප්‍රවාහනේ පලයන් දැන් ඉතින්.
     
    Last edited:
    • Like
    Reactions: sami_boy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    දැන් ඒ සෙල්ලම් බෑ.. මේ ලගදි යාළුවෙකුගේ ETF කේස් එකකට උසාවියට ගියා. ඒදා නඩු 200ක් ඇවිත් බීලා ගියපු උන්ගේ. දඩය 30000/40000/60000 මාස 03 සිට මාස 06ක් ලයිසන් කැන්සල් උනා සමහරුන්ගේ.. සමහර උන් පොලීසියට ලයිසන් නෑ කියලා තිබ්බා. උන්ට 60000ක් ගහලා උගේ නමට ලයිසන් එකක් තියෙනවා නම් සදහටම කැන්සල් කරන්නත් නියෝග දීපූ කේස් 07/08ක්ම තිබ්බා.. කම්කරු නඩු ගත්තේ අන්තිමට නිසා ඔක්කෝම සීන් ටික බලාගත්තා.. ආයෙනම් බීලා ඩ්‍රයිවින් සීට් එකට නගින්නේ නෑ කියලා ඉදා ඉදන් හිතා ගත්තා :D
    Thanks a lot for the real time advices.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,953
    1,442
    113
    Live in EARTH

    this is old method bro. not anymore work :P anuraiya awata passe meka dan na
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    335
    189
    43
    දැන් ඒ සෙල්ලම් බෑ.. මේ ලගදි යාළුවෙකුගේ ETF කේස් එකකට උසාවියට ගියා. ඒදා නඩු 200ක් ඇවිත් බීලා ගියපු උන්ගේ. දඩය 30000/40000/60000 මාස 03 සිට මාස 06ක් ලයිසන් කැන්සල් උනා සමහරුන්ගේ.. සමහර උන් පොලීසියට ලයිසන් නෑ කියලා තිබ්බා. උන්ට 60000ක් ගහලා උගේ නමට ලයිසන් එකක් තියෙනවා නම් සදහටම කැන්සල් කරන්නත් නියෝග දීපූ කේස් 07/08ක්ම තිබ්බා.. කම්කරු නඩු ගත්තේ අන්තිමට නිසා ඔක්කෝම සීන් ටික බලාගත්තා.. ආයෙනම් බීලා ඩ්‍රයිවින් සීට් එකට නගින්නේ නෑ කියලා ඉදා ඉදන් හිතා ගත්තා :D
    Ado sirawata habai ada meke nam ehema echchr scn thibbe na license nathi ayata dade gahuwa witharai.. 60kda koheda gahuwa mata mathaka widihata.. judge anuwa wenas wenawa.. galle patte ehema masa 6kata cancel karanawalu

    this is old method bro. not anymore work :P anuraiya awata passe meka dan na
    Yes dan meka karanna barilu bn.. hamoma bayai dan
    ------ Post added on Jul 28, 2025 at 8:20 PM

    ආයේ පාරක් බීලා ගිහින්
    අහිංසක අසරණ දුප්පත් මනුස්සයෙක්ව
    හප්පන්න කලින් ලැයිසොං එක කැන්සල් කරපු එක හොඳා
    Yakooo wadila hitiye na bn.. nikan chill ekata strong ekak beepu ekata
    ------ Post added on Jul 28, 2025 at 8:20 PM
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Mage masa 3 cancel.. wedding ekath kittu wela thibbe.. andurana police mami kenek ta kiyala ...sathi 2ken 2 kata dada kola liyaganna.. :D
     
    • Like
    Reactions: sami_boy

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,924
    5,088
    113
    Pandora
    හොදට බොන එකෙක් beer එකක් වගේ ගහලා ගියොත් මට්ටු වෙයිද? shape එකක් දාගන්න බැරිවෙයිද beer එකක් වගේ හින්දා
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,045
    1,727
    113
    London, United Kingdom
    හොදට බොන එකෙක් beer එකක් වගේ ගහලා ගියොත් මට්ටු වෙයිද? shape එකක් දාගන්න බැරිවෙයිද beer එකක් වගේ හින්දා
    බීලා වාහන අතට ගන්න එපා. ප්ලීස්...
    ------ Post added on Jul 29, 2025 at 5:42 PM
     
    • Like
    Reactions: sami_boy

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,953
    1,442
    113
    Live in EARTH
    uba Auzi wage hitiyanam puluwan. 0.05% ta wada mattu unoth thamai ehe naduwa. (lankawe nodani). Lankawedinam Police mamige nahayen thamai meter eka tiyenne. uta gada awoth uba iwarai