අනිත් රජයේ ඉස්පිරිතාලවලත් පාස් ඕනෙද මචන් ලෙඩෙක් බලන්න යන්න?
අපේ නෑදෑ වෙන මාමා කෙනෙක් නතර කරල ඉන්නවා මචන් කුරුණෑගල ඉස්පිරිතාලෙ.
මන් අනිද්දා බලන්න යන්න දා ගත්තා. ඒත් මන් යන්නෙ පාන්දර. ඒ හින්ද මට එයාලගෙන් පාස් එකක් ඉල්ලගන්න විදියක් නෑ..
සික්කො ඉන්නව හැම ගේට් එකේම..
හොරෙන් ඇතුළට පනින්න විදියක් කියපන්කො ගිහින් තියන උන් එහෙම කුරුණෑගල ඉස්පිරිතාලෙට..
මන් එකම එක පාරක් හොරෙන් ඇතුළට ගියා මන් ඇතුලෙ ලෙඩෙක් ගාව ඉඳන් පොඩ්ඩක් එළියට ආවෙ කෑම එකක් ගන්න කියලා.. ඒත් සමහර වෙලාවට සික්කා ගේට්ටුව ගාවම හිටියනම් පොරට මතකයි කවුරුත් එළියට ගියෙ නෑ කියල. එතකොට පොර කියනව එළියට ආපු ගේට්ටුවෙන්ම ඇතුළට යන්න කියලා..ඒ වෙලාවට ඒ වැඩේ හරියන් නෑ.
අනුකම්පාවට ලක් වෙන බොරු කිව්වමත් උන් විශ්වාස කරන් නෑ ගොඩක් උන් ඔහොම බොරු කියන හින්දා.
ගිහින් තියන උන් පොඩි අයිඩියා එක දියන්කො මචන්...