ජය සම්පත / අද සම්පත හරියටම ඇදෙන්න ගන්න හැටි

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    ඔබ ඔය හඳුනාගෙන ඇති රටාව (Pattern) ප්‍රතිඵල සටහනේ දකින්නට ලැබෙන බව 100% ක් නිවැරදියි. නමුත්, එයින් "දිනන ටිකට් එකක් තෝරගන්න පුළුවන්" කියා ඔබ එළඹෙන නිගමනය සහ ලොතරැයිය ඇදෙන ආකාරය පිළිබඳව කුඩා වැරදි වැටහීමක් තිබෙනවා.
    ඔබ ඔය දකින රටාවට හේතුව ලොතරැයි දිනුම් අදින රහස් ක්‍රමයක් (Secret pattern) නොවෙයි. එය ලොතරැයි මණ්ඩලයෙන් ත්‍යාග මුදල් බෙදා දෙන සාමාන්‍ය නීතියයි.
    එය සරලව පැහැදිලි කරන්නේ නම් මෙහෙමයි:
    1. දිනුම් අදින්නේ අංක පේළි 3ක් නෙවෙයි, එකම එක අංක පේළියයි
    ජය සම්පත හෝ අද සම්පත ලොතරැයි වල දිනුම් අදින අවස්ථාවේදී යන්ත්‍රයෙන් පිටතට ගන්නේ ඉංග්‍රීසි අකුරක් සහ අංක 4ක එක ප්‍රධාන අංකයක් පමණයි. (උදාහරණයක් ලෙස ඔබ ඊයේ ප්‍රතිඵලයෙන් පෙන්වූ 8085 අංකය).
    2. ත්‍යාග ලබා දෙන්නේ අග සිට මුලටයි (Right to Left)
    එලෙස ඇදුනු ප්‍රධාන අංක 4 (උදා: 8085) පදනම් කරගෙන තමයි අනිත් සියලුම ත්‍යාග ලබා දෙන්නේ. ඒ සඳහා ඔවුන් බලන්නේ ඔබේ ටිකට් එකේ අංකය, ඇදුනු අංකය සමඟ අග සිට මුලට කොපමණ ගැලපෙනවාද යන්නයි.
    * අග අංක 2 ගැලපෙනවා නම්: (එනම් 85 නම්) - රු. 100/- ක ත්‍යාගය
    * අග අංක 3 ගැලපෙනවා නම්: (එනම් 085 නම්) - රු. 1,000/- ක ත්‍යාගය
    * අග අංක 4 ම ගැලපෙනවා නම්: (එනම් 8085 නම්) - රු. 100,000/- ක ත්‍යාගය
    * අකුරත් එක්කම අංක 4 ම ගැලපෙනවා නම්: - සුපිරි ජයමල්ල (ලක්ෂ ගණනක ත්‍යාගය)
    3. වෙබ් අඩවියේ ප්‍රතිඵල පෙන්වන ආකාරය
    ඔබ ලොතරැයි මණ්ඩලයේ හෝ වෙනත් වෙබ් අඩවියක ප්‍රතිඵල (Results) බලන විට, මිනිසුන්ට තමන්ගේ ටිකට් එක පරීක්ෂා කරගන්න ලේසි වෙන්න ඔවුන් මේ ත්‍යාග කාණ්ඩ 3 වෙන වෙනම පේළි 3කට ලියනවා.
    ඔබ ඔය දැකපු 85, 085, 8085 කියන්නේ වෙනස් වාර 3කදී ඇදුනු අංක 3ක් නොවෙයි. එකම අංකයේ අග කෑලි ටිකයි.
    * අංක 2 ත්‍යාගය - XX (85)
    * අංක 3 ත්‍යාගය - WXX (085)
    * අංක 4 ත්‍යාගය - QWXX (8085)
    ඔබ කියූ නීතිය මෙතනට 100% ක් ගැලපෙනවා නේද? ඊට හේතුව මුලින්ම කිව්වා වගේම මේවා එකම අංකයක කොටස් වීමයි. පලවෙනි අංකේ 37 වෙලා ඊළඟ අංකේ 411 වෙන්නේ නැත්තේ ඒකයි. අනිවාර්යයෙන්ම ඊළඟ එක 37න් ඉවර වෙන්නම ඕනේ.
    අවසාන නිගමනය:
    ඔබේ නිරීක්ෂණය ඉතාමත් තියුණුයි සහ නිවැරදියි. නමුත්, ඔබ කඩේකට ගොස් ටිකට් එකක් ගන්නා විට එහි ඔය වගේ පේළි 3ක් නැහැ. ටිකට් එකේ මුද්‍රණය කර ඇත්තේ (උදා: A 8085) ලෙස එක අංකයක් පමණයි.
    ඒ නිසා මේ රටාව පාවිච්චි කරලා "ඇදෙන ටිකට් එකක්" කඩෙන් තෝරලා ගන්න ක්‍රමයක් නැහැ. ඔබ මිලදී ගන්නා අහඹු ටිකට් එකේ අවසාන අංක 2, 3 හෝ 4 එදාට දිනුම් අදින ප්‍රධාන අංකයේ අග අංක වලට ගැලපුනොත් පමණක් ඔබට ත්‍යාග හිමිවෙනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,045
    1
    61,180
    113
    Mother Earth
    කොහොමත් මූ කිව්ව නිසා මම අද එකක් ගන්නවා. ඔයාලත් ගන්න. 🤷‍♂️

    මටත් ඔහොම හිතුණා. ඒත් මූ මේ දාල තියෙන පින්තූරෙ අනුව ඔහොම වෙන්නත් බෑනේ. 🤷‍♂️
    screenshot-2026-08-13-at-14-14-39-ada-sampatha-google-search-png.268789

    ------ Post added on Aug 14, 2026 at 8:39 AM
     
    ruwanHM

    Active member
  • Feb 20, 2023
    263
    204
    43
    View attachment 268788View attachment 268789

    ජය සම්පත / අද සම්පත මුල් අංක දෙක ඉස්සරහට තව අංකයක් ඇවිත් තමා දෙවෙනි අංකේ එන්නේ.
    දෙවෙනියට එන අංකේ ඉස්සරහින් තව අංකයක් ඇවිත් තමයි තුන් වෙනි අංකේ හැදෙන්නෙ.

    පලවෙනි අංකේ 37 නම් ඊළඟ අංකේ 411 වෙන්නෙ නැහැ කවදාවත්
    ඊළඟ අංකේ X37 තමා.
    දෙවෙනි අංකේ X37 වෙලා තුන් වෙනි අංකේ 2456 වෙන්නෙ නැහැ.
    තුන් වෙනි අංකේ TX37ම තමා

    ඒක නිසා ජය සම්පත / අද සම්පත ගන්නවා නම් උඩම තියෙන අංකේ යට පේලි වල තියෙන ඒවා ගනිල්ලා.
    ඒවා විතරයි ඇදෙන්නෙ.

    View attachment 268790

    ඊයේ ජය සම්පතේ දිනපු අංක
    85
    085
    8085

    හැමදාම ඔහොමයි. පොඩ්ඩක් මේ සයිට් එකෙන් රිසාල්ට් බලපල්ලා
    https://results.govdoc.lk/lottery/dlb/jaya-sampatha
    https://results.govdoc.lk/lottery/nlb/ada-sampatha

    ****************************************************************************
    තවත් සරලව කිව්වොත්
    ජය සම්පත / අද සම්පත
    උඩ අංකේ XX වෙලා
    දෙවෙනි පේලියේ අංකේ W
    XX වෙලා
    තුන් වෙනි පේලියේ අංකේ Q
    WXX උනොත් ඒක තමා අද ඇදෙන ටිකට් එක

    තවත් සරලව කිව්වොත්
    ජය සම්පත / අද සම්පත
    උඩ අංකේ 45 වෙලා
    දෙවෙනි පේලියේ අංකේ 7
    45 වෙලා
    තුන් වෙනි පේලියේ අංකේ 9
    745 උනොත් ඒක තමා අද ඇදෙන ටිකට් එක

    මේ පැටන් එකෙන් පිට මේතරම් කාලෙක්ට ජය සම්පත / අද සම්පත ඇදිලාම නැහැ. ඇදෙන්නෙ නැති ටිකට් වල අංක අපිලිවෙලයි
    මෙක මේ ටිකට් එකට තියෙන rule එකනේ නැතුව වෙන දෙයක් නෙවෙයි. ටිකට් එකේ අන්තිම අංක හතර 9745 නම් අනිවාර්යයෙන්ම අන්තිම අංක දෙක 45,අන්තිම අංක තුන 745.
    මම YouTube ඒකෙ lottery draw එක බැලුවා. අද සම්පත numbers ගන්නේ මහජන සම්පත අන්තිම අංක හතර සහ english අකුර.
    එතකොට උඹ කියන විදියට
    45
    745
    9745 ආවොත් multiple winnings ලැබෙනවා ඇති
    හැබැයි උඹ කියන pattern එකට තියෙන ටිකට් එකක් ගත්තොත් එකට තියෙන winning probability එක අඩුයි
    ටිකට් එකේ rows තුනකට numbers print කරලා තියෙන්නේ මිනිස්සුන්ට තෙරුම් ගන්න ලේසි වෙන්න
     
    • Like
    Reactions: Sanundil

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    750
    757
    93
    View attachment 268788View attachment 268789

    ජය සම්පත / අද සම්පත මුල් අංක දෙක ඉස්සරහට තව අංකයක් ඇවිත් තමා දෙවෙනි අංකේ එන්නේ.
    දෙවෙනියට එන අංකේ ඉස්සරහින් තව අංකයක් ඇවිත් තමයි තුන් වෙනි අංකේ හැදෙන්නෙ.

    පලවෙනි අංකේ 37 නම් ඊළඟ අංකේ 411 වෙන්නෙ නැහැ කවදාවත්
    ඊළඟ අංකේ X37 තමා.
    දෙවෙනි අංකේ X37 වෙලා තුන් වෙනි අංකේ 2456 වෙන්නෙ නැහැ.
    තුන් වෙනි අංකේ TX37ම තමා

    ඒක නිසා ජය සම්පත / අද සම්පත ගන්නවා නම් උඩම තියෙන අංකේ යට පේලි වල තියෙන ඒවා ගනිල්ලා.
    ඒවා විතරයි ඇදෙන්නෙ.

    View attachment 268790

    ඊයේ ජය සම්පතේ දිනපු අංක
    85
    085
    8085

    හැමදාම ඔහොමයි. පොඩ්ඩක් මේ සයිට් එකෙන් රිසාල්ට් බලපල්ලා
    https://results.govdoc.lk/lottery/dlb/jaya-sampatha
    https://results.govdoc.lk/lottery/nlb/ada-sampatha

    ****************************************************************************
    තවත් සරලව කිව්වොත්
    ජය සම්පත / අද සම්පත
    උඩ අංකේ XX වෙලා
    දෙවෙනි පේලියේ අංකේ W
    XX වෙලා
    තුන් වෙනි පේලියේ අංකේ Q
    WXX උනොත් ඒක තමා අද ඇදෙන ටිකට් එක

    තවත් සරලව කිව්වොත්
    ජය සම්පත / අද සම්පත
    උඩ අංකේ 45 වෙලා
    දෙවෙනි පේලියේ අංකේ 7
    45 වෙලා
    තුන් වෙනි පේලියේ අංකේ 9
    745 උනොත් ඒක තමා අද ඇදෙන ටිකට් එක

    මේ පැටන් එකෙන් පිට මේතරම් කාලෙක්ට ජය සම්පත / අද සම්පත ඇදිලාම නැහැ. ඇදෙන්නෙ නැති ටිකට් වල අංක අපිලිවෙලයි

    මේක මෙතන කිව්වේ අපරාදේ කියලා උඹට හිතෙනවද දැන්?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    Mokakda e kathawa?
    https://www.winway.lk/

    මේකේ

    මුලින් සල්ලි දැම්මම වින්ස් එනවා, 1000ක් දැම්මම 1500ක් වගේ එනවා
    ඊට පස්සේ අම්මටසිරි ජොලිනේ කියලා ඒකට ආයේ ලොතරයි ගන්නවා

    එන්න එන්න වින්ස් අඩු වෙනවා

    1000 නැති වෙලාම යනවා

    ඊට පස්සේ ලොතරයි ගන්නැතුව ඉන්නකොට, මුං කෝල් කරලා අහනවා ගන්නැද්ද ස්වීප් කියලා

    මම කිව්වා ඒක හෙන ලස්සන ස්කෑම් එකක් ඔයාලා කරන්නේ කියලා
    ඌ කියනවා ඒක එහෙම වෙනවනං නීතිවිරෝධීය, එහෙම වෙන්න බැරිය කියලා

    කැරිම ගුලියක් අඹරන්නේ
     
    • Haha
    Reactions: Sanundil

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    357
    523
    93
    දිනුම් අදින්නේ අංක පේළි 3ක් නෙවෙයි, එකම එක අංක පේළියයි
    ජය සම්පත හෝ අද සම්පත ලොතරැයි වල දිනුම් අදින අවස්ථාවේදී යන්ත්‍රයෙන් පිටතට ගන්නේ ඉංග්‍රීසි අකුරක් සහ අංක 4ක එක ප්‍රධාන අංකයක් පමණයි. (උදාහරණයක් ලෙස ඔබ ඊයේ ප්‍රතිඵලයෙන් පෙන්වූ 8085 අංකය).
    උඹ නිකමට මම කියනවාට මම කියපු රටාව තියෙන ටිකට් එකක් රු.40ක් දීලා ගනින්.
    ඒක ඇදුනේ නැත්තම් මම උඹට අතින් 4000ක් දෙන්නම්.
    මොකද මම අත්දැකීමෙන් දන්නවා ඒ පැටර්න් ටිකට් ඇදෙනවා කියලා.

    45
    745
    9745 ආවොත් multiple winnings ලැබෙනවා ඇති
    ඔක්කොම දෙන්නෙ නැහැ, ලොකුම තෑග්ග විතරයි දෙන්නෙ
    ------ Post added on Aug 14, 2026 at 11:51 AM

    මේක මෙතන කිව්වේ අපරාදේ කියලා උඹට හිතෙනවද දැන්?
    ටිකක් විතර :P
    ඔන්න ඔහේ කමක් නැහැ ආයේ ටිකට් කතා නොදා ඉන්න ඕන කියලා හරි දැන ගත්තානෙ
    මෙගාපවර් කෑලි ගල්නෑවට යන හේතුවත් පතරංග ජාතකයක් ලියන්න හිටියේ.
    ------ Post added on Aug 14, 2026 at 11:53 AM

    දැන් උබ කූඩුවට දාන්න කලින් ඇදෙන ටික ගන්නවා කිව්වා නේ. ඒක carry වැඩක් නෙ.
    ඒත් මෙතන ඉන්න විද්වත් ජනයා කියන විදිහට එහෙම මම ගත්තා කියලා ඇදෙන්න විදිහක් නැහැලුනේ.
    ඒක නිසා එච්චර අවුලක් නැහැ :P
    ------ Post added on Aug 14, 2026 at 11:54 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,803
    15,129
    113
    මෙගාපවර් කෑලි ගල්නෑවට යන හේතුවත් පතරංග ජාතකයක් ලියන්න හිටියේ.
    ------ Post added on Aug 14, 2026 at 11:53 AM
    Daapan daapan.
    Meke ekaala kiyana ewata salenna epa.
     
    • Like
    Reactions: Sanundil

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    357
    523
    93
    මට ඇතුලින් කෙනෙක් කිව්වා සැප්තැම්බර් 28න් පස්සෙ අද සම්පත නවත්තනවාලු.
    දැන් ගොඩක් මිනිස්සු පැට්න් එකෙන් පිට ටිකට් ගන්නෙ නැහැලු
    දැනට සැප්තැම්බර් 28 වෙන කල් ටීවී ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරලා ටිකට් ගහලා නිසා ඒ වෙන කල් ඇදගෙන යනවලු.

    Daapan daapan.
    Meke ekaala kiyana ewata salenna epa.
    මම කෙටියෙන් පැහැදිලිව සීන් එක ටයිප් කරලා උඹට මැසේජ් එකක් එවන්නම්
    ඕවා පබ්ලික් දැම්මාම සම්භාවිතා ප්‍රශ්න එනවා රිසාල්ට් පේජ් එක ඇස් පනාපිට තිබිලත්
    ------ Post added on Aug 14, 2026 at 12:06 PM

    ලොතරයි වල සුපිරිම ස්කෑම් එක සෙට් වුනේ අර වින්වේ සයිට් එකේ
    වින්වේ, 811 නම් ජරාවක්
    උන්ගෙත් ගත්තම දිනන චාන්ස් වැඩී කියලා උන් ප්‍රසිද්ධියේම ඇඩ් දානවා.
    811 නම් අර ගමේ තියෙන පොඩි බුකි වගේ. අපි ඔට්ටු දැම්මට උන් ඔට්ටුව කම්පැනි යවන්නෙ නැහැ. පැරදුනොත් ඔට්ටු මුද පොඩි බුකියට තමා. කරුමෙට ලොකු ගානක් දින්නොත් 811 එකා වගේ වහලා පනිනවා.
    ------ Post added on Aug 14, 2026 at 12:09 PM
     
    • Love
    Reactions: planner123

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,764
    2,794
    113
    උඹ නිකමට මම කියනවාට මම කියපු රටාව තියෙන ටිකට් එකක් රු.40ක් දීලා ගනින්.
    ඒක ඇදුනේ නැත්තම් මම උඹට අතින් 4000ක් දෙන්නම්.
    මොකද මම අත්දැකීමෙන් දන්නවා ඒ පැටර්න් ටිකට් ඇදෙනවා කියලා.

    ඔක්කොම දෙන්නෙ නැහැ, ලොකුම තෑග්ග විතරයි දෙන්නෙ
    ------ Post added on Aug 14, 2026 at 11:51 AM

    ටිකක් විතර :P
    ඔන්න ඔහේ කමක් නැහැ ආයේ ටිකට් කතා නොදා ඉන්න ඕන කියලා හරි දැන ගත්තානෙ
    මෙගාපවර් කෑලි ගල්නෑවට යන හේතුවත් පතරංග ජාතකයක් ලියන්න හිටියේ.
    ------ Post added on Aug 14, 2026 at 11:53 AM

    ඒත් මෙතන ඉන්න විද්වත් ජනයා කියන විදිහට එහෙම මම ගත්තා කියලා ඇදෙන්න විදිහක් නැහැලුනේ.
    ඒක නිසා එච්චර අවුලක් නැහැ :P
    ------ Post added on Aug 14, 2026 at 11:54 AM
    Ade Galnewe scene eka dapanko. Hemadama wage Galnewa gena ehenawa lottery ekka
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,803
    15,129
    113
    මට ඇතුලින් කෙනෙක් කිව්වා සැප්තැම්බර් 28න් පස්සෙ අද සම්පත නවත්තනවාලු.
    දැන් ගොඩක් මිනිස්සු පැට්න් එකෙන් පිට ටිකට් ගන්නෙ නැහැලු
    දැනට සැප්තැම්බර් 28 වෙන කල් ටීවී ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරලා ටිකට් ගහලා නිසා ඒ වෙන කල් ඇදගෙන යනවලු.

    මම කෙටියෙන් පැහැදිලිව සීන් එක ටයිප් කරලා උඹට මැසේජ් එකක් එවන්නම්
    ඕවා පබ්ලික් දැම්මාම සම්භාවිතා ප්‍රශ්න එනවා රිසාල්ට් පේජ් එක ඇස් පනාපිට තිබිලත්
    ------ Post added on Aug 14, 2026 at 12:06 PM

    වින්වේ, 811 නම් ජරාවක්
    උන්ගෙත් ගත්තම දිනන චාන්ස් වැඩී කියලා උන් ප්‍රසිද්ධියේම ඇඩ් දානවා.
    811 නම් අර ගමේ තියෙන පොඩි බුකි වගේ. අපි ඔට්ටු දැම්මට උන් ඔට්ටුව කම්පැනි යවන්නෙ නැහැ. පැරදුනොත් ඔට්ටු මුද පොඩි බුකියට තමා. කරුමෙට ලොකු ගානක් දින්නොත් 811 එකා වගේ වහලා පනිනවා.
    ------ Post added on Aug 14, 2026 at 12:09 PM
    Elakiri bro.
    Mata message ekak daapan full cn eka. Aasai dena ganna.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මට ඇතුලින් කෙනෙක් කිව්වා සැප්තැම්බර් 28න් පස්සෙ අද සම්පත නවත්තනවාලු.
    දැන් ගොඩක් මිනිස්සු පැට්න් එකෙන් පිට ටිකට් ගන්නෙ නැහැලු
    දැනට සැප්තැම්බර් 28 වෙන කල් ටීවී ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරලා ටිකට් ගහලා නිසා ඒ වෙන කල් ඇදගෙන යනවලු.

    මම කෙටියෙන් පැහැදිලිව සීන් එක ටයිප් කරලා උඹට මැසේජ් එකක් එවන්නම්
    ඕවා පබ්ලික් දැම්මාම සම්භාවිතා ප්‍රශ්න එනවා රිසාල්ට් පේජ් එක ඇස් පනාපිට තිබිලත්
    ------ Post added on Aug 14, 2026 at 12:06 PM

    වින්වේ, 811 නම් ජරාවක්
    උන්ගෙත් ගත්තම දිනන චාන්ස් වැඩී කියලා උන් ප්‍රසිද්ධියේම ඇඩ් දානවා.
    811 නම් අර ගමේ තියෙන පොඩි බුකි වගේ. අපි ඔට්ටු දැම්මට උන් ඔට්ටුව කම්පැනි යවන්නෙ නැහැ. පැරදුනොත් ඔට්ටු මුද පොඩි බුකියට තමා. කරුමෙට ලොකු ගානක් දින්නොත් 811 එකා වගේ වහලා පනිනවා.
    ------ Post added on Aug 14, 2026 at 12:09 PM
    Online ganna ewa nadda etakota
     
    King Athur

    Junior member
  • Apr 14, 2022
    37
    12
    8
    අඩෝ ගල්නෑව සීන් එක දාපන්.ඔන්ලයින් ගන්න ඒවා හරියන්නේ නැද්ද බන්
     
    • Like
    Reactions: Nidarshana_k

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,045
    1
    61,180
    113
    Mother Earth
    ඔය වගේ මහජන සම්පතෙත් රටාවක් තියෙනවද දන්නේ නෑ. 🤷🏻‍♂️

    @Sanundil මම අද ලොතරැයි කුඩුවට ගිහින් ඔය රටාවල් තියෙන ජය සම්පත ඒවා තියෙනවද බැලුවා. එකක්වත් නෑ. පස්සේ මම කිව්වා අයියෝ මේවා ඇදෙන ඒවා නෙමෙයි කියලා. ඒ මිනිහා මට හුකන්නේ නැතුව පලයං කිව්ව. 🤷🏻‍♂️
    ------ Post added on Aug 14, 2026 at 4:52 PM
     
    yaka92

    Well-known member
  • Jun 22, 2017
    301
    292
    63
    colombo
    ඔය වගේ මහජන සම්පතෙත් රටාවක් තියෙනවද දන්නේ නෑ. 🤷🏻‍♂️

    @Sanundil මම අද ලොතරැයි කුඩුවට ගිහින් ඔය රටාවල් තියෙන ජය සම්පත ඒවා තියෙනවද බැලුවා. එකක්වත් නෑ. පස්සේ මම කිව්වා අයියෝ මේවා ඇදෙන ඒවා නෙමෙයි කියලා. ඒ මිනිහා මට හුකන්නේ නැතුව පලයං කිව්ව. 🤷🏻‍♂️
    ------ Post added on Aug 14, 2026 at 4:52 PM
    උදේම පලයන් , ටිකට් ටික බානකොටම ගනින් :sorry:

    1786706813423.png

    සනුදිල් මේ උබට අදුන ටිකට් එකද :D
    ------ Post added on Aug 14, 2026 at 4:57 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,719
    1
    51,584
    113
    ප*යාගල
    sorry.com
    මම කෙටියෙන් පැහැදිලිව සීන් එක ටයිප් කරලා උඹට මැසේජ් එකක් එවන්නම්
    ඕවා පබ්ලික් දැම්මාම සම්භාවිතා ප්‍රශ්න එනවා
    මටත් එවන්න.මාත් මේ වගේ සින් ගැන interrest
     
    • Love
    Reactions: Sanundil