පොඩි පොඩි බුකිකාරයෝ හොර කරලා සල්ලි හොයන හැටි

Sanundil

Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    image_51dab3b760.jpg


    පොඩි පොඩි බුකිකාරයෝ ටවුන් මැද මාසෙට 40000 - 50000 රෙන්ට් ගෙවන් බුකි දාන් ඉන්නෙ කොහොමද කියලා හිතිලා නැද්ද? සාමාන්‍යයෙන් ඔට්ටුවකට කොම්පැනියෙන් ගෙවන්නෙ 3%ක්. ඒ කියන්නෙ දවසට ලක්ෂෙක ඔට්ටු ආවොත් බුකියේ එකාට දවසේ ලාභෙ 3000යි. ඉන්න එකාට පඩි දීලා, රෙන්ට් ගෙවලා, කරන්ට්, වතුර බිල් ගෙව්වම ඔය ලැබෙන ගානෙන් මක් කරන්නද.

    අන්න එතකොට තමා බුකියේ එකා මිනිස්සු දාන ඔය 50 - 100 වගේ ඔට්ටු කොම්පැනි දාන් නැතුව ඌම තියා ගන්නෙ. ඒවගෙන් එතකොට 3%ක් නෙමේ 100%ම බුකියේ එකාට. කොහොමත් ඔය දාන ඔට්ටු වලින් 99%ම පැරදෙන නිසා ඕක මට්ටු වෙන්නෙ නැහැ. අනික බුකිවල සෑහෙන්න පිරිසක් දාන්නෙ 50 - 100 කෑලි තමා, ඊට ලොකු ගනන් ඔට්ටු බුකියේ උන් කොම්පැනි දානවා.

    ටික දවසක් යද්දි බුකියේ එකාගේ පෙරේතකම වැඩි වෙනවා. පස්සෙ පස්සෙ 500 - 1000 කෑලිත් කොම්පැනි නොදා බුකියේ එකාම තියා ගන්නවා. මෙහෙම කලාම හරිම ලාභයි. දවසට කෙලින්ම ලාභෙ 50000ක් 60000ක් සෙට් වෙනවා. මේ සීන් එකට බජාර් බාසාවෙන් කියන්නෙ හොර කොටනවා කියලා.

    50 - 100 දාපු එකෙක්ට ටිකට් එකක් වැදුනම බුකියේ ලාච්චුවෙන් සල්ලි දීලා නිකම් කොම්පැනියෙන් ගෙව්වා වගේ පොඩි රන්ගනයක් දානවා. ඔහොම ගිහින් දවසක් එනවා හොර කොටපු 1000කට ලක්ෂ 39ක් විතර වැදුන. අන්න එදාට සමහර බුකි කරපු උන් ශේප් එකේ මාරු වෙලා හැන්ගෙනවා. බුකිය ගිනි ගන්නවා, ගෙවල් ගිනි තියනවා ඔට්ටු දාපු උන් එකතු වෙලා.
    සමහර බුකි වල උන් නම් ඒ ගානත් කොහොම හරි ගෙවලා රහස ආරක්ෂා කර ගන්නවා.

    සමහර වෙලාවට කොම්පැනියෙන් පැනලා බුකියේ පොත චෙක් කරනවා
    හොර කොටන උන් වෙනම පොතක් තියන් ඉන්නෙ හොර කොටන ඒවා ලියල චිට් එක දෙන්න
    සමහර කොම්පැනි වලින් කට්ටිය එවනවා හොර චිට් අල්ලන්න
    (බුකියෙන් ඌට හොර කොටන පොතෙන් චිට් එකක් දුන්නොත් බුකියේ ලයිසන් කැන්සල්)
    බුකියේ උන් එහෙම උන් ආවම උන්ගෙ ඔට්ටු කොම්පැනි දානවා.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,043
    3,072
    113
    43
    Wakanda
    ලොටරි ගන්න එකෙයි ඔට්ටු දාන එකෙයි පොපිට් තියෙන්නෙ කෝකදපාරිභෝගිකයට
    ඔය ඔට්ටු දාන විදිය කියපන්කො
    ඔට්ටු දාල දිනපු උන් ඉන්නවද. මමනම් දැකල නෑ
     
    • Like
    Reactions: Sanundil

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    Monavatada ottu allanne.
    paththara valin monavada balanne?
    Companiya kiyanne mkdda
    1000ta laksha 39k adenne khmda
    වැඩියෙන්ම ඔට්ටු අල්ලන්නෙ රට දුවන අශ්වයන්ට, බල්ලොන්ට, රොබෝ බල්ලොන්ට, 3D අශ්වයන්ට, 3D බල්ලොන්ට
    පත්තරේ තියෙන්නෙ එක එකා දිනපු හිස්ට්‍රිය, අද රේස් ගැන,
    කොම්පැනිය කියන්නෙ බැටින් ඒජන්සියට
    මුලු ජීවිත කාලෙටම එකම රේස් එකක්වත් වින් කරපු නැති අශ්වයෙක්ට 1000ක් ඔට්ටු දාලා ඌ දින්නොත් ලක්ෂ 39 නෙමේ ඊට වඩාත් ලැබෙනවා.
    ඌ දිනන සම්භාව‍යතාව අඩු වෙන්න වෙන්න ඌ දින්නම ලැබෙන තෑග්ග වැඩී
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,043
    3,072
    113
    43
    Wakanda
    මම දවසක් ආයුර්වේද බෙහෙත් බෝතලයක් හොයන්න නුවර ටවුමෙ ඇවිදගෙන යද්දි වයසක සීයල ටිකක් පිරිල ඉන්නව පොඩි කඩයක් ඉස්සරහ. මං හිතුව ආ මේකෙ ඇති තෙල් බෙහෙත් කියල. බෝඩ් එක කියවන්නෙත් නැතිව ඇතුලට ගියා. බැලින්නම් බුකියක්
    පෙන්ෂන් දවසට ඒක අරගෙන නාකියො ටික ඔක්කොම යනව බුකියට
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    මම දවසක් ආයුර්වේද බෙහෙත් බෝතලයක් හොයන්න නුවර ටවුමෙ ඇවිදගෙන යද්දි වයසක සීයල ටිකක් පිරිල ඉන්නව පොඩි කඩයක් ඉස්සරහ. මං හිතුව ආ මේකෙ ඇති තෙල් බෙහෙත් කියල. බෝඩ් එක කියවන්නෙත් නැතිව ඇතුලට ගියා. බැලින්නම් බුකියක්
    පෙන්ෂන් දවසට ඒක අරගෙන නාකියො ටික ඔක්කොම යනව බුකියට
    චිට් එකක් වැදුන දවසට අතින් කටින් බෑග් එල්ලන් ගෙදර යනවා ඇත්තෙ :love:
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    ඕක ඇදුන කියල කොහොමද දැනගන්නෙ?
    ගිහින් බලන්න ඕන.
    ඇදුන චිට් බුකියේ එකා හෙන ආඩම්බරෙන් උදේ ඉදන් එන උන්ට කියනවා
    බොහෝ වෙලාවට දන්න කෙනෙක් ගෙදරට ඇවිත් ආරංචිය දෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,509
    100,675
    113
    ලොටරි ගන්න එකෙයි ඔට්ටු දාන එකෙයි පොපිට් තියෙන්නෙ කෝකදපාරිභෝගිකයට
    ඔය ඔට්ටු දාන විදිය කියපන්කො
    ඔට්ටු දාල දිනපු උන් ඉන්නවද. මමනම් දැකල නෑ
    1:1000 විතර වෙන්න ඔට්ටු අල්ලන්න පුළුවං. ඊටත් වැඩිද මන්දා? දිනන උන් හිටියට පේන් නැත්තේ ආයේ පහුවදාට ඒ ටික ලොස් කරගන්න නිසා. එහෙමත් එකෙක් තමා ඕකෙන් දිනලා අයින් වෙන්නේ.
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    1:1000 විතර වෙන්න ඔට්ටු අල්ලන්න පුළුවං. ඊටත් වැඩිද මන්දා? දිනන උන් හිටියට පේන් නැත්තේ ආයේ පහුවදාට ඒ ටික ලොස් කරගන්න නිසා. එහෙමත් එකෙක් තමා ඕකෙන් දිනලා අයින් වෙන්නේ.
    සෙනවිරත්න රේසින් ඒජන්සියෙන් දාපු බුකිවල 1:6000 වෙන කල් ඔට්ටු දාන්න පුලුවන්
    ඔව් දිනපු එකා තව සල්ලි අතිනුත් දාලා බැරි නම් ණය වෙලා හරි තව ඔට්ටුම දානවා
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,043
    3,072
    113
    43
    Wakanda
    ගිහින් බලන්න ඕන.
    ඇදුන චිට් බුකියේ එකා හෙන ආඩම්බරෙන් උදේ ඉදන් එන උන්ට කියනවා
    බොහෝ වෙලාවට දන්න කෙනෙක් ගෙදරට ඇවිත් ආරංචිය දෙනවා

    1:1000 විතර වෙන්න ඔට්ටු අල්ලන්න පුළුවං. ඊටත් වැඩිද මන්දා? දිනන උන් හිටියට පේන් නැත්තේ ආයේ පහුවදාට ඒ ටික ලොස් කරගන්න නිසා. එහෙමත් එකෙක් තමා ඕකෙන් දිනලා අයින් වෙන්නේ.
    සල්ලි කෝමද විත්දෝ කරගන්නෙ එතකොට
    බුකියේ එකා චිට් අරගෙන මිසින් වෙන්නෙ නැද්ද ලක්‍ෂ ගානක් ඇදුනම
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    සල්ලි කෝමද විත්දෝ කරගන්නෙ එතකොට
    බුකියේ එකා චිට් අරගෙන මිසින් වෙන්නෙ නැද්ද ලක්‍ෂ ගානක් ඇදුනම
    හොර කොටලා නැත්තම් එහෙම මාරු වෙන්නෙ නැහැ
    හොර කෙටුවත් රහස රකින එකෙක් නම් සල්ලි දෙනවා
    ඌ දෙන චිට් එක උඹ පරිස්සම් කරන්න ඕන, ඒක බුකියට දුන්නම උන් 25000ට අඩු නම් සල්ලි අතට දෙනවා.
    ඊට වැඩි නම් රතු එන්ලොප් එහෙක දාලා කෑෂ් චෙක් එකක් දෙනවා.

    බුකියට නොයා චිට් එක අරන් අදාල කොම්පැනියට ගියා නම් උන් සල්ලි අතට දෙනවා
    බුකිය ඉස්සරහා උන් අදාල කොම්පැනියේ නම ලොකුවට ගහලා තියෙනවා
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    Sporting Times eka genada kiynne
    හැම පොඩි බුකියෙම වෙන වැඩක් මේක
    කොම්පැනිය මොක උනත් සබ් ගන්න පොඩි බුකි ගොඩක් මෙහෙමයි
     
    • Like
    Reactions: Psiko