තවත් ධමනියක් 🔴🔴🔴

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,474
    25,751
    113
    ඇයි මේ ආණ්ඩුවේ කවුද සල්ලි හොරකම්කරලා තියෙන්නේ? දැන් මෙච්චර කාලයක් රටට ඇරියේ තොපේ ඔය වැඩ දන්න හාමුලා සෙට් එක නේද?
    සෞඛ්‍ය ඇමති සල්ලි ගන්න බව ඉතා පැහැදිලි බව ලංකාවේ web site එකක දාල තිබ්බා.

    ලෝලා ගේ අනුරාධපුර ලක්ෂ 5ක් වටින්නේ නැති ඉඩම මි. 600 දීලා ගත්තේ නිශ්ශංක සේනාධිපති

    ගල් අඟුරු වංචාව ට ලාල් සහ කුමාර් සම්බන්ද යි.
     
    • Haha
    Reactions: Speedbird1

    Speedbird1

    Member
    Jul 9, 2025
    3
    0
    1
    සෞඛ්‍ය ඇමති සල්ලි ගන්න බව ඉතා පැහැදිලි බව ලංකාවේ web site එකක දාල තිබ්බා.

    ලෝලා ගේ අනුරාධපුර ලක්ෂ 5ක් වටින්නේ නැති ඉඩම මි. 600 දීලා ගත්තේ නිශ්ශංක සේනාධිපති

    ගල් අඟුරු වංචාව ට ලාල් සහ කුමාර් සම්බන්ද යි.
    අනුරගේ අයර්ලන්තේ ගෙදර වගේද?🤣 ඉතිං ඕවට උබලා ගාව සාක්ෂි තියෙනවනම් නඩුවක් දාපන්කො
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    189
    63
    අපිට වඩා ප්‍රශ්න තියාගෙනනෙ බං මුන් රට වෙනුවෙනුත් වැඩ කරල තියෙන්නෙ. පවු බං මටනම් හරි දුකයි. :cry:
    :yes: :yes:
    ඒ නිසා තමයි පඩි දෙක තුන ගත්තෙ... එහෙම කාලා
    දැන් ඒවා ඇහිරුනාම අසූචි නාගෙන පාරෙ රඟනවා එදා වේලක් හොයාගන්න.
    මොනවා වුනත් පව් අහිංසකයා
     
    • Sad
    Reactions: max_pain

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,022
    1
    15,802
    113
    තනි දමනියගෙ ෆැන්ස්ලා දුවන් ඇවිත්... :lol: :lol: :lol:
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,871
    3,375
    113
    ඇයි මේ ආණ්ඩුවේ කවුද සල්ලි හොරකම්කරලා තියෙන්නේ? දැන් මෙච්චර කාලයක් රටට ඇරියේ තොපේ ඔය වැඩ දන්න හාමුලා සෙට් එක නේද?
    ඔක්යකොට්ස්ම කලින් හොයලා බලපංකෝ වසන්ත සමරසිංහ, ලාල්කාන්ත ගෙවල් හැදුවෙ කොහොමද කියලා. තව තියනවා, ඇඟිලි ටිකවත් නැති හඳුනා රස්සාවක් නොකර දුවව මියුසියස් දැම්මෙ කොහොමද කියල හොයපං. මියුසියස් කියන්නෙ මොකද්ද කියල දන්නැත්තං ඒකත් හොයපං. නිදහස් අධ්යාපනෙන් ඉගෙනගත්තු අකුරු තියනව නේ. ටයිප් කරපන්.

    මෙච්චර කාලයක් හාමුලා තමයි ඇරියේ. හැබැයි කැවුමෝ, උන් ඇරියා වගේම වැඩත් කළා. උන් ඇවිල්ලා හොඳම උන් නෙවී. හිටිය උන්ගෙන් අඩුවෙන්ම සවුත්තු උන්. උන් හොඳයි කියලා සුද්ද කරනවා නෙවෙයි. ජෙප්පොන්ගෙ නූගත්කම් එක්ක බලද්දී උන්ගෙ නූගත්කම අඩුයි කියලයි කියන්නෙ මේ.

    උඹම නිකං හිතපංකෝ. නිදහස හම්බුවෙන වෙලාවේ අඩුකුලේ ජෙප්පො ටික රට බාරගත්තා නම් මොකක් වේවිද කියලා. හාමුල හොඳයි කියන්න මට පුකේ අමාරුවක් නෑ. හැබැයි තොපේ අකුරු විතරක් දන්න නිර්ධන පාංතිකයෝ ආව නම් තියන ටිකත් නෑ.
     
    අඩෝ මේ දැන් බොරැල්ලෙන් ස්කොඩ් එකක් දාගෙන ඇමතියෙක් ගියා. ආයේ VVIP ambulance විතරයි කිව්වා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    බැරි වෙයි

    මේ වගේද 👇🏻😹

    ranil-jpg.240044
     
    Speedbird1

    Member
    Jul 9, 2025
    3
    0
    1
    ඔක්යකොට්ස්ම කලින් හොයලා බලපංකෝ වසන්ත සමරසිංහ, ලාල්කාන්ත ගෙවල් හැදුවෙ කොහොමද කියලා. තව තියනවා, ඇඟිලි ටිකවත් නැති හඳුනා රස්සාවක් නොකර දුවව මියුසියස් දැම්මෙ කොහොමද කියල හොයපං. මියුසියස් කියන්නෙ මොකද්ද කියල දන්නැත්තං ඒකත් හොයපං. නිදහස් අධ්යාපනෙන් ඉගෙනගත්තු අකුරු තියනව නේ. ටයිප් කරපන්.

    මෙච්චර කාලයක් හාමුලා තමයි ඇරියේ. හැබැයි කැවුමෝ, උන් ඇරියා වගේම වැඩත් කළා. උන් ඇවිල්ලා හොඳම උන් නෙවී. හිටිය උන්ගෙන් අඩුවෙන්ම සවුත්තු උන්. උන් හොඳයි කියලා සුද්ද කරනවා නෙවෙයි. ජෙප්පොන්ගෙ නූගත්කම් එක්ක බලද්දී උන්ගෙ නූගත්කම අඩුයි කියලයි කියන්නෙ මේ.

    උඹම නිකං හිතපංකෝ. නිදහස හම්බුවෙන වෙලාවේ අඩුකුලේ ජෙප්පො ටික රට බාරගත්තා නම් මොකක් වේවිද කියලා. හාමුල හොඳයි කියන්න මට පුකේ අමාරුවක් නෑ. හැබැයි තොපේ අකුරු විතරක් දන්න නිර්ධන පාංතිකයෝ ආව නම් තියන ටිකත් නෑ.
    අනුරගේ අයර්ලන්තේ ගෙදර වගේද? මෙච්චර කාලෙකට උබලගෙ ආණ්ඩු තිබ්බට එක ජෙප්පෙක්වත් ඇතුලට දාන්න නම් බැරි උනා නේද? හැබැයි උබලගෙ හාමුලට නම් පෝලිමට ෂොට් එක දෙනවා

    අම්මෝ හිටිය උන්ගෙන් අඩුවෙන්ම සවුත්තු උන් හින්දා නේද නාකියෝ ටික පක්ෂ පිටින් බිමට සමතලා වුනේ:ROFLMAO:ආණ්ඩුව නම් ඇවිල්ල අවුරදු දෙකක් වෙන්නත් එනවා. මාස 6න් බංකොලොත් උනෙත් නෑ. තාම බහුතර ජනමතය තියෙන්නෙත් ආණ්ඩුව පැත්තේ.