Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,665
    113
    Check Send GIF by ARK Media
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,498
    3,164
    113
    වත්තේගම පැත්ත පට්ට ලස්සනයි තමා බං.... මම දවසක් මාතලේ ඉඳන් බස් එකේ වත්තේගම ගියා... හෙමීට යන ගමේ බස් එකක්... මරු බං මනෝ පාරක් ගහගෙන යන්න
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,130
    113
    මම මාර විදිහට enjoy කරනවා මේ වගේ videos. පෙලක් උන්ගෙ vlogs බැලුවාම කක්කා යන්න එනවා
     
    • Love
    Reactions: SK29

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකේ හොල්මං හරිය අහං ඉද්දී නින්ද ගියා.......

    එකපාට්ටම ගෙදරම ගුගුලුවමින් සබ්දයක් ඇහුනා.....

    උඩගිහිං ඇහැරුනා.......

    වයිපුත් පෝං එකක් අරං දුවං ආවා......
    😵‍💫
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    Kamal Uncle ge video wala kiyaganna amaru lassanak, rahak thiyanawa kiyala therila tikak hewwa. ethakota dakke eyage putha Hasitha Warnasooriya kiyala.