ඔය ඇදහීම් ඔක්කොම එකයි . මිනිස්සු පරිනාමයේ කරපු ගොබ්බම වැඩක් තමයි ඔය වෙන කෙනෙක්ව සාමුහිකව ඇදහීම , වන්දනාව .ඇයි “ආගම්”?
මේක සර්ව ආගමික පාගමනක් නෙවේ..
ආගම් වෙනයි.ඔය ඇදහීම් ඔක්කොම එකයි . මිනිස්සු පරිනාමයේ කරපු ගොබ්බම වැඩක් තමයි ඔය වෙන කෙනෙක්ව සාමුහිකව ඇදහීම , වන්දනාව .
ඊට පස්සේ මරාගන්නවා මෝඩ හේතු හදාගෙන .
දර්ශන වල නීති තියනවද ??ආගම් වෙනයි.
දර්ශන වෙනයි.
උබ ඔය දර්ශන කියන්නේ ආගම් තමයි .. දර්ශන කියන්නේ නීති දාපු වන්දනා ඇදහිලි නෙවෙයි ..Darshana thiyenne onama kenekta follow karala goda yanna.
Darshana awilla hamotama set wenne naha. It's a more individualistic approach.දර්ශන වල නීති තියනවද ??
දර්ශන වල නායකයෙක් ඉන්නවද අනිත් අය සරණ යන , අදහන ??
දර්ශන වල තව දේවල් එකතු කරන්න බැරිද කාලයත් එක්ක ?? update කරන්න බැරිද ?
දර්ශන වල ඉදිරිපත් කරපු කෙනා ට මොනවහරි කිව්වම අපායේ යනවද ?
උබ ඔය දර්ශන කියන්නේ ආගම් තමයි .. දර්ශන කියන්නේ නීති දාපු වන්දනා ඇදහිලි නෙවෙයි ..
දර්ශන කියන්නේ අනිත් අයට අභිබවා යන්න බැරි තරම් නායකයෙක් හදාගත්ත , ඒ තත්වෙට වෙන කෙන්ක්ට එන්න බෑ කියලා ඉගැන්වීම ඇතුලෙම කියලා තියන දෙයක් නෙවෙයි . ඕව තනි ඇදහිලි . දර්ශන ඊට වඩා නිදහස් , අභියෝග කරන්න පුලවන් දේවල් . දර්ශන වල මුල් වෙච්ච අයට මුකුත් කිව්වා කියලා අමුතුවෙන පවක් පිරෙන්නේ නැ .Darshana awilla hamotama set wenne naha. It's a more individualistic approach.
Humans by nature, like to included in groups. A nisa aagam thamai hari yanne.
ඝෝතා නැතුව පාලූ ඇති![]()
ඇයි “ආගම්”?
මේක සර්ව ආගමික පාගමනක් නෙවේ.. මේක ජිහාඩ් හම්බාගමික පාගමනක්...
දර්ශන වලට පැවැත්මක් නෑ.දර්ශන කියන්නේ අනිත් අයට අභිබවා යන්න බැරි තරම් නායකයෙක් හදාගත්ත , ඒ තත්වෙට වෙන කෙන්ක්ට එන්න බෑ කියලා ඉගැන්වීම ඇතුලෙම කියලා තියන දෙයක් නෙවෙයි . ඕව තනි ඇදහිලි . දර්ශන ඊට වඩා නිදහස් , අභියෝග කරන්න පුලවන් දේවල් . දර්ශන වල මුල් වෙච්ච අයට මුකුත් කිව්වා කියලා අමුතුවෙන පවක් පිරෙන්නේ නැ .
ඔය අපේ එක ආගමක් නෙවෙයි දර්ශනයක් කියන අය කරන්නෙත් ආගමක් ඇදහීමක් ම තමයි . ඒක නේ අපේ එකට පහර ගහන්න හදනවා ගගා මරාගන්න යන්නේ . මේක අපේ ආගමේ රට , ගමක් ගගා කියවන්නේ . දර්ශන කියන්නේ ඕව නෙවෙයි .