Kamal uncle

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,968
    1
    6,833
    113
    Check Send GIF by ARK Media
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,611
    3,380
    113
    වත්තේගම පැත්ත පට්ට ලස්සනයි තමා බං.... මම දවසක් මාතලේ ඉඳන් බස් එකේ වත්තේගම ගියා... හෙමීට යන ගමේ බස් එකක්... මරු බං මනෝ පාරක් ගහගෙන යන්න
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ හොල්මං හරිය අහං ඉද්දී නින්ද ගියා.......

    එකපාට්ටම ගෙදරම ගුගුලුවමින් සබ්දයක් ඇහුනා.....

    උඩගිහිං ඇහැරුනා.......

    වයිපුත් පෝං එකක් අරං දුවං ආවා......
    😵‍💫
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    Kamal Uncle ge video wala kiyaganna amaru lassanak, rahak thiyanawa kiyala therila tikak hewwa. ethakota dakke eyage putha Hasitha Warnasooriya kiyala.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1000044752.png

    බලපං ඉතින් තාම පිස්සු වගේ ඒ මගුලට. හැම පෝං එකම ගිගුම් දුන්නා.....
    රෑට හුලුඅතු පත්තුකරං ලැට් එකට යන්ඩ එපාලු.
     
    Last edited:
    • Haha
    Reactions: -333-

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,410
    16,074
    113
    Colombo
    මෙයාගේ වීඩියෝ සුපිරියටම තියෙනවා
    මේවගෙ එව්ව ටීවී වල පෙනවන්න ඕනේ
     
    • Love
    Reactions: SK29

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    319
    344
    63
    පොර ඇත්තටම මොනව කරපු පොරක්ද බං? පොරට ගොඩක් දේවල් ගැන දැනුම & අවබෝධය තියෙනව. මාත් ගොඩක් ආසාවෙන් පොරගෙ වීඩියෝ බලනවා ඉස්සර ඉදන්. සුපිරියට කන්ටෙන්ට් හදනවා
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,951
    26,541
    113
    පොර ඇත්තටම මොනව කරපු පොරක්ද බං? පොරට ගොඩක් දේවල් ගැන දැනුම & අවබෝධය තියෙනව. මාත් ගොඩක් ආසාවෙන් පොරගෙ වීඩියෝ බලනවා ඉස්සර ඉදන්. සුපිරියට කන්ටෙන්ට් හදනවා
    construction wada karapu porak. putha cinematagrapher kenek

    derane hasitha da?
    hasitha warnasooriya

    https://warnasooriya.com/


    ------ Post added on Aug 15, 2026 at 10:02 AM
     
    • Love
    Reactions: dikmon