තවත් ධමනියක් 🔴🔴🔴

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    ඇයි මේ ආණ්ඩුවේ කවුද සල්ලි හොරකම්කරලා තියෙන්නේ? දැන් මෙච්චර කාලයක් රටට ඇරියේ තොපේ ඔය වැඩ දන්න හාමුලා සෙට් එක නේද?
    සෞඛ්‍ය ඇමති සල්ලි ගන්න බව ඉතා පැහැදිලි බව ලංකාවේ web site එකක දාල තිබ්බා.

    ලෝලා ගේ අනුරාධපුර ලක්ෂ 5ක් වටින්නේ නැති ඉඩම මි. 600 දීලා ගත්තේ නිශ්ශංක සේනාධිපති

    ගල් අඟුරු වංචාව ට ලාල් සහ කුමාර් සම්බන්ද යි.
     
    • Haha
    Reactions: Speedbird1

    Speedbird1

    Member
    Jul 9, 2025
    3
    0
    1
    සෞඛ්‍ය ඇමති සල්ලි ගන්න බව ඉතා පැහැදිලි බව ලංකාවේ web site එකක දාල තිබ්බා.

    ලෝලා ගේ අනුරාධපුර ලක්ෂ 5ක් වටින්නේ නැති ඉඩම මි. 600 දීලා ගත්තේ නිශ්ශංක සේනාධිපති

    ගල් අඟුරු වංචාව ට ලාල් සහ කුමාර් සම්බන්ද යි.
    අනුරගේ අයර්ලන්තේ ගෙදර වගේද?🤣 ඉතිං ඕවට උබලා ගාව සාක්ෂි තියෙනවනම් නඩුවක් දාපන්කො
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    අපිට වඩා ප්‍රශ්න තියාගෙනනෙ බං මුන් රට වෙනුවෙනුත් වැඩ කරල තියෙන්නෙ. පවු බං මටනම් හරි දුකයි. :cry:
    :yes: :yes:
    ඒ නිසා තමයි පඩි දෙක තුන ගත්තෙ... එහෙම කාලා
    දැන් ඒවා ඇහිරුනාම අසූචි නාගෙන පාරෙ රඟනවා එදා වේලක් හොයාගන්න.
    මොනවා වුනත් පව් අහිංසකයා
     
    • Sad
    Reactions: max_pain

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,027
    1
    15,804
    113
    තනි දමනියගෙ ෆැන්ස්ලා දුවන් ඇවිත්... :lol: :lol: :lol:
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    ඇයි මේ ආණ්ඩුවේ කවුද සල්ලි හොරකම්කරලා තියෙන්නේ? දැන් මෙච්චර කාලයක් රටට ඇරියේ තොපේ ඔය වැඩ දන්න හාමුලා සෙට් එක නේද?
    ඔක්යකොට්ස්ම කලින් හොයලා බලපංකෝ වසන්ත සමරසිංහ, ලාල්කාන්ත ගෙවල් හැදුවෙ කොහොමද කියලා. තව තියනවා, ඇඟිලි ටිකවත් නැති හඳුනා රස්සාවක් නොකර දුවව මියුසියස් දැම්මෙ කොහොමද කියල හොයපං. මියුසියස් කියන්නෙ මොකද්ද කියල දන්නැත්තං ඒකත් හොයපං. නිදහස් අධ්යාපනෙන් ඉගෙනගත්තු අකුරු තියනව නේ. ටයිප් කරපන්.

    මෙච්චර කාලයක් හාමුලා තමයි ඇරියේ. හැබැයි කැවුමෝ, උන් ඇරියා වගේම වැඩත් කළා. උන් ඇවිල්ලා හොඳම උන් නෙවී. හිටිය උන්ගෙන් අඩුවෙන්ම සවුත්තු උන්. උන් හොඳයි කියලා සුද්ද කරනවා නෙවෙයි. ජෙප්පොන්ගෙ නූගත්කම් එක්ක බලද්දී උන්ගෙ නූගත්කම අඩුයි කියලයි කියන්නෙ මේ.

    උඹම නිකං හිතපංකෝ. නිදහස හම්බුවෙන වෙලාවේ අඩුකුලේ ජෙප්පො ටික රට බාරගත්තා නම් මොකක් වේවිද කියලා. හාමුල හොඳයි කියන්න මට පුකේ අමාරුවක් නෑ. හැබැයි තොපේ අකුරු විතරක් දන්න නිර්ධන පාංතිකයෝ ආව නම් තියන ටිකත් නෑ.
     
    අඩෝ මේ දැන් බොරැල්ලෙන් ස්කොඩ් එකක් දාගෙන ඇමතියෙක් ගියා. ආයේ VVIP ambulance විතරයි කිව්වා.
     
    • Like
    Reactions: Thiefx

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    බැරි වෙයි

    මේ වගේද 👇🏻😹

    ranil-jpg.240044
     
    Speedbird1

    Member
    Jul 9, 2025
    3
    0
    1
    ඔක්යකොට්ස්ම කලින් හොයලා බලපංකෝ වසන්ත සමරසිංහ, ලාල්කාන්ත ගෙවල් හැදුවෙ කොහොමද කියලා. තව තියනවා, ඇඟිලි ටිකවත් නැති හඳුනා රස්සාවක් නොකර දුවව මියුසියස් දැම්මෙ කොහොමද කියල හොයපං. මියුසියස් කියන්නෙ මොකද්ද කියල දන්නැත්තං ඒකත් හොයපං. නිදහස් අධ්යාපනෙන් ඉගෙනගත්තු අකුරු තියනව නේ. ටයිප් කරපන්.

    මෙච්චර කාලයක් හාමුලා තමයි ඇරියේ. හැබැයි කැවුමෝ, උන් ඇරියා වගේම වැඩත් කළා. උන් ඇවිල්ලා හොඳම උන් නෙවී. හිටිය උන්ගෙන් අඩුවෙන්ම සවුත්තු උන්. උන් හොඳයි කියලා සුද්ද කරනවා නෙවෙයි. ජෙප්පොන්ගෙ නූගත්කම් එක්ක බලද්දී උන්ගෙ නූගත්කම අඩුයි කියලයි කියන්නෙ මේ.

    උඹම නිකං හිතපංකෝ. නිදහස හම්බුවෙන වෙලාවේ අඩුකුලේ ජෙප්පො ටික රට බාරගත්තා නම් මොකක් වේවිද කියලා. හාමුල හොඳයි කියන්න මට පුකේ අමාරුවක් නෑ. හැබැයි තොපේ අකුරු විතරක් දන්න නිර්ධන පාංතිකයෝ ආව නම් තියන ටිකත් නෑ.
    අනුරගේ අයර්ලන්තේ ගෙදර වගේද? මෙච්චර කාලෙකට උබලගෙ ආණ්ඩු තිබ්බට එක ජෙප්පෙක්වත් ඇතුලට දාන්න නම් බැරි උනා නේද? හැබැයි උබලගෙ හාමුලට නම් පෝලිමට ෂොට් එක දෙනවා

    අම්මෝ හිටිය උන්ගෙන් අඩුවෙන්ම සවුත්තු උන් හින්දා නේද නාකියෝ ටික පක්ෂ පිටින් බිමට සමතලා වුනේ:ROFLMAO:ආණ්ඩුව නම් ඇවිල්ල අවුරදු දෙකක් වෙන්නත් එනවා. මාස 6න් බංකොලොත් උනෙත් නෑ. තාම බහුතර ජනමතය තියෙන්නෙත් ආණ්ඩුව පැත්තේ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    අනුරගේ අයර්ලන්තේ ගෙදර වගේද? මෙච්චර කාලෙකට උබලගෙ ආණ්ඩු තිබ්බට එක ජෙප්පෙක්වත් ඇතුලට දාන්න නම් බැරි උනා නේද? හැබැයි උබලගෙ හාමුලට නම් පෝලිමට ෂොට් එක දෙනවා

    අම්මෝ හිටිය උන්ගෙන් අඩුවෙන්ම සවුත්තු උන් හින්දා නේද නාකියෝ ටික පක්ෂ පිටින් බිමට සමතලා වුනේ:ROFLMAO:ආණ්ඩුව නම් ඇවිල්ල අවුරදු දෙකක් වෙන්නත් එනවා. මාස 6න් බංකොලොත් උනෙත් නෑ. තාම බහුතර ජනමතය තියෙන්නෙත් ආණ්ඩුව පැත්තේ.
    මෙහෙමනේ කැත වඳුරෝ... මෙච්චර කාලෙකට ජෙප්පෝ බැනපු ඒත් ඇතුලර දාන්න බැරි වුන කලින් උන් ගැන කියපංකෝ. E.g. චිචීගේ බල්ලගේ පවුම් 90 මාලේ.

    මේ පාර නේ ජෙප්පෝ ආණ්ඩු කරන්නේ. පස්සේ වෙන ආණ්ඩුවක් ආවොත් මාට්ටු වෙයි. Smart විදියට හොරා කෑවොත් අපි දන්නෑ. වැඩිය ඕන නෑ අම්මට කැඳත් නැති අඩුවෝ. ලාලා උගෙ ගෙදර හැදුවෙ කොහොමද කියපංකෝ උඹෙ අම්ම ගණිකාවක් නෙවෙයි නම්.

    චන්ද පරදින්නේ උඹ වගේ අකුරු විතරක් දන්න අඩුකුලේ බල්ලොන්ට ඡන්ද අයිතිය තියන නිසා.

    ඡන්ද දිනුව කියල කොහෙද පකෝ ආණ්ඩු හොඳ වෙන්නේ?? එහෙනම් ගෝඨගෙ ආණ්ඩුවත් හොඳයිනේ බං. බහුතර ජනගහනේ තෝ වගේ අකුරු විතරක් දන්න පොන්නයො වෙද්දී ප්‍රජාතන්ත්‍රවාදෙට බුදු සරණයි.

    පරණ උන්ට බනින්න කලින් ඉතිහාසේ ඉගෙනගනින් අවජාතකය.

    ඔය එක මඟුලක්වත් වැඩක් නෑ. කියපංකෝ 1948දි ජෙප්පො බලය ගත්ත නම් කොහොමද රට දියුණු වෙන්නෙ කියලා.. ඒක කියන ගමම්ම කියපං ඇයි රනිල් ගියපු path එකේම ජෙප්පොත් යන්නේ කියලා. එහෙම යන ගමන් සංවර්ධන නිවුස් දාන්නේ ඇයි කියලත් කියපං.

    BTW, අපිට හාමුලා නෑ බං. අපි තමයි හාමුලා. උඹලා වගේ ආතාක් පාතක් නැති අපතයො තමයි අත පාන්න හාමුවෙක් හොයාගන්නේ. අපිට මොකා ආවත් වැඩේ වෙනව නම් එකයි. කියන්න තියන දේ කිව්වෙ. ඒක තේරෙන්නෙ නැති උඹලා උඹලගෙ නොහැකියාව දේශපාලකයට බැනලා වහගනින්.

    මේකත් අහගනිං බත්බැලයා. උඹලගෙ ජේවීපී හාම්පුතාලා ඔය ඔක්කොම හාමුලගෙ වලවු වල දංකුඩ කාපු උං. තෝ 2000න් පස්සෙ සලපියෙක් නම් ඕවා දන්නෙ නැතුව ඇති.
     
    Last edited: