Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    දන්නේ නෑ බං උන් ඇහුවම කියන්නේ japan නිසා කියලා. අනික වාහනේ compact නිසා engine compartment එක ඇතුලේ පට්ටම ගේමක් ගහලා තියෙන්නේ. මිලිමීටරයක්අපතේ යවලා නෑ. මේක නිසා accident එකක් උනාම internal parts කැඩෙන්න පොඩි chance එකක් තියෙනවා ලු අනිත් වාහන වලට වඩා. හැබයි ඉතින් දැන් එන advanced auto break system නිසා එහෙම ලේසියෙන් වාහනේ ඉස්සරහ හැපෙන්නේ නෑ. මේවා ඉතින් insurance කරයෝ හදාගන්න සින් තමා. Full option 120,000 න් උඩ වගේ තමා යන්නේ. සමහර model 150,000 යනවා.
    ආපු කාලෙ පාට්ස් ගණන්, අඩුයි කියල තමයි පටන්ගත්තෙ, දැන් ඕන තරම් බඩු තියනව ඒත් අඩුවුනේ නෑ. සමහර දන්න අය vitz එකට ගියා ඔය නිසා. ඕවට කිසිම ක්‍රමයක් නෑ හිතුන විදිහට ගසාකනව.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Meka thamai scene eka. Advanced radar/optical sensors/cameras 1mm alignment awul giyoth wada karanne na. Podi accident ekak wela oya system ekak repair karanna giyoth sahena cost ekak yanawa. Anika issara vehicles wage wires nikam solder karala repair karannath ba oya high bandwith data transfering systems complete harness ekama replace karanna one.

    Complexity wadi wenna wadi wenna repair cost eka wadiyi reliability adui.

    Oke updated ekak thiyenne, Baleno/swift ekata apu parana eka aluth emissions standards meet wenne na.

    https://www.team-bhp.com/forum/indian-car-scene/274440-cars-lost-their-better-engines.html
    Eka nm aththa wenna puluwan wahane tikak high tech ithin e unata un nidahsata kiyana reason thamai allanne naththe.

    ආපු කාලෙ පාට්ස් ගණන්, අඩුයි කියල තමයි පටන්ගත්තෙ, දැන් ඕන තරම් බඩු තියනව ඒත් අඩුවුනේ නෑ. සමහර දන්න අය vitz එකට ගියා ඔය නිසා. ඕවට කිසිම ක්‍රමයක් නෑ හිතුන විදිහට ගසාකනව.
    ඔව් බං insurance කාරයො රටේ නැති බයිලා ගහලා premium එක වැඩි කරනෙන් ඒ මදිවට මේ ලබ්බේ ආණ්ඩුවෙන් 30% විතර ටැක්ස් ගහනවා premium එකට. හුකන රටවල් මේවා ලක්ෂ 50ක් ටැක්ස් ගේවල වාහනේ අරන් spare part තෙල් oil ඉඳන් ලබ්බෙ insurance එකෙන් ඉඩම් ආයේ හුකන ටැක්ස් එකක් ගන්නවා
    ------ Post added on Aug 14, 2026 at 9:21 PM
     
    • Like
    Reactions: eksudda

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    Eka nm aththa wenna puluwan wahane tikak high tech ithin e unata un nidahsata kiyana reason thamai allanne naththe.

    ඔව් බං insurance කාරයො රටේ නැති බයිලා ගහලා premium එක වැඩි කරනෙන් ඒ මදිවට මේ ලබ්බේ ආණ්ඩුවෙන් 30% විතර ටැක්ස් ගහනවා premium එකට. හුකන රටවල් මේවා ලක්ෂ 50ක් ටැක්ස් ගේවල වාහනේ අරන් spare part තෙල් oil ඉඳන් ලබ්බෙ insurance එකෙන් ඉඩම් ආයේ හුකන ටැක්ස් එකක් ගන්නවා
    ------ Post added on Aug 14, 2026 at 9:21 PM
    ඉන්න හිතෙන රටක්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    මැග්නයිට් එක හුචක්කුවක් තමයි. ඕකෙ නේද බ්රේක් ලයිට් වලට මඩ ගහන්නෙ ? 🤷‍♂️ :LOL:

    2 ma DCT bn gear box case enna puluwan

    Sapekshawa Sonet eke fuel economy eka wadi

    Features nam ganna grade ekath ekka wenas wenawane
    ජරාවල් නොගෙන ගන්නව නම් Honda Fit එකක් වගේ ගනින් 2018 වගේ. battery දාලා ගත්තත් ලාබයි. 🤷‍♂️
    ------ Post added on Aug 14, 2026 at 10:36 PM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,583
    6,335
    113
    ko mu media awada ?
    whane AMW eka issaraha gini thiya gaththada ?

    u privet whats app group ekak hadan dan wena bulak gahanwa letter ekak dagena .
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,915
    3,252
    113
    මෙකේ එකෙක් වත් genuine අදහසක් කියන්නෙ නෑ. ඔක්කොම ල තමන්ගෙ එක හොදයි කියනවා. අනිත් ඔක්කොම ජරාවා. බලපල්ලා ඉන්දියා කියපු ගමන් ජරාව කියන උන් කීයක්ද. එත් උන් දන්නෙ නෑ ලොකේ ලොකුම company ඔක්කොම දැන ඉන්දියාවල තියෙන්නෙ කියලා.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    මෙකේ එකෙක් වත් genuine අදහසක් කියන්නෙ නෑ. ඔක්කොම ල තමන්ගෙ එක හොදයි කියනවා. අනිත් ඔක්කොම ජරාවා. බලපල්ලා ඉන්දියා කියපු ගමන් ජරාව කියන උන් කීයක්ද. එත් උන් දන්නෙ නෑ ලොකේ ලොකුම company ඔක්කොම දැන ඉන්දියාවල තියෙන්නෙ කියලා.
    oya man kiyala thiyenne. awrudu gannak hadapau same engine eka huko gannawa.. axel wage basic dewal huko gannawa.. light wala hairline crac yanawa.. china wala wada quality.. unge qc hondai premium wahan wala.. indian pakayala hama dema recycle ne.. pagala maranna hithenawa wesige puthalawa
     
    • Sad
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,049
    113
    oya man kiyala thiyenne. awrudu gannak hadapau same engine eka huko gannawa.. axel wage basic dewal huko gannawa.. light wala hairline crac yanawa.. china wala wada quality.. unge qc hondai premium wahan wala.. indian pakayala hama dema recycle ne.. pagala maranna hithenawa wesige puthalawa
    Sirawata. Mata mathakai uba mula dawasewala advance karane wahaneta.achachara balan idalath ohama unama mala panina eka sadaranai.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,915
    3,252
    113
    oya man kiyala thiyenne. awrudu gannak hadapau same engine eka huko gannawa.. axel wage basic dewal huko gannawa.. light wala hairline crac yanawa.. china wala wada quality.. unge qc hondai premium wahan wala.. indian pakayala hama dema recycle ne.. pagala maranna hithenawa wesige puthalawa

    එතකොට ජපනා මොඩයා උන්ගෙ බෑන්ඩ් ඉන්දියවට දීලා චා කරගන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    Dual clutch cost eka Aduda...

    Dry dual clutch cost eka adui. Wet durable eth cost eka wadi.

    එතකොට ජපනා මොඩයා උන්ගෙ බෑන්ඩ් ඉන්දියවට දීලා චා කරගන්න.

    Cha wunath nodee bahane Chinese brands walata touch karanna bari ekama market eka india US walin passe
     
    • Like
    Reactions: $onny

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,371
    4,695
    113
    නොපෙනෙන මානයේ
    Hyundai Venue
    KIA Sonet

    ලක්ශ 114 ට යන්නේ දෙකම..
    මොකක්ද බන් හොඳ ?
    Venue N Line da?

    775260339-27771608242491102-8420612529863559258-n.jpg