සුද්දෙක් දැවැන්ත අලියෙක් ට මහපාරේ කොටයි !!

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සුදුහම තියෙන එකෙක් කලු හම තියෙන එකෙකුට බැන්න.

    ලන්කාවෙ උන් තමයි වැදගෙන “ අනේ අයි අසරන අපිට කරඩර කරන්නෙ යන්නකො පින්සිඩ්ඩවෙඉ යන්නකෝ“ කියල අඩන්නෙ.

    ඒකට සුද්ද “ෆක් ඕෆ් බිච් ගෝඅවේ“
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,653
    167,292
    113
    එකමත් එක රටක
    එක කෙහෙලක් අරන් දුවල ඈතින් තිබ්බනම් ඉවරයි
    මුනුත් සිංහලු වගේ මෙහෙ උන්ට තමයි සද්ද දාන්නේ .
    සුද්දෙක් දැක්කම මීක් නෑ ..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ යූටියුබ් චැනල් කරන සෙට් එක ඔතනින් එලෙව්වා නේද? අලින්ට කෑම දීලා පාරට ගෙන්නාගෙන වීඩියෝ පල කරලා මුදල් හොයනවා කියලා. වන සතුන්ට සහ මිනිසුන්ට හානි කරනවා කියලා.

    ඊයේ පෙරේදා ඉදං ආයේ පටන් ගෙනද ඒක?
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    සිංහලයෙක් ඔතන හිටිය නම් ඌව කකුලෙන් අල්ලල පොළවේ ගහනවා මුන්

    Disappointed World Cup GIF by Goldmaster
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,256
    47,104
    113
    ඔය අලියා මිනිස්සු දැකලම හීලෑ වෙලා නිසා ඌ බේරුනේ..නැතුව වෙන එකක් නිසා නෙමෙයි..
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    බුත්තල පාරේ එකෙක් නේද? දරුණු ඩයල් එකකුත් ඉන්නවා උට මල පයිනවා. උට සෙට් උනොත් නම් ප්ලැට් කරලා යවන්නෙ 😂
     
    • Wow
    Reactions: HKavinda

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,987
    2,107
    113
    Elephant may not be that hungry, therefore not getting angry

    Seen a similar situation with Masai tribesmen and a pack of lions and their food, on YouTube

    Wonder what his Travel Insurance says..

    Also it might be high time these few Elephants get GPS tagged, which is supposed to be quite expensive or monitored with Drones or Spotters/ Trackers
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    කොහේ එකෙක්ද බන් මු ? බලපන් ත්‍රිවිල් එකක් අරන් එකේ පිටකොටුවේ රුපියල් 500 ට්‍රැවලින් බෑග් අරන් ජීවත් වන එකෙක්.
    අලියාට කතා කරන්න පුළුවන් උනානම් උ වීඩියෝ එකට ඇවිත් කියාවි කවුද හු-- මේ කැ -- අපේ රටට ගෙන්වන්නේ කියලා. :ROFLMAO: :ROFLMAO: