ජපන් ගිය සිංහලු මරා ගනියි 🔪 🗡 😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,425
    8,590
    113




    ජපානයේ චිබා ප්‍රාන්තයේ නාගරෙයමා නගරයේ නිවසකදී ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු අතර සිදුවූ පිහි ඇනුමකින් 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් තිබෙනවා.

    චිබා ප්‍රාන්ත පොලිසිය විසින් 11 වැනිදා 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු මිනීමැරීමේ සැකය මත එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසියට අනුව, 11 වැනිදා පෙරවරු 10.20ට පමණ නාගරෙයමා නගරයේ නිවසකදී 21 හැවිරිදි ජයකොඩි ආරච්චිලාගේ ප්‍රවීන් ඉසුරු මහතාගේ උදර ප්‍රදේශයට පිහියකින් ඇන තිබෙනවා.

    බරපතළ තුවාල ලැබූ ඔහු රෝහල්ගත කළද, පසුව රෝහලේදී මියගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.

    මියගිය තරුණයා සහ අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයා යන දෙදෙනාම ජපානයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් වන අතර, ඔවුන් එකිනෙකා හඳුනන අය බව සඳහන්. මරණය තහවුරු වීමෙන් පසු, පොලිසිය නඩුව "මිනීමැරුම් සිද්ධියක් ලෙස වෙනස් කර" වැඩිදුර විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි.

    📌 මූලාශ්‍රය – The Sankei Shimbun (産経新聞)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ලංකාවෙ ඉද්දිත් මරා ගන්නවා වෙන රටකට ගිහිනුත් මරාගන්නවා..🤷‍♂️🤷‍♂️
     
    • Sad
    Reactions: Peace for All

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    පිස්සු හුත්තිගේ පුතාලා හන්දා පුදුම පිලිගැනීමක් තියෙන්නේ ලංකාවට :no:
     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    415
    547
    93
    ආයෙ අහන්න දෙයක් නෑ කිම්බක් ගෑවිලා ඇති කොහේ හරි කොනක
     
    • Like
    Reactions: MacFarlane