pasansnoop සහෝ නැවත එන එකක් නෑ. ඉතා දුක්බර සිදුවීමක්.....

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,112
    5,772
    113
    Karamu machan manussaya sahena uthsahayak gaththa job kara higakanna awe na meken api gemak gahamu uta
    ඔව් බන්. උ රස්ස්වල් දෙකක් කරා කිව්ව තනි ඇසක් තියාගෙන. දැන් ඉස්සරහ මොනව කරන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නේ. එත් කිව්වා මොකක් හරි රස්සාවක් පුරුදු වෙන්න ඕන කියල ගෙදර ඉඳගෙන හරි කරන්න.

    උට ගොඩක් සතුටුයි කිව්ව උඹ කතා කරපු එකට.

    Mata porage contact number ekek denna
    උ කිව්ව හෙට ඉඳන් සතියක් උට කෝල් ගන්න එපා කියල. උ හෙට ඉන්දියාවේ යන නිසා. උබ කෝල් එකක් ගන්නවා නම් දැන්ම ගන්නවද නම්බර් එක දෙන්නම්.
    ------ Post added on Aug 12, 2026 at 7:16 PM
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,078
    9,785
    113
    එක තැනක නෑ
    අඩෝ පව් බන්. මම ට්‍රයි කරා ඌට ජොබ් එකක් සෙට් කරල දෙන්න 2023 වගේ, ඒත් හරි ගියේ නෑ.

    @Walter White පොඩ්ඩක් බලපන් මචන් මොනවද කරන්න පුලුවන් කියල.
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    Mata porage contact number ekek denna
    පුළුවන් නම් පොඩ්ඩක් බලලා update එකක් දීපන්.

    මං මෙච්චර කල් උගේ නම කියෙව්වේ 'ප්‍රසන්න පූප්" කියල. අද තමයි හරියට කියෙව්වේ.
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,181
    113
    දෙහිවල
    මචන්ලා මම කතාකරා.
    අපි පුලුවන් දෙයක් කරමු. කොල්ලගෙ පවුදගලිකත්වය සුරැකෙන පරිදි.

    දැනට පසන් ඉන්ඩියා යනවා පොඩි ටෙස්ටින්ග් වගේකට. සම්බදීකරන වැඩටික මම බලනවා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,753
    113
    sad.....:-(

    ,ස්නායුවට ඩැමේජ් වෙලා ඇති....ටිකක් හරි හොද උනොත් ලොකු දෙයක්
    Glucoma (ඇහේ pressure) තිබ්බහම optic nerve එක damage වෙනවා නේ ? ඕක තමයි ඇහේ හදන්නම බැරි එක. පොඩිකාලේ ඉඳන් ඇහේ pressure අඩුවෙන්න බෙහෙත් දැම්මේ නැතුව ඇති. daily උදේ හවස දාන්න ඕනේ. ආච්චි දැම්ම දන්නා කාලේ ඉඳන් මැරෙන කම්ම.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,323
    113
    පොඩි වයසේ ඉඳලම ග්ලුකෝමා සින් එක තදට තිබිල.


    එන එකක් නෑ බන්. පොර හදන්නේ තියන පෙනීම ඒ විදියට අවරුදු 5 වත් තියාගන්න. එත පෙනේනේ චායාවන් විතරයි.
    ------ Post added on Aug 12, 2026 at 6:56 PM
    අනේ මන්දා බං.. බලපන්කෝ මිනිස්සු න් ට වෙන දේවල්... අපිට මොන ප්‍රශ්න ද තියෙන්නේ කියලා හිතෙනවා