අනුරගේ අයර්ලන්තේ ගෙදර වගේද? මෙච්චර කාලෙකට උබලගෙ ආණ්ඩු තිබ්බට එක ජෙප්පෙක්වත් ඇතුලට දාන්න නම් බැරි උනා නේද? හැබැයි උබලගෙ හාමුලට නම් පෝලිමට ෂොට් එක දෙනවා
අම්මෝ හිටිය උන්ගෙන් අඩුවෙන්ම සවුත්තු උන් හින්දා නේද නාකියෝ ටික පක්ෂ පිටින් බිමට සමතලා වුනේ

ආණ්ඩුව නම් ඇවිල්ල අවුරදු දෙකක් වෙන්නත් එනවා. මාස 6න් බංකොලොත් උනෙත් නෑ. තාම බහුතර ජනමතය තියෙන්නෙත් ආණ්ඩුව පැත්තේ.
මේ පාර නේ ජෙප්පෝ ආණ්ඩු කරන්නේ. පස්සේ වෙන ආණ්ඩුවක් ආවොත් මාට්ටු වෙයි. Smart විදියට හොරා කෑවොත් අපි දන්නෑ.
චන්ද පරදින්නේ අකුරු විතරක් දන්න උන්ට ඡන්ද අයිතිය තියන නිසා.
ඡන්ද දිනුව කියල කොහෙද ආණ්ඩු හොඳ වෙන්නේ?? එහෙනම් ගෝඨගෙ ආණ්ඩුවත් හොඳයිනේ බං. බහුතර ජනගහනේ අකුරු විතරක් දන්න උන් වෙද්දී ප්‍රජාතන්ත්‍රවාදෙට බුදු සරණයි.
පරණ උන්ට බනින්න කලින් ඉතිහාසේ ඉගෙනගනින්.
ඔය එක මඟුලක්වත් වැඩක් නෑ. කියපංකෝ 1948දි ජෙප්පො බලය ගත්ත නම් කොහොමද රට දියුණු වෙන්නෙ කියලා.. ඒක කියන ගමම්ම කියපං ඇයි රනිල් ගියපු path එකේම ජෙප්පොත් යන්නේ කියලා. එහෙම යන ගමන් සංවර්ධන නිවුස් දාන්නේ ඇයි කියලත් කියපං.
BTW, අපිට හාමුලා නෑ බං. ආතාක් පාතක් නැති අපතයො තමයි අත පාන්න හාමුවෙක් හොයාගන්නේ. අපිට මොකා ආවත් වැඩේ වෙනව නම් එකයි. කියන්න තියන දේ කිව්වෙ. ඒක තේරෙන්නෙ නැති උඹලා උඹලගෙ නොහැකියාව දේශපාලකයට බැනලා වහගනින්.
මේකත් අහගනිං. උඹලගෙ ජේවීපී හාම්පුතාලා ඔය ඔක්කොම හාමුලගෙ වලවු වල දංකුඩ කාපු උං. තෝ 2000න් පස්සෙ නම් ඕවා දන්නෙ නැතුව ඇති.