මෙන්න තම්බි පලමු වෙඩි මුරය තියල.UK වගේ හැමිනෙන්න යන්නෙ අනාගතේ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,361
    168,460
    113
    එකමත් එක රටක
    ඇයි “ආගම්”?
    මේක සර්ව ආගමික පාගමනක් නෙවේ..
    ඔය ඇදහීම් ඔක්කොම එකයි . මිනිස්සු පරිනාමයේ කරපු ගොබ්බම වැඩක් තමයි ඔය වෙන කෙනෙක්ව සාමුහිකව ඇදහීම , වන්දනාව .
    ඊට පස්සේ මරාගන්නවා මෝඩ හේතු හදාගෙන .
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,121
    15,666
    113
    ඔය ඇදහීම් ඔක්කොම එකයි . මිනිස්සු පරිනාමයේ කරපු ගොබ්බම වැඩක් තමයි ඔය වෙන කෙනෙක්ව සාමුහිකව ඇදහීම , වන්දනාව .
    ඊට පස්සේ මරාගන්නවා මෝඩ හේතු හදාගෙන .
    ආගම් වෙනයි.
    දර්ශන වෙනයි.

    Aagam thiyenne a aagane udama inna set ekata survive wenna.
    Darshana thiyenne onama kenekta follow karala goda yanna.
     
    • Like
    Reactions: wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,361
    168,460
    113
    එකමත් එක රටක
    ආගම් වෙනයි.
    දර්ශන වෙනයි.
    දර්ශන වල නීති තියනවද ??
    දර්ශන වල නායකයෙක් ඉන්නවද අනිත් අය සරණ යන , අදහන ??
    දර්ශන වල තව දේවල් එකතු කරන්න බැරිද කාලයත් එක්ක ?? update කරන්න බැරිද ?
    දර්ශන වල ඉදිරිපත් කරපු කෙනා ට මොනවහරි කිව්වම අපායේ යනවද ?

    Darshana thiyenne onama kenekta follow karala goda yanna.
    උබ ඔය දර්ශන කියන්නේ ආගම් තමයි .. දර්ශන කියන්නේ නීති දාපු වන්දනා ඇදහිලි නෙවෙයි ..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,042
    18,197
    113
    ගෝටාබය සර් නැති එකේ පාළුව දැන් තමයි දැනෙන්නේ.

    කෝ ඉතින් call එකක් දුන්නත් "අනේ මට පාඩුවේ ඉන්න දෙන්නකෝ" කියල අඬනවනේ

    නාමල් බේබීවත් ජනාධිපති කලේ නැත්තන් ආපහු ඉතින් අපිට වඳ කොත්තු කන්න තමයි වෙන්නේ
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,023
    569
    113

    බය වෙන්න එපා... ස්වභාවධර්මය කිසිදු වැරදි දෙයකට ඉඩ දෙන්නේ නෑ...
    හොඳ මිනිස්සු මොකඛරි බලවේගයකින් ආරක්ෂා වෙනවා...
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,121
    15,666
    113
    දර්ශන වල නීති තියනවද ??
    දර්ශන වල නායකයෙක් ඉන්නවද අනිත් අය සරණ යන , අදහන ??
    දර්ශන වල තව දේවල් එකතු කරන්න බැරිද කාලයත් එක්ක ?? update කරන්න බැරිද ?
    දර්ශන වල ඉදිරිපත් කරපු කෙනා ට මොනවහරි කිව්වම අපායේ යනවද ?

    උබ ඔය දර්ශන කියන්නේ ආගම් තමයි .. දර්ශන කියන්නේ නීති දාපු වන්දනා ඇදහිලි නෙවෙයි ..
    Darshana awilla hamotama set wenne naha. It's a more individualistic approach.

    Humans by nature, like to included in groups. A nisa aagam thamai hari yanne.
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    459
    585
    93
    Heart Islam GIF by MUMTAZ COLLECTIONS

    මේ ගැනූ හය හත් දෙනෙක් බදින්න (polygamy) ඔනේ කියලා නේද ඉල්ලන්නෙ, අලුත් නීතියකින් ඒක නවත්තනව කීවා
     
    • Like
    • Haha
    Reactions: wpril5 and Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,361
    168,460
    113
    එකමත් එක රටක
    Darshana awilla hamotama set wenne naha. It's a more individualistic approach.

    Humans by nature, like to included in groups. A nisa aagam thamai hari yanne.
    දර්ශන කියන්නේ අනිත් අයට අභිබවා යන්න බැරි තරම් නායකයෙක් හදාගත්ත , ඒ තත්වෙට වෙන කෙන්ක්ට එන්න බෑ කියලා ඉගැන්වීම ඇතුලෙම කියලා තියන දෙයක් නෙවෙයි . ඕව තනි ඇදහිලි . දර්ශන ඊට වඩා නිදහස් , අභියෝග කරන්න පුලවන් දේවල් . දර්ශන වල මුල් වෙච්ච අයට මුකුත් කිව්වා කියලා අමුතුවෙන පවක් පිරෙන්නේ නැ .
    ඔය අපේ එක ආගමක් නෙවෙයි දර්ශනයක් කියන අය කරන්නෙත් ආගමක් ඇදහීමක් ම තමයි . ඒක නේ අපේ එකට පහර ගහන්න හදනවා ගගා මරාගන්න යන්නේ . මේක අපේ ආගමේ රට , ගමක් ගගා කියවන්නේ . දර්ශන කියන්නේ ඕව නෙවෙයි .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,700
    26,096
    113
    දර්ශන කියන්නේ අනිත් අයට අභිබවා යන්න බැරි තරම් නායකයෙක් හදාගත්ත , ඒ තත්වෙට වෙන කෙන්ක්ට එන්න බෑ කියලා ඉගැන්වීම ඇතුලෙම කියලා තියන දෙයක් නෙවෙයි . ඕව තනි ඇදහිලි . දර්ශන ඊට වඩා නිදහස් , අභියෝග කරන්න පුලවන් දේවල් . දර්ශන වල මුල් වෙච්ච අයට මුකුත් කිව්වා කියලා අමුතුවෙන පවක් පිරෙන්නේ නැ .
    ඔය අපේ එක ආගමක් නෙවෙයි දර්ශනයක් කියන අය කරන්නෙත් ආගමක් ඇදහීමක් ම තමයි . ඒක නේ අපේ එකට පහර ගහන්න හදනවා ගගා මරාගන්න යන්නේ . මේක අපේ ආගමේ රට , ගමක් ගගා කියවන්නේ . දර්ශන කියන්නේ ඕව නෙවෙයි .
    දර්ශන වලට පැවැත්මක් නෑ.

    බුද්ධ දර්ශනය වුණත් හැඳි ගෑවිලා ගියේ ගොඩක් රටවලින් දර්ශනය සහ සංස්කෘතිය වෙන් වෙලා තිබ්බ හින්දා. ලංකාවේ සිංහල බුද්ධාගම, බෞද්ධකම වෙනුවෙන් මිනිස්සු මරන්න තරම් දියුණු වෙලා නිසා මෙච්චර කාලෙකට පැවතුනා.

    සත්‍යමුර්ති දර්ශනය, කොන්ෆියුසියස් දර්ශනය වගේ එව්වා කොච්චර උසස් ද, නමුත් පැවැත්මක් නෑ.