pasansnoop සහෝ නැවත එන එකක් නෑ. ඉතා දුක්බර සිදුවීමක්.....

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,805
    5,374
    113
    ඌ ආපහු එළකිරි එන්නෙම නැති වේවි.

    මම ඊයේ ත්‍රෙඩ් එකක් දාල ගිය අව්රුද්දෙ ඉඳන් අපි ගොඩක් අදුරන මේකෙන් අතුරුදහන් උන තුන්දෙනෙක්ගෙ විස්තර ඇහුවනේ.
    https://elakiri.com/threads/මුන්ට-මොකද-උනේ-බන්-හොයන්න-විදියක්-නැද්ද.2260698/

    ඒ එක්කෙනෙක් තමයි @pasansnoop . උ ගැන විස්තරේ හොයාගත්ත @Aiden Pearce සහයෝගයෙන්.

    මම දැන් උට කෝල් එකක් දීල කතා කරා. උගේ නම්බර් එක හොයල දුන්නේ @Aiden Pearce උත් පසන්ට කතා කරලා තිබ්බ. පසන්ගේ ඇස් දෙකම පේන්නේ නැහැ දැන්. උගේ එක ඇසක් ඉස්සර ඉදලම පෙනෙන්නේ නෑ කිව්ව. අනිත් ඇස 60% වගේ පෙනීම තිබිල තියෙන්නේ. මේ ලගදී ඉඳන් එකත් පේන්නේ නැතුව ගිහින්. ඒ 2025 නොවැම්බර් .

    ඒ ඇසෙන් දැන් පෙනෙන්නේ චයාවක් විතරයිලු. ලංකවේ doctors ල කියල හරිගස්සන්න ගොඩක් අමාරුයි කියල. ඒ පාර පොර ඉන්දියාවේ ගිහින්. එහෙනුත් කියල ගොඩක් අමාරු වේවී කියල හරි ගස්සන්න.
    උ හෙටත් ඉන්දියාවේ යනවා කිව්ව ඇසේ ඔපරේෂන් එකකට. ඇසේ ප්‍රෙෂර් එක අඩු කරන්න කියල කිව්වේ. හෙට ගිහින් තව සතියකින් එන්නේ ආපහු.
    ඒ උනත් පෙනීම නැවත ගන්න බැරි වෙන සින් එකක් තියෙන්නේ කිව්ව.

    පොර පට්ට දුකෙන් ඉන්නේ. එත් ෆිට් එකේ හිත හදාගෙන තියනව. එළකිරි එන්න ආසයි කිව්ව, ඒත් කවදාවත් මේක දකින්න බැරි වේවි කියල කිව්වා.
    මේකේ යාලුවෝ ගොඩක් ඉන්නව කිව්වා. උදවු කරපු අය ගොඩක් ඉන්නව කිව්ව.

    පවුලේ විස්තර ඇහුව, ගෙවල් මාතර ටවුන් එකෙමයි කිව්වා. උ ඉන්නේ අම්ම තාත්ත එක්ක. ඒ අයත් ගොඩක් වයසක අය. අම්ම මේ පාර ඉන්දියාවේ යන එකට සල්ලි හදාගෙන තියෙන්නේ අම්මගේ රත්තරං බඩුවක් විකුණගෙන.

    ඉස්සරහ ජීවිතේට කොහොම හරි හැඩගැහෙනව කිව්ව. අම්ම තාත්ත ඉන්නකන් අවුලක්නැතුව ඉන්න පුළුවන් වේවි. ඊට පස්සේ පොර තනියම ඉතින්.
    හරිම දුකයි බන් ඒ විස්තර අහල.

    පුළුවන් කෙනෙක් උදවුවක් කරපන් මචං @Walter White උඹේ සත්දියවර වගේ පොඩි fund එකක් එකතු කරල උට දෙන්න පුළුවන් නම්. ගොඩක් පිං.

    @LKS007 උබ ඉන්නේ උගේ ගෙවල් කිට්ටුව නේ. ගිහින් බලපන් පොඩ්ඩක්.

    @pasansnoop උඹට බොහොම ස්තුතියි අපි එක්ක ගත කරපු කාලයට යාළුවා.

    @Inigo Montoya @SK29 @Tricle_Buwa @supun_sg @MihiCherub @Bulathaa @Daminduwa @War Fighter @හෙළයෙක් @Mawathagama @chinmak @Nidarshana_k @ozykolla @baba-chuti @bball @MrFrog @MR.BILLA @Mr UNKNOWN @Mr.Curious @jhnnwp @Prabasha @todd2231048 @aruna1 @prabo22 @dilshan87 @planner123 @emoji diaries @Emarald @emoboy
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,805
    5,374
    113
    help ekak demu

    eyes transplant karanna barida anith organs wage
    උගේ ඇස් බන් පොඩි කාලේ ඉඳලම ගොඩක් දුර්වලයි කියල තමයි කිව්වේ. බොහොම අමාරු වේවි කියල උ කියන්නේ. අවරුදු ගානක් උ හැම තැනම ගිහින් බලන්න ඇති නේ කොහොම හරි හදා ගන්න. උ කියන විදියට උගේ ඇස් දෙක ගොඩ දාගන්න අමාරුයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    help ekak demu

    eyes transplant karanna barida anith organs wage

    Sri Lanka is widely recognized as the world's largest provider of corneas per capita. Driven by Buddhist principles of "dāna" (generosity), over 2.3 million Sri Lankans have pledged to donate their eyes after death. The Sri Lanka Eye Donation Society has supplied over 80,000 corneas to 57 countries globally

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    ඌ ආපහු එළකිරි එන්නෙම නැති වේවි.

    මම ඊයේ ත්‍රෙඩ් එකක් දාල ගිය අව්රුද්දෙ ඉඳන් අපි ගොඩක් අදුරන මේකෙන් අතුරුදහන් උන තුන්දෙනෙක්ගෙ විස්තර ඇහුවනේ.
    https://elakiri.com/threads/මුන්ට-මොකද-උනේ-බන්-හොයන්න-විදියක්-නැද්ද.2260698/

    ඒ එක්කෙනෙක් තමයි @pasansnoop . උ ගැන විස්තරේ හොයාගත්ත @Aiden Pearce සහයෝගයෙන්.

    මම දැන් උට කෝල් එකක් දීල කතා කරා. උගේ නම්බර් එක හොයල දුන්නේ @Aiden Pearce උත් පසන්ට කතා කරලා තිබ්බ. පසන්ගේ ඇස් දෙකම පේන්නේ නැහැ දැන්. උගේ එක ඇසක් ඉස්සර ඉදලම පෙනෙන්නේ නෑ කිව්ව. අනිත් ඇස 60% වගේ පෙනීම තිබිල තියෙන්නේ. මේ ලගදී ඉඳන් එකත් පේන්නේ නැතුව ගිහින්. ඒ 2025 නොවැම්බර් .

    ඒ ඇසෙන් දැන් පෙනෙන්නේ චයාවක් විතරයිලු. ලංකවේ doctors ල කියල හරිගස්සන්න ගොඩක් අමාරුයි කියල. ඒ පාර පොර ඉන්දියාවේ ගිහින්. එහෙනුත් කියල ගොඩක් අමාරු වේසි කියල හරි ගස්සන්න.
    උ හෙටත් ඉන්දියාවේ යනවා කිව්ව ඇසේ ඔපරේෂන් එකකට. ඇසේ ප්‍රෙෂර් එක අඩු කරන්න කියල කිව්වේ. හෙට ගිහින් තව සතියකින් එන්නේ ආපහු.
    ඒ උනත් පෙනීම නැවත ගන්න බැරි වෙන සින් එකක් තියෙන්නේ කිව්ව.

    පොර පට්ට දුකෙන් ඉන්නේ. එත් ෆිට් එකේ හිත හදාගෙන තියනව. එළකිරි එන්න ආසයි කිව්ව, ඒත් කවදාවත් මේක දකින්න බැරි වේවි කියල කිව්වා.
    මේකේ යාලුවෝ ගොඩක් ඉන්නව කිව්වා. උදවු කරපු අය ගොඩක් ඉන්නව කිව්ව.

    පවුලේ විස්තර ඇහුව, ගෙවල් මාතර ටවුන් එකෙමයි කිව්වා. උ ඉන්නේ අම්ම තාත්ත එක්ක. ඒ අයත් ගොඩක් වයසක අය. අම්ම මේ පාර ඉන්දියාවේ යන එකට සල්ලි හදාගෙන තියෙන්නේ අම්මගේ රත්තරං බඩුවක් විකුණගෙන.

    ඉස්සරහ ජීවිතේට කොහොම හරි හැඩගැහෙනව කිව්ව. අම්ම තාත්ත ඉන්නකන් අවුලක්නැතුව ඉන්න පුළුවන් වේවි. ඊට පස්සේ පොර තනියම ඉතින්.
    හරිම දුකයි බන් ඒ විස්තර අහල.

    පුළුවන් කෙනෙක් උදවුවක් කරපන් මචං @Walter White උඹේ සත්දියවර වගේ පොඩි fund එකක් එකතු කරල උට දෙන්න පුළුවන් නම්. ගොඩක් පිං.

    @LKS007 උබ ඉන්නේ උගේ ගෙවල් කිට්ටුව නේ. ගිහින් බලපන් පොඩ්ඩක්.

    @pasansnoop උඹට බොහොම ස්තුතියි අපි එක්ක ගත කරපු කාලයට යාළුවා.

    @Inigo Montoya @SK29 @Tricle_Buwa @supun_sg @MihiCherub @Bulathaa @Daminduwa @War Fighter @හෙළයෙක් @Mawathagama @chinmak @Nidarshana_k @ozykolla @baba-chuti @bball @MrFrog @MR.BILLA @Mr UNKNOWN @Mr.Curious @jhnnwp @Prabasha @todd2231048 @aruna1 @prabo22 @dilshan87 @planner123 @emoji diaries @Emarald @emoboy
    Apita Adiyara 3 unath convert karanna puluwan kattiya kamathinam
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    sad.....:-(

    ,ස්නායුවට ඩැමේජ් වෙලා ඇති....ටිකක් හරි හොද උනොත් ලොකු දෙයක්
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,805
    5,374
    113
    Apita Adiyara 3 unath convert karanna puluwan kattiya kamathinam
    කට්ටියත් එක්ක කතා කරලා බලන්න සහෝ. passansnoop කියන එකා කාටත් කරදර නැතුව හොදින් මේකේ හිටපු එකෙක්. ඔබට මතකද මේ කියන කෙනා. නම්බර් එක දෙන්නම් ඕනේ නම් කතා කරලා බලන්න .
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,805
    5,374
    113
    sad.....:-(

    ,ස්නායුවට ඩැමේජ් වෙලා ඇති....ටිකක් හරි හොද උනොත් ලොකු දෙයක්
    පොඩි වයසේ ඉඳලම ග්ලුකෝමා සින් එක තදට තිබිල.

    අඩෝ... සනීප උනොත් හොදයි බං පොඩ්ඩක් හරි පෙනීම එන්න
    එන එකක් නෑ බන්. පොර හදන්නේ තියන පෙනීම ඒ විදියට අවරුදු 5 වත් තියාගන්න. එත පෙනේනේ චායාවන් විතරයි.
    ------ Post added on Aug 12, 2026 at 6:56 PM
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    :(

    uuta sahodara sahodariyo nedda?
    ------ Post added on Aug 12, 2026 at 7:02 PM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,805
    5,374
    113
    :(

    uuta sahodara sahodariyo nedda?
    ------ Post added on Aug 12, 2026 at 7:02 PM
    අක්ක කෙනෙක් ඉන්නව කිව්ව අම්බලන්තොට. එයත් ඉතා දුක්කිත ජිවිතයක් ගත කරන්නේ මට තේරුණා විදියට. ලෙඩ වෙච්ච ළමයෙක් ඉන්නව කිව්ව විදියට.