මාසයක් ගෙදරට වෙලා ඇතිවෙනකන් බීපන්.මාසෙකින් ලයිසන් 1 හම්බ උනාට පස්සෙ නොබී ඩ්‍රයිව් කරපන්.
4.8% Beer එකේ alcohol ඇඟේ 24h වගේ තියෙන්න පුළුවන් සහ බැලූන් ටෙස්ට් එකට අහු වෙන්න පුළුවන්. මන් හිතන්නේ පොලිසියේ අයට දැන් බීපු එකෙක් අල්ලපුවම හොඳ commission එකක් තියෙනවා. ඒ නිසා පගාව ගන්නේ නැතුව නීත්‍යනුකුල විදිහට commission එක ගන්නවා. අනික දැන් ගොඩක් බීල එලවන උන් අල්ලන්න campaign තියෙනවා, එක check point එකකට පගාව දීල ගියත් ඊලග එකේදී අහු වෙන්න පුළුවන්. හොඳම දේ දැන් beer එකක් වත් බිව්වා නම් drive නොකර taxi එකක යන එක. අනික බැරි වෙලාවත් accident එකක්, අනිත් එකාගේ වැරැද්දෙන් උනත්, බීල හිටපු එකාට තමා කෙල වෙන්නේඋබ මොකද්ද ගැහුව beer එක? Strong ද? ඕක ඉතිං උබේ ඇඟේ හැටියට තමා. නැත්නම් පැය 3 වගෙ යද්දි normal වෙන්න ඕනෙ
beer gahala nam blood wala alcohol level eka balala challenge karanna puluwan. mu DMO report gan nathuwa gona wage gedara yanna athi.උබ මොකද්ද ගැහුව beer එක? Strong ද? ඕක ඉතිං උබේ ඇඟේ හැටියට තමා. නැත්නම් පැය 3 වගෙ යද්දි normal වෙන්න ඕනෙ
බීලා අහුවෙලා මාසයක් ලයිසන් කැන්සල් උනා... මාසයක් වාහනේ එලවන්න විදිහක් කියපන්කෝ...
4.8% Beer එකේ alcohol ඇඟේ 24h වගේ තියෙන්න පුළුවන් සහ බැලූන් ටෙස්ට් එකට අහු වෙන්න පුළුවන්. මන් හිතන්නේ පොලිසියේ අයට දැන් බීපු එකෙක් අල්ලපුවම හොඳ commission එකක් තියෙනවා. ඒ නිසා පගාව ගන්නේ නැතුව නීත්‍යනුකුල විදිහට commission එක ගන්නවා. අනික දැන් ගොඩක් බීල එලවන උන් අල්ලන්න campaign තියෙනවා, එක check point එකකට පගාව දීල ගියත් ඊලග එකේදී අහු වෙන්න පුළුවන්. හොඳම දේ දැන් beer එකක් වත් බිව්වා නම් drive නොකර taxi එකක යන එක. අනික බැරි වෙලාවත් accident එකක්, අනිත් එකාගේ වැරැද්දෙන් උනත්, බීල හිටපු එකාට තමා කෙල වෙන්නේ
5 idan 11 wenakam beer 1k gahana ekek dakkamai.
palayan bn yanna.. ehema meh kudu wenna beela newei,.. man ehema elawannen naha.. hawasa 5ta withara gahapu beer ekakata raa 11.30ta alluwe.. e weddi mata poddakwath weri thibbe na.. gadata alluwe...
ethakota mekata aurudu 5k cancel karanna oneda
වෙනදා විදියටම තමයි බං... ලයිසන් එක අහු උනා කියලා එලවන විදිය වෙනස් වෙන්නේ නෑනේ..බීලා අහුවෙලා මාසයක් ලයිසන් කැන්සල් උනා... මාසයක් වාහනේ එලවන්න විදිහක් කියපන්කෝ...
Math eka thama ban kiyanne.. kudu wenna gahala hitiyanam mata aulk na attatama .. me hurhtha beer ekakata dada kawe .. 25k dada masayak cancelඒ වැඩේ නම් චාටර්. ඔන්න හොදට ගහලා හිටියනම් ටිකක් හරි ශේප්.
මං හිතුවෙ දැන් දෙන්නෙ breathalyzer එක වෙන්න ඇති කියලා. හැබැයි හුගක් වෙලාවට Balloon දෙන්නෙ ශුවර් නම් විතරයි නේද? නැත්නම් පොලීසියෙ එක්කෙනාගෙන් බරගානක් යන නිසා.
දැන් ඒ සෙල්ලම් බෑ.. මේ ලගදි යාළුවෙකුගේ ETF කේස් එකකට උසාවියට ගියා. ඒදා නඩු 200ක් ඇවිත් බීලා ගියපු උන්ගේ. දඩය 30000/40000/60000 මාස 03 සිට මාස 06ක් ලයිසන් කැන්සල් උනා සමහරුන්ගේ.. සමහර උන් පොලීසියට ලයිසන් නෑ කියලා තිබ්බා. උන්ට 60000ක් ගහලා උගේ නමට ලයිසන් එකක් තියෙනවා නම් සදහටම කැන්සල් කරන්නත් නියෝග දීපූ කේස් 07/08ක්ම තිබ්බා.. කම්කරු නඩු ගත්තේ අන්තිමට නිසා ඔක්කෝම සීන් ටික බලාගත්තා.. ආයෙනම් බීලා ඩ්‍රයිවින් සීට් එකට නගින්නේ නෑ කියලා ඉදා ඉදන් හිතා ගත්තාගමේ පොලිසියේ ට්‍රැෆික් කෙනෙක් හම්බෙන්න

Ammo ceri bebekpalayan bn yanna.. ehema meh kudu wenna beela newei,.. man ehema elawannen naha.. hawasa 5ta withara gahapu beer ekakata raa 11.30ta alluwe.. e weddi mata poddakwath weri thibbe na.. gadata alluwe...
ethakota mekata aurudu 5k cancel karanna oneda