කඩු පයිට් ⚔️🤺

signshop

Well-known member
  • May 30, 2011
    12,222
    9,000
    113
    Dubai
    මූන බලපන්කෝ මේකිගේ. හොම්බට හැටක් අනින්න හිතෙනවා

    Screenshot-2026-08-12-105959.jpg
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    මූන බලපන්කෝ මේකිගේ. හොම්බට හැටක් අනින්න හිතෙනවා

    Screenshot-2026-08-12-105959.jpg
    අනේ අයියෝ මේ වගේ දෙනක් පේස් බුකෙන් සෙට් වෙලා රැවටුනොත් විනාසයි
     
    • Haha
    Reactions: thomian

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,157
    12,504
    113
    🌎
    කලින් කිරියේ ඔහොම සීන් එකක් දාලා තිබ්බා, බේස් බෝල් බැට් ⚾ එකක් අරන් ගැනියි මිනිහයි බැහැලා එනවා 😆
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    අනේ අයියෝ මේ වගේ දෙනක් පේස් බුකෙන් සෙට් වෙලා රැවටුනොත් විනාසයි
    ෆේස් බුක් එකේ නම් ඉන්නේ කොහොමත් හරක් නේ බන්
    කොන්ඩේ තඹ කරලා පොත්ත සුදු උන පලියට ගෑණුන්ට රැවටෙන්නේ මෝඩයෝ
    කොච්චර පොෂ් කියලා පෙන්නන්න හැදුවත් හරියට දකින කෙනෙක්ට හොයන්න පුළුවන් මොන ජාතියේ කෙනෙක්ද කියලා
     
    • Like
    Reactions: DiksonAlex