කුරුණෑගල මහ රෝහලට, pass එකක් නැතුව හොරෙන් ලෙඩෙක් බලන්න යන්න උදව්වක් ඕනෙ..

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,520
    14,552
    113
    35
    Spain
    ඔය ඉන්ටෙන්සිව් කෙයා දාල නැත්නම් කෑම එකක් අරන් උදේ යන්න. සමහර වෙලාවට උන් පාස් චෙක් කරනවා. චෙක් කරනවා නම් පිටුපස්ස ගේට්ටුවක් තියෙනවා නම් එකෙන් ට්‍රයි කරන්න
     
    • Like
    Reactions: HKavinda

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,917
    3,256
    113
    හොයාගනින් දොස්තර නලාවක්. ඇදගනින් අත් දිග ශට් එකක් . ශට් එක යට කරලා පිලිවෙලට ඇදගෙන දාගනින් නලාව කරේ.
    සික්කො උබව වඩාගෙන යන්නෙ. හැබැයි හරකා වගෙ ඇතුලට ගියාම නලාව ශෙප් එකේ තියායගනින්. පොඩ්ඩක් ලෙඩගෙ ඇන්දේ තියන කොල ටිකත් බලපන් දන්නවා වගෙ.
    අත්දුවයි ප්‍රත්‍යකශයි.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,985
    113
    Doctor කෙනෙක් වගේ අඳගෙන පලයන්
    Nurse කෙනෙක් වගේ ඇඳගෙන පලයන්
    Attendant කෙනෙක් වගේ ඇඳගෙන පලයන්
    Ambulance එකක නැගලා පලයන්
    අමාරු ලෙඩෙක්ව වාහනේක දාගෙන උඹ Diver විදිහට පලයන්
    සික්කොන්ට අල්ලගන්න බැරි වේගෙන් ඇතුලට දුවාපන්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,522
    113
    Galaha
    මට දවසක් සික්කියක් හෙන කැරි වැඩක් කරා. මම පවුලෙ ලෙඩෙක් බලන්න බස් එකේ ගියා අපේ නන්දම්මත් එක්ක බස් එකේ ටිකක් පරක්කුත් වෙලා තිබුනෙ. ලෙඩ්ඩු බලන්න දෙන වෙලාව පහුවෙන්න විනාඩි 20ක් වගේ තිබුනෙ. වාට්ටුවේ දොර ගාවට ගියාම පාස් එක ගෙනිහින් නෑ කියල මතක් උනේ. පාස් එක උදේ ඇඳන් ගිය කමිසෙ සාක්කුවේ. ඕක මම සිකුරුටි ගෑනිට කීවම ඒ බැල්ලි යන්න දෙන්න බෑ පාස් එක ඕනමයි කීවා. පස්සෙ අපහු පික්මී එකක් දාගෙන ගෙදර ආව. අර ත්‍රීවීල් එකේ කොල්ල හොඳ නිසා වින්දි 10න් ගෙදර ඇවිල්ල පාස් එක අරන් ගියා ගිහින් පාස් එක දුන්නම අර බැල්ලි ඒක බැලුවෙවත් නෑ මට ඇතුලට යන්න දුන්නා. රුපියල් 1000ක් ඉවරයි මගෙ ඒ මගුලෙන් අන්තිමට. මගෙ වරද ඉතින්.
     
    • Sad
    Reactions: Nidarshana_k

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    ලෙඩ්ඩු බලන්න දෙන වෙලාවට විනාඩි 45-30කට කලින් opd එකට රිංගපන් ඊට පස්සෙ ලෙඩ්ඩු බලන්න දෙන වෙලාවට පැනපන් ඇතුලට
    ward එකෙ සිකියුරිටි ඉන්නවා සමහර වෙලාවට

    සිගරට් පැකට් එකක් අරං ගිහින් දීපං සික්කට, වැඩේ ශුවර්
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,033
    113
    -In Darkness-
    ward එකෙ සිකියුරිටි ඉන්නවා සමහර වෙලාවට

    සිගරට් පැකට් එකක් අරං ගිහින් දීපං සික්කට, වැඩේ ශුවර්
    බලන්න යන ලෙඩාට ගෙනියන්නෙත් රුපියල් 1000ට අඩු මොනවා හරි (බහුතරේ). සික්කව ශේප් කරන්න 3200ක් දීපන්කො ඉතින්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,666
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    මේ සීන් එක ගොඩක් ම කලේ කුඩ්ඩොයි හොරුයි හින්දා...ලෙඩ්ඩුන්ගේ පෝන්,සල්ලි නෙවයි ගේන බත් පාර්සල් පවා ඕකුන් ඉස්සුවා කුරුණෑගල දන්න ඩොකෙක් කිව්වේ

    ඒවට ලංකාවෙ මට්ටමෙන් මේ මොහොත් දාල තියෙන විසඳුම් කරන්නවත් ලංකාවෙ උන් උදව් කරන්නෙ නෑ. පුදුම ජාතියක්.
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    535
    93
    ලේ දෙන්න ආවේ
    හදිස්සියට පාස් එක අමතක උනා කියපන්
    යන්න දෙනවා
     
    • Like
    Reactions: Flappybird

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    බලන්න යන ලෙඩාට ගෙනියන්නෙත් රුපියල් 1000ට අඩු මොනවා හරි (බහුතරේ). සික්කව ශේප් කරන්න 3200ක් දීපන්කො ඉතින්.
    ලාබෙටත් ඕනේ හොරෙන් වැඩේ කරන්නත් ඕනේ

    පුක දියං සික්කට