බස් පෙන්නලා අැරියා නේද..🤣

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,841
    16,808
    113
    🧑‍🎓 අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරෙව්වෙ නැත්තෙ ඇයි ?

    🤌 පාස්කු නඩුවෙ විනිසුරු තුමා තමයි ජේෂ්ඨතම. නඩුව තවම අවසන් නැහැ. වෙන අයව උසස් කලොත් එයාට අසාධාරණයක් වෙනව. ඒ නිසයි අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරෙව්වෙ නැත්තෙ.

    🧑‍🎓ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු නොපිරවූයේ ඇයි ?

    🤌 ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා නඩු ගොඩ ගැහිල තියෙන්නෙ අභියාචනාධිකරණයේ. ඉතින් එතන විනිසුරුවරුන් හතර දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිනරණයට උසස්වීම් දුන්නොත් අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක් ඇති වෙලා තව තව නඩු ගොඩ ගැහෙනව. ඒ නිසයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතර පිරෙව්වෙ නැත්තෙ.


    ඇවිදින පුස්තකාල කියල ගෙනාවෙ නෙහ්..... 🤌🤌
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    840
    1,093
    93
    Meme Lol GIF by ALL SEEING EYES

    මේකෙ ඉන්න උන් කතා කරන්නෙ හරියට මුන් දවස ගානේ වාහන ඉම්පෝර්ට් කරනව වගේ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,763
    10,392
    113
    Meme Lol GIF by ALL SEEING EYES

    මේකෙ ඉන්න උන් කතා කරන්නෙ හරියට මුන් දවස ගානේ වාහන ඉම්පෝර්ට් කරනව වගේ
    Vahana import karana kena vithark neme, buy and sell krana aya, leasing company, sale vage godak ayata me thiirane balapanava
     
    • Like
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,480
    5,539
    113
    🧑‍🎓 අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරෙව්වෙ නැත්තෙ ඇයි ?

    🤌 පාස්කු නඩුවෙ විනිසුරු තුමා තමයි ජේෂ්ඨතම. නඩුව තවම අවසන් නැහැ. වෙන අයව උසස් කලොත් එයාට අසාධාරණයක් වෙනව. ඒ නිසයි අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරෙව්වෙ නැත්තෙ.

    🧑‍🎓ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු නොපිරවූයේ ඇයි ?

    🤌 ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා නඩු ගොඩ ගැහිල තියෙන්නෙ අභියාචනාධිකරණයේ. ඉතින් එතන විනිසුරුවරුන් හතර දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිනරණයට උසස්වීම් දුන්නොත් අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක් ඇති වෙලා තව තව නඩු ගොඩ ගැහෙනව. ඒ නිසයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතර පිරෙව්වෙ නැත්තෙ.


    ඇවිදින පුස්තකාල කියල ගෙනාවෙ නෙහ්..... 🤌🤌

    ඉතින් එහෙනම් රනිල් 2024 චන්ද ටික නොතිය රනිල්ඉන්නයි තිබ්බෙ මේ ලොජික් අනුව, මොකද රනිල් පටන්ගත්ත ආදායම වැඩි කරන ප්‍රතිසන්ස්කරණ සහ දූෂන විරෝදි පනතෙ වැඩ එයා ගියොත් අවුල් වෙයි එනිසා එව්ව ඉවර වෙනකන් ඉන්නව කියන්න තිබ්බෙ ඔක්කොම ආර්තික රික්ස්වරිය වෙනකන් ඉන්නම් කියල😂😂😂
    එහෙනම් කවුරුත් පැන්ශන් යන්න එපල්ල අලුත් අය ඇවිත් අවුල් කරයි😁
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,242
    18,696
    113
    නාමල් බෝල අල්ලන නිසාද හිඟන ජෙප්පෝ ලපයා බදු වැඩි කරන්නේ?..🤷‍♂️

    රිදීල🤭 හිගන බයියන් ට මොන වාහන ද බං
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,742
    19,122
    113
    35
    Spain
    Meme Lol GIF by ALL SEEING EYES

    මේකෙ ඉන්න උන් කතා කරන්නෙ හරියට මුන් දවස ගානේ වාහන ඉම්පෝර්ට් කරනව වගේ
    ඕක බන් ඩොමිනෝ ඉෆෙක්ට් එකක් තියෙනවා. උඹ මෝඩ @hu KANNA නිසා තේරෙන්නේ නැහැ

    Mothers Day Lol GIF by reactionseditor
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,539
    17,874
    113
    රිදීල🤭 හිගන බයියන් ට මොන වාහන ද බං

    උඹ වගේ බයික් ඵකේ වැඩට යන හිඟන ජෙප්පොන්ට කියලා කිවව්නම් හරි..🥱
     
    • Haha
    Reactions: Inigo Montoya