නන්දා මාලිනී සහ විශ්වවිද්‍යාල සිසුන් ගැන...

2osama

Well-known member
  • Oct 25, 2010
    81,607
    72,810
    113
    මාලඹේ
    පොන්න සමාජවාදයට උඩ ගෙඩි දුන්න එවුන්ට නම් සාප වෙනවා
    @hichchiputha තාමත් නන්දා මාලනිගේ සිංදුද අහන්නේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    දැන් අළුතෙන් ම වපුරන වෛරය තමයි
    අපිට දුක් විඳින්න වෙලා තියෙන්නේ හිරකාරයෝ හින්දා..
    ඒක නිසා උන්ව එල්ලන්න ඕන 😆🤌
     
    • Haha
    Reactions: Mawathagama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,474
    100,554
    113
    Nobody -

    පංති පහ කරල තෙල ගැහුවා
    වේලාව වරද්දලා පොලිසි ටිකට ගැහුවා
    හිරෙ ගියා
    ඡන්දෙ ඉල්ලුව
    ආයේ ගේම ඉල්ලුව
    තමන්ට නැත්තං අනික් උන්ටත් නැති කරා
    චිමිනියෙන් ගියා


     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,021
    5,638
    113
    මේක බොරු කියල කියන්න බැහැ. සමහර විට තරුණ කාලේ කරපු ගොන් බුරු වැඩක් වෙන්නත් පුළුවන්.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    නන්දා මාලනියි, සුනිල් ආරියරත්නයි 88/89 කැරැල්ලට කලින් වීර ගිත කියල කැම්පස්වල කොල්ලො අවුස්සල, වැඩේ පත්තු උනහම ඉන්දියාවට පැනල ගිහිල්ල....