කුරුණෑගල මහ රෝහලට, pass එකක් නැතුව හොරෙන් ලෙඩෙක් බලන්න යන්න උදව්වක් ඕනෙ..

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,270
    22,395
    113
    ගම මහනුවරයි - Nicaragua
    එහෙමද මචන් මන් මේ විදියටත් බලන්නම්

    Consultant ල ඉන්නවද මචන් එහෙම හම්බෙන්න පුලුවන් අය goverment hospital වල..? OPD එකට විතරයි පිටින් අය යනව අහල තියෙන්නෙ මන්
    ------ Post added on Aug 12, 2026 at 7:49 PM

    ow ow ehema yanawa ban ona tharam.. mokuth kiyan na :yes: yaluwo, famili danna aya ona tharam yanawa hambenna ehema.. abarenna epa kelinma kiyapan ahuwoth witharak!!! nathnam kelinma athulata palayan
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    මේ සීන් එක ගොඩක් ම කලේ කුඩ්ඩොයි හොරුයි හින්දා...ලෙඩ්ඩුන්ගේ පෝන්,සල්ලි නෙවයි ගේන බත් පාර්සල් පවා ඕකුන් ඉස්සුවා කුරුණෑගල දන්න ඩොකෙක් කිව්වේ
    ඇත්ත බන්..තව උන් ඉන්නව කෑම ගෙනත් දෙන්න කියල ලෙඩ්ඩුන්ගෙන් සල්ලි එකතු කරන් මිසින් වෙනවා
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    ෆාමසියකින් පෙනඩොල් කාර්ඩ් ටිකකුයි, විටමින් ඊ කාර්ඩ් ටිකකුයි, තව මොනා හරි විටමින් කාර්ඩ් ටිකකුයි ගන්න,
    නෙට් එකෙන් හොයලා ප්‍රිස්ක්‍රිප්ශන් එකක් ප්‍රින්ට් කරගන්න,
    එක්කෝ අදුරන කෙනෙක්ගේ ක්ලිනික් පොතක් හොයාගන්න,
    දුර ඉදන් හෙන හදිස්සියේ වගේ යන්න, අහන්න කලින්ම බෙහෙත් එකක් ගේන්න කිව්වා කියලා ඇරසෝලා යන්න,
    එහෙමත් බැරි උනොත්, මම නම් කරන්නෙ හොද කිටක් ගහලා ෆෝන් එකේ හදිස්සි කෝල් එකක් වගේ කෙලගෙන යනවා ගේට් එකෙන්, සික්කො හිතන්නේ ඩොකෙක් කියලා එතකොට
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ow ow ehema yanawa ban ona tharam.. mokuth kiyan na :yes: yaluwo, famili danna aya ona tharam yanawa hambenna ehema.. abarenna epa kelinma kiyapan ahuwoth witharak!!! nathnam kelinma athulata palayan
    koheda inne ee doctors la? section ekak thiyanawada mokkhri? ahuwoth loss nathuwa kiyanna puluwanne naththan aruu saka karanawa
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,630
    3,405
    113
    ෆාමසියකින් පෙනඩොල් කාර්ඩ් ටිකකුයි, විටමින් ඊ කාර්ඩ් ටිකකුයි, තව මොනා හරි විටමින් කාර්ඩ් ටිකකුයි ගන්න,
    නෙට් එකෙන් හොයලා ප්‍රිස්ක්‍රිප්ශන් එකක් ප්‍රින්ට් කරගන්න,
    එක්කෝ අදුරන කෙනෙක්ගේ ක්ලිනික් පොතක් හොයාගන්න,
    දුර ඉදන් හෙන හදිස්සියේ වගේ යන්න, අහන්න කලින්ම බෙහෙත් එකක් ගේන්න කිව්වා කියලා ඇරසෝලා යන්න,
    එහෙමත් බැරි උනොත්, මම නම් කරන්නෙ හොද කිටක් ගහලා ෆෝන් එකේ හදිස්සි කෝල් එකක් වගේ කෙලගෙන යනවා ගේට් එකෙන්, සික්කො හිතන්නේ ඩොකෙක් කියලා එතකොට
    මෙන්න මේක හරි... මාත් ඕක කරලා තියෙනවා... අම්ම් හොස්පිටල් ඉද්දී යන්න දුන්නේ ම නෑ... ශර්ට් එකක් යට කරගෙන සපත්තු දෙකක් දාගෙන 4න් එක කනේ ගහගෙන ඇරසොලෝ ගියා මම... සික්ක ලොකු ගේත් එකම ඇරලා දුන්නා යන්න සර් කියලා.. මාත් ඉතින් ගියා
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,712
    6,325
    113
    වෙලාවට පැය බාගයක් විතර කලින් පලයන් .. හොස්පිටල් එකට යන්නකෞරුත් බාදාකරන් නෑ.. සික්කා ඇහුවොත් කියපන් මොකක් හරි උබට ලෙඩක් කියපන්.. නැත්හම් ස්ටාෆ් කියපන්.. වැඩිය හොයන් නෑ එතකොට.. වාට්‍ටුව ටලෙඩ්ඩු බලන වෙලාවටතමයි යන්න දෙන් නැත්තේ.. ඒනිසාටිකක් කලින් පලයන් .. නර්ස් ගොඩක් වෙලාවට අහයි ඇයි කියල.. ඇත්ත කියපන්.. චාන්සෙකක් හමබ වෙයි.. නැතිඋනොත් අන්තිම විනාඩි 5හේ සිකුරුටි ඉන්න කෙනාට කියලටක් ගාල එන්නම් කියල ශේප් එකක් දාගනින්..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,712
    6,325
    113
    කොළඹ මහා ඉස්පිරිතාලේ බලන්නේ නෑ
    සමහර වාට්‍ටු වලට පාස්නෑ.. සමහර ඒවට එකෙන් 2න්නෙක්ට යන්න පුලුවන්.. සමහර ඒවගෙන් එක්කෙනයි . ඒකත් එක පාරට 2න්නයි.. වාට්‍ටුව අනුව වෙනස් ..
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,010
    14,160
    113
    🌎
    එතන ගේට් එක ලගට ගිහින් ලෙඩ්ඩු බලන්න දෙන්න කලින් කට්ටිය පෝලිමේ ඉන්නවනේ උන්ගෙන් තනියෙන් ඉන්න එකෙක් බලල කියපන් උබවත් එක්ක යන්න පුලුවන්ද කියල. එක පාස් එකකින් දෙන්නෙක්ට යන්න පුළුවන්. ගොඩක් උන් එහෙම යනවා. සික්ක ඇහුවොත් අරුට කියන්න කියපන් උබත් එක්ක අවේ කියල කියන්න කියල
    මේක හරි යයි වගේ
     
    • Like
    Reactions: Flappybird

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,503
    4,536
    113
    දොස්තර වගේ මූණක් හදාගෙන යමන්. මන් එක පාරක් hospital ගියා එහෙම. එක පාරක් වැරදිලා කෝච්චියේ First class පෙට්ටියකට නැගලා ටික්කෝ ඉස්සරහත් First class මූණක් හදන් හිටියා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,855
    21,190
    113
    adala nene
    ado nice idea.
    ලෙඩ්ඩු බලන වෙලාවෙම ගිහින් පනින්න බැරිද? සමහර ඉස්පිරිතාලවල OPD එක වෙන් කරල නේද තියෙන්නෙ..එතනින්නුත් සික්කෙක් ඉන්නවද දන් නෑ මේකෙ හැබැයි.
    nethnam wena pass ekak illan color printout ekak ganin ganakam koleka :P
    unta owa meter wenne ne hadissiyata
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,707
    26,103
    113
    ෆාමසියකින් පෙනඩොල් කාර්ඩ් ටිකකුයි, විටමින් ඊ කාර්ඩ් ටිකකුයි, තව මොනා හරි විටමින් කාර්ඩ් ටිකකුයි ගන්න,
    නෙට් එකෙන් හොයලා ප්‍රිස්ක්‍රිප්ශන් එකක් ප්‍රින්ට් කරගන්න,
    එක්කෝ අදුරන කෙනෙක්ගේ ක්ලිනික් පොතක් හොයාගන්න,
    දුර ඉදන් හෙන හදිස්සියේ වගේ යන්න, අහන්න කලින්ම බෙහෙත් එකක් ගේන්න කිව්වා කියලා ඇරසෝලා යන්න,
    එහෙමත් බැරි උනොත්, මම නම් කරන්නෙ හොද කිටක් ගහලා ෆෝන් එකේ හදිස්සි කෝල් එකක් වගේ කෙලගෙන යනවා ගේට් එකෙන්, සික්කො හිතන්නේ ඩොකෙක් කියලා එතකොට
    දැන් ඩොකාලා එහෙම නෑ බං.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,747
    8,463
    113
    ලෙඩා ලග නතර වෙන්න ආවේ කියලා පලයන් මම නම් ඔහොම රිංගන්නේ. ලෙඩාට ඇදේම ගූ යනවා චූ යනවා නර්ස්ලට අස් කරන්න අමාරු හින්දා මම යන්නෙ. ලෙඩා ලග දැන් කවුරුත් නෑ කියපං.
     
    • Like
    Reactions: Flappybird

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,707
    26,103
    113
    ඇත්තම කියන්න, ගිහින් පොලිස් post එකට. ඉස්පිරිතාල ඇතුලේ නිකන් ලෙඩ දාගන්න එපා. උසාවි ගිහින් නවත්තන්න වෙන්නේ